රාජ යෝග

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    කොල්ලගේ කෙන්දරෙ රාජ යෝග තියේනම් කෙල්ලගේ පව්ලෙන් උඩින්ම කැමති වෙනවද බං

    ඉස්සර නැන්දම්මා මට හෙන අකමැති.

    ඊයේ කේන්දර බලවල අපි දෙන්නගේ පොරොන්දම් 76% ගලපෙන්වලු. මට රාජ යෝග තියනවලු.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,245
    1
    2,925
    113
    Ow , පොරොන්දම් walata wada , කේන්දර ye pihiteema galepenna ona ehakota wade sure👍
    Wadiya kattiya balanne පොරොන්දම්
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඒ කියන්නේ උබත් අනාගතේ හොරෙක් වෙනවා. :confused2:
    ත්‍රෙඩ් එහෙම වැටෙයි උබට.
    oya magul man wisawasa karanne na ban
    kanawata hari ehema ekak tibila nendamma up una eka nam watinawa
     
    • Like
    Reactions: sakuntha1996

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කොල්ලගේ කෙන්දරෙ රාජ යෝග තියේනම් කෙල්ලගේ පව්ලෙන් උඩින්ම කැමති වෙනවද බං

    ඉස්සර නැන්දම්මා මට හෙන අකමැති.

    ඊයේ කේන්දර බලවල අපි දෙන්නගේ පොරොන්දම් 76% ගලපෙන්වලු. මට රාජ යෝග තියනවලු.

    Raja yoga walin kyawenne bn ikmanata diunu wnna plwn kyna eka

    adala kale wenakota rajeek wage jiwath wenwa kyna eka
     
    මටත් රාජ යෝගයක් තියෙනවා කියලා තිබුනා.. එක්කෙනෙක් කියලා තිබුනා මට පාර්ලිමේන්තු යන්නත් පුළුවන් කියලා 😂😂
    Ricky Gervais Lol GIF

    හැබැයි ඔයාට නම් වාසියක් වෙලා තියෙන්නෙ.. ගෑනු ලමයගෙ ගෙදරින් කැමති වෙයි.. :)
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මටත් රාජ යෝගයක් තියෙනවා කියලා තිබුනා.. එක්කෙනෙක් කියලා තිබුනා මට පාර්ලිමේන්තු යන්නත් පුළුවන් කියලා 😂😂
    Ricky Gervais Lol GIF

    හැබැයි ඔයාට නම් වාසියක් වෙලා තියෙන්නෙ.. ගෑනු ලමයගෙ ගෙදරින් කැමති වෙයි.. :)
    මේක වැරදි අදහසක්
    රාජයෝග තියන කෙනෙකුට ඉතින් අඩු ගානේ නායක කම්ක් හරි හම්බෙනවා කියලා තමා පැරණි පොත පතේ තියෙන්නෙ
    ඉතින් පන්ති නායක උනත් රාජ යොගේ පල දුන්න තමා.....
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,350
    25,836
    113
    Fantasy
    මටත් රාජ යෝගයක් තියෙනවා කියලා තිබුනා.. එක්කෙනෙක් කියලා තිබුනා මට පාර්ලිමේන්තු යන්නත් පුළුවන් කියලා 😂😂
    Ricky Gervais Lol GIF

    හැබැයි ඔයාට නම් වාසියක් වෙලා තියෙන්නෙ.. ගෑනු ලමයගෙ ගෙදරින් කැමති වෙයි.. :)
    ඔයා watsapp group එකක ඇඩ්මින් තනතුරක් දැරුවත් රාජයෝග තමා 🤣
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    කොල්ලගේ කෙන්දරෙ රාජ යෝග තියේනම් කෙල්ලගේ පව්ලෙන් උඩින්ම කැමති වෙනවද බං

    ඉස්සර නැන්දම්මා මට හෙන අකමැති.

    ඊයේ කේන්දර බලවල අපි දෙන්නගේ පොරොන්දම් 76% ගලපෙන්වලු. මට රාජ යෝග තියනවලු.

    Raja yoga eka eka wargayi.
    Ex. Higana kandayame nayaka higannatath raja yoga tiyenawa eke chief wenna.

    Samanya minihekta office eke chief clerk wenna raja yogayak tiyenawa.

    Lokuma raja yoga walin President, pm, minister..

    Un ehema kiyala magulata kemathinam okk
     
    මේක වැරදි අදහසක්
    රාජයෝග තියන කෙනෙකුට ඉතින් අඩු ගානේ නායක කම්ක් හරි හම්බෙනවා කියලා තමා පැරණි පොත පතේ තියෙන්නෙ
    ඉතින් පන්ති නායක උනත් රාජ යොගේ පල දුන්න තමා.....
    මම ඒ වගේ ඒවා ලොකුවට හිතන්නෙ නෑ විහිලුවට වගේ කියුවෙ. හැබැයි ඔය කේන්දර වලට නරක මොකක් හරි දෙයක් කියුවොත් නම් ඒක ටිකක් හිතේ තියෙනවා මගේ.. මම ඕවා පිලිගන්න කැමති නෑ ඇත්තටම.. ඒත් මට අරෙහෙම දෙයක් කියුවම ඒක නිතරම හිතෙන ගතියක් නම් තියෙනවා.. මම මේ අවුරුද්දෙ මැයි හරි ලබන අවුරුද්දෙ මැයි හරි මට මතක නෑ හරියටම වෙන්න කලින් බැන්දෙ නැතොත් ආයෙත් බදින්නෙ නෑ කියලා තිබුනා.. ඒක නම් ටිකක් අවුල් මට ඕක තැන් දෙකකින්ම කියලා තිබුනා.. ඒත් තාම බදින්න අදහසක්වත් නෑ.. :confused: ඔයාලා
    ඕවට කියන හැම දේම පිලිගන්නවද නැත්නම් තෝරා බේරාගෙනද පිලිගන්නෙ..

    ඔයා watsapp group එකක ඇඩ්මින් තනතුරක් දැරුවත් රාජයෝග තමා 🤣
    😁😁😁
    ------ Post added on Jan 2, 2022 at 5:23 PM
     
    අප්‍රේල් වල බදිමු 🙊 කෙල්ලෙක් නම් විතරයි
     
    • Haha
    Reactions: Geshi95

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    බදින්න එක්කෙනෙක් ඉන්නො 😁😂
    ඔය කියන විදියට අප්‍රේල් වල එයාව බදින්න වෙන්නෙ නෑ නේ
    ඒ කාලෙට ඩිවොස් වෙමු