වස් කවි ලියන්න දන්න උන් ඉන්නවද... මූව වරුවෙන් වලකජ්ජ ගස්සන්න පුලුවන් කවියක් ලියලා දීපන්කෝ...



"මහරජාණනේ" ගීතය ලියපු එකාට කියපන් .... එක ගයලා ටිකකාලෙකින් අපුරුවට හිටපු සාටක-ලොක්ක ගෙදරගියනේ...![]()




පසුගිය 19 වනදා ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගෙන ගොස් සිටින සෞඛ්‍ය ඇමති රාජිත සේනරාත්න මහතාට හෙට දිනයේ බයිපාස් සැත්කමක් සිදු කිරීමට නියමිතව ඇති බව එම රෝහලෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.
එම රෝහලේදී කරන ලද මූලික පරීක්ෂණ අනුව හෙළිව ඇත්තේ හෘදයට රුධිරය සපයන නාල තුනෙන් දෙකක්ම අවහිර වී ඇති බවයි.
මේ හේතුවෙන් හැකි ඉක්මනින් ශල්‍ය කර්මයක් කල යුතු බව එම රෝහලේ වෛද්‍ය මතය වී ඇත.
![]()
