උතුරේ_ශෝක දිනය ප්‍රශ්නයක් නැහැ -රාජිත

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උතුරේ_ශෝක දිනය ප්‍රශ්නයක් නැහැ -රාජිත

    මැයි 18 උතුරේ ශෝක දිනයක් වීම ගැන රාජිත කතා කරයි


    1526463954-Rajitha_L.JPG


    තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයාගෙන් සමාවගත් බවට තමන් ප්‍රකාශ නොකළ බවත් කණගාටුව පළ කිරීම ගැන පමණක් සඳහන් කළ බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    හෙට (17) පෞද්ගලික බස් සංගම් වර්ජනයකට යොමුවන්නේ නම් ජනතාවට බාධාවකින් තොරව සිය ගමනාගමන අව්‍යශතා සපුරාගැනීම සඳහා ලංගම බස්රථ සහ දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට රජය කටයුතු යොදා ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

    මේ අතර උතුරු පළාත් සභාව විසින් මැයි 18 වන දින ශෝක දිනයක් ලෙස නම් කිරීම සම්බන්ධයේ මාධ්‍යවේදීන් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතාගෙන් විමසීමක් කළේය.

    එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ එසේ නම් කිරීම සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නොමැති බවත් උතුරේ ඝාතනයට ලක්වූයේ අපේම පිරිසක් බවයි.

    හමුදාවන් අතින් ඝාතනයට ලක්වූයේ ත්‍රස්තවාදීන් පමණක් නොවන බවත් ත්‍රස්තවාදීන් පමණක් ඝාතනය කළ ලොව කිසිඳු හමුදාවක් නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ කැබිනට් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන්නේ රටට වැදගත් වන තීරණ පමණක් බවත් කැබිනට් තීරණ සකස් කරන්නේ කැබිනට් ලේකම්වරයා බවත් කැබිනට් හමුවේදී ගන්නා සියලුම තීරණ මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ නොකරන බවයි.


    logo.jpg
     
    • Like
    Reactions: badulal

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වටින් ගොඩින් කොටින්ට පුක දෙන වැසිකිලි කටා :angry:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Oya nokiya kiyanne eka thama.:rofl:

    ශික් රණවිරුවෝ ජිවිත පුදලා මේ වගේ සක්කිලින්ව බේරුවනේ. මූ මැරුණ දාට වලටත් හෙන ගහනවා :angry:
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    menna meka maruna data ape rata politics tikak hari wenas wei. mu thama depattha kaka ratata kela wana kakkussi kata