ඔන්න දැන් ඔබේ වහල් බව පෙන්නුම් කරන්ට
hirugalbandara Well-known member Sep 24, 2014 3,705 1,980 113 සිරිකොත Sep 22, 2021 #1 ඔන්න දැන් ඔබේ වහල් බව පෙන්නුම් කරන්ට Reactions: TNHM
dilshan87 Well-known member Apr 1, 2008 11,196 1 6,250 113 Sri Lanka Sep 22, 2021 #2 Issara NMRA eke Registration dena nodena eka theeranaya kare ithin Chathuraya thamai. Reactions: niyomax and Solo Rider
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,592 113 xxx Sep 22, 2021 #3 කොහොම හරි චන්නයා අභියෝගයක් දුන්නා ලෑට් කටාට... පුලුවන්නම් ලෑන්ඩ් රෝවර් එක , කොළඹ ගෙදර සහා අනුරාධපුරේ හෝටලේ පෙන්නන්න කියලා.. ලෑට් කටාට ඒවා ඔප්පු කර ගන්න බෑරි නම් මඩ ගහන එක තේරුමක් නෑ.. Reactions: incest_cult, wqe123, silent one and 6 others
කොහොම හරි චන්නයා අභියෝගයක් දුන්නා ලෑට් කටාට... පුලුවන්නම් ලෑන්ඩ් රෝවර් එක , කොළඹ ගෙදර සහා අනුරාධපුරේ හෝටලේ පෙන්නන්න කියලා.. ලෑට් කටාට ඒවා ඔප්පු කර ගන්න බෑරි නම් මඩ ගහන එක තේරුමක් නෑ..
MachoMan Well-known member Jul 15, 2018 1,465 656 113 Sep 22, 2021 #4 එක එකාගේ වැරදි කිය කිය දෙගොල්ලෝම රුවිතෙට ගහනවා... හිරේ දාන්න කියපල්ලකෝ... උන් ඔක්කොම එක එකාව බේරගෙන ආතල් එකේ ඉන්නවා. විස කෑම කෑවෙත් වස බෙහෙත් බිව්වෙත් අපිම තමා.. උන් මවුන්ට් එලිසෙබෙත්... Reactions: nicjosh83, Thota_dislike_dha_onee, wqe123 and 10 others
එක එකාගේ වැරදි කිය කිය දෙගොල්ලෝම රුවිතෙට ගහනවා... හිරේ දාන්න කියපල්ලකෝ... උන් ඔක්කොම එක එකාව බේරගෙන ආතල් එකේ ඉන්නවා. විස කෑම කෑවෙත් වස බෙහෙත් බිව්වෙත් අපිම තමා.. උන් මවුන්ට් එලිසෙබෙත්...
shamil45 Well-known member Aug 23, 2016 3,202 2,101 113 Sep 22, 2021 #5 hirugalbandara said: ඔන්න දැන් ඔබේ වහල් බව පෙන්නුම් කරන්ට Click to expand... රාජිතගේ පිලිතුර. ගලපා, නුවනින් විමසා තීරණය කරන්න Reactions: ESL, Solo Rider, King GBN and 1 other person
hirugalbandara said: ඔන්න දැන් ඔබේ වහල් බව පෙන්නුම් කරන්ට Click to expand... රාජිතගේ පිලිතුර. ගලපා, නුවනින් විමසා තීරණය කරන්න
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Sep 22, 2021 #6 කිඹුල් නාටක හදලා අතේ පත්තු වුන අයගේ කතා නම් ගලපා නුවණින් දෙතුන් පාරක් විමසා තීරණ ගන්න එකම තමා හොඳ Reactions: BLJboss, Solo Rider, miyuru4u and 5 others
Brandy2020 Well-known member May 15, 2018 20,461 25,731 113 Sep 22, 2021 #7 NMRA is a most corrupt and un-ethical regulatory body in the UK Reactions: Solo Rider
laka007 Well-known member Oct 18, 2008 7,535 5,763 113 Sep 22, 2021 #8 අලුත් ඇමති කියනවා හිටපු එකා හොරාලු හිටපු ඇමති කියනවා අලුත් එකා හොරාලු දෙන්නම නිදැල්ලේ....... පාර්ලිමේන්තුව ඇතුලෙ කියවනව නඩුදාන බැරිනිසා Reactions: silent one, Solo Rider, Lahiru120 and 1 other person
අලුත් ඇමති කියනවා හිටපු එකා හොරාලු හිටපු ඇමති කියනවා අලුත් එකා හොරාලු දෙන්නම නිදැල්ලේ....... පාර්ලිමේන්තුව ඇතුලෙ කියවනව නඩුදාන බැරිනිසා
nikdw Well-known member Jul 17, 2016 10,276 4,966 113 Sep 22, 2021 #9 Me channa kiyana pissage tawath drama ekak
charitha2011 Well-known member Jan 25, 2011 16,446 1 32,138 113 - උඩරට - Sep 22, 2021 #10 ඕකුන් ඔහොම කියලා අන්තිමට කරට අත දාගෙන හිනා වෙවී එලියට එන්නේ Reactions: silent one, Solo Rider and shamil45
Dr.Sheldon_Suprakata Well-known member Feb 7, 2018 5,704 1 14,255 113 Sep 22, 2021 #11 හත්වලාමේ, හොරකම් කරපු උන්ට විරුද්ධව එකෙක් හරි පොලිසියේ පැමිණිල්ලක් දාලා, නඩුවක් දාපන්කෝ. යකෝ අපේ බදු සල්ලිනේ මේ! Reactions: Omega_Jay, Rick Sanchezz, SDCR and 1 other person
හත්වලාමේ, හොරකම් කරපු උන්ට විරුද්ධව එකෙක් හරි පොලිසියේ පැමිණිල්ලක් දාලා, නඩුවක් දාපන්කෝ. යකෝ අපේ බදු සල්ලිනේ මේ!
sanoka Well-known member Dec 6, 2007 5,149 1,236 113 Sep 22, 2021 #12 Its all drama till some one really gone to jail Reactions: nikdw and Sen-lu
Edward Kenway Well-known member Jan 8, 2015 12,627 14,279 113 Sep 22, 2021 #13 තැන්ක්ස් ජයසුමන අපිව දැනුවත් කරාට. අපි හොයල බලල සුදුසු පියවරක් ගන්නම් Reactions: SDCR, hasithayad, Bitter Truth and 6 others
vito Well-known member May 5, 2008 10,937 1 12,243 113 අදාළ නෑ නේ Sep 22, 2021 #14 lat kata gana nam kathaa karala wadak naha.. oka boru kaaraya and hora Reactions: Solo Rider
Identity Well-known member Aug 15, 2016 23,204 18,823 113 අදාල නෑනේ Sep 22, 2021 #15 Balan giyama Pani Sumanayath, Rajithaya wagema pal horek Reactions: Solo Rider
bravehearts Well-known member Sep 5, 2014 4,039 4,918 113 Sep 22, 2021 #16 අරුන් මුන්ටත් මුන් අරුන්ටත් ඇගිලි දික්කරමින් සිටින අතර තුර බිලියන් ගණන් රටෙන් අතුරුදන් වෙනවා ඒ කියන්නේ මේකේ කොටන උබෙනුත් මගෙනුත් ටික ටික හරි අපිටත් නොදැනී අපේ සාක්කු වලින් අතුරුදන් වෙනවා Reactions: hasithayad, Solo Rider, jeewantha05 and 1 other person
අරුන් මුන්ටත් මුන් අරුන්ටත් ඇගිලි දික්කරමින් සිටින අතර තුර බිලියන් ගණන් රටෙන් අතුරුදන් වෙනවා ඒ කියන්නේ මේකේ කොටන උබෙනුත් මගෙනුත් ටික ටික හරි අපිටත් නොදැනී අපේ සාක්කු වලින් අතුරුදන් වෙනවා
P Podi puthas Well-known member May 16, 2019 1,895 2,497 113 colombo Sep 22, 2021 #17 තැන්ක්ස් ජයසුමන අපිව දැනුවත් කරාට. අපි හොයල බලල සුදුසු පියවරක් ගන්නම් 2 Reactions: Solo Rider
kasun090354t Well-known member Aug 21, 2011 24,273 36,374 113 කෑගල්ල Sep 22, 2021 #18 උම ඉලක්කම් ටිකක් දාලා වගුවක් හදලා ඌම කියනවා එවා බොරු කියලා ඔප්පු කරන්නලු රාජිතයාට. මේ මොන විහිලුද මේවා. කිබුල් ජාතකේ අලුත්ම එක. ඔය ඔක්කොම එවුන් එකතු වේලා තමා මේ ඉම්පෝටට් වහුකුනාව ගෙනත් අත ඇරියේ. ඔනේ ගොනේකුට සිරප් එකේ ගාන වැඩී කියලා ඌම කියනවා වගේ තමා උගේ කිබුල් ජාතකේත් ඔනේ ගොනෙකුට තේරේන්න ඔනේ. Reactions: hasithayad, Solo Rider and shamil45
උම ඉලක්කම් ටිකක් දාලා වගුවක් හදලා ඌම කියනවා එවා බොරු කියලා ඔප්පු කරන්නලු රාජිතයාට. මේ මොන විහිලුද මේවා. කිබුල් ජාතකේ අලුත්ම එක. ඔය ඔක්කොම එවුන් එකතු වේලා තමා මේ ඉම්පෝටට් වහුකුනාව ගෙනත් අත ඇරියේ. ඔනේ ගොනේකුට සිරප් එකේ ගාන වැඩී කියලා ඌම කියනවා වගේ තමා උගේ කිබුල් ජාතකේත් ඔනේ ගොනෙකුට තේරේන්න ඔනේ.
miyuru4u Well-known member Jan 18, 2007 31,897 10,491 113 In the eyes of my girl Sep 22, 2021 #19 hirugalbandara said: ඔන්න දැන් ඔබේ වහල් බව පෙන්නුම් කරන්ට Click to expand... චන්න පොර කියන එක නම් පැහැදිලිව කියනවා තව හොර ටිකක් අල්ලලා පෙන්නුවා නම් හරි Reactions: Solo Rider
hirugalbandara said: ඔන්න දැන් ඔබේ වහල් බව පෙන්නුම් කරන්ට Click to expand... චන්න පොර කියන එක නම් පැහැදිලිව කියනවා තව හොර ටිකක් අල්ලලා පෙන්නුවා නම් හරි
Anemanda1 Well-known member Aug 30, 2016 3,952 3,001 113 Sep 22, 2021 #20 thawa tika dawasakin nidahas wei. yana hamoma eliyata enwa. paksha wipaksha okkomota ohoma thamai. ahinsaka minissunta thamai okkoma neethi. wadak nh owa katha karala. lankawa kawadawath neethiya swadeena ratak widiyata thiyenne nh
thawa tika dawasakin nidahas wei. yana hamoma eliyata enwa. paksha wipaksha okkomota ohoma thamai. ahinsaka minissunta thamai okkoma neethi. wadak nh owa katha karala. lankawa kawadawath neethiya swadeena ratak widiyata thiyenne nh