රාජ පැරකුම්බා- ඇයි දෝ කළේ ගෙම්බා?

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    Ai bnz ara kimbulek ekka fight 1k dena scene 1k thiyenne.... pissu hadenava balan innakota. :P dan film balana unta kimbula attha ekek unath ekai, rubber unath ekai. ohe balan innava, podi unta hadapu film 1kne kiyala..........:baffled:
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    දැන් තියෙන විදිහ තමයි ලැජ්ජාවක් නැතුව ඕන දෙයක් කරන්න පුළුවන්. කරලා ඇවිත් ලැජ්ජ නැතුව මිනිස්සු ඉස්සරහ හිටගෙන ඉන්නවා. බලන් ඉන්න අයට ලැජ්ජ හිතෙනවා.