රාජිත_මෑරිලද?

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    වස් කවි ලියන්න දන්න උන් ඉන්නවද... මූව වරුවෙන් වලකජ්ජ ගස්සන්න පුලුවන් කවියක් ලියලා දීපන්කෝ...

    "මහරජාණනේ" ගීතය ලියපු එකාට කියපන් .... එක ගයලා ටිකකාලෙකින් අපුරුවට හිටපු සාටක-ලොක්ක ගෙදරගියනේ...:rofl::rofl::rofl:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    "මහරජාණනේ" ගීතය ලියපු එකාට කියපන් .... එක ගයලා ටිකකාලෙකින් අපුරුවට හිටපු සාටක-ලොක්ක ගෙදරගියනේ...:rofl::rofl::rofl:

    Ane meriyan
    Saadu saadu saadu :baffled:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    පොල් වැඩකරනව වගේ :lol::lol:

    12728980_1524817597821634_8045590135962213359_n.jpg

    කක්කුස්සි කටා FLUSH වෙලාම යයි වගේ... :rofl::rofl::rofl:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මිනීමරු ආණ්ඩුව ගෙදර යවුවට රාජිත එක්ක හෙන තරහකින් ඉන්නේ ගොන් බයියෝ. යකෝ අපිනම් සතුරෙකුටවත් විපතක් වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරන්නේ. තමන්ගේ පවුලේ කෙනෙකුට කවුරුහරි ඔහොම කිවුවොත් කොච්චර දුක හිතෙයි ද.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පසුගිය 19 වනදා ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගෙන ගොස් සිටින සෞඛ්‍ය ඇමති රාජිත සේනරාත්න මහතාට හෙට දිනයේ බයිපාස් සැත්කමක් සිදු කිරීමට නියමිතව ඇති බව එම රෝහලෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.
    එම රෝහලේදී කරන ලද මූලික පරීක්‍ෂණ අනුව හෙළිව ඇත්තේ හෘදයට රුධිරය සපයන නාල තුනෙන් දෙකක්ම අවහිර වී ඇති බවයි.
    මේ හේතුවෙන් හැකි ඉක්මනින් ශල්‍ය කර්මයක් කල යුතු බව එම රෝහලේ වෛද්‍ය මතය වී ඇත.

    :cool::cool::cool::cool:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157

    අනේ දෙය්යනේ අනෙක් එකටත් කෙලවෙලා හුටo වෙලාම පල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජිත බලන්න ජනපති සිංගප්පූරුවට
    අසනීපයක් හේතුවෙන් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ සැප දුක් බැලීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(27) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.
    අද කටුනායක ගුවන්තොටුපළ ප්‍රභූ පර්යන්තයෙන් සිංගප්පූරුව බලා යාමට පැමිණි ජනපතිවරයා මීට සුළු මොහොතකට පෙර සාමාන්‍ය මගී ගුවන් යානයකින් එහි යාමට පිටත්විය.

    lankadeepa.lk
    :):)