රාජ සභා මණ්ඩපයක් තිබුණාද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,385
    100,276
    113
    ගලියක් නේද 🤣🤣🤣
    හාරලා මඩ ටිකනම් නාගන්න පුළුවන් ඡේප්පොන්ට 😀😀
    කවුරු උනත් රජෙක්නෙ උබල වගේ උන් ඒකාලෙ ඔය රජතුමාගෙ සට්ටැබි වැඩේ කරපු තැන ඕක සන්රක්ෂණය කරල බලා ගනින්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නෑ ඒක වෙන්න බෑ එහෙම කරාම රිස්ක් එක වැඩි කියල මුන් දන්නව. මේකයි ඕක වෙච්ච කාලෙ බලපන්කො 2018 නොවැම්බර්. මහින්දගෙ පක්ෂෙට පැවැත්මක් තියෙන්නෙ දේශප්‍රේමී වෙනකන්නෙ මුන්ට බලේ තිබ්බ තැන් පාවිච්චි කරල ඒ කාලෙ බයියන්ට ඔක්සිජන් දුන්නෙ ඔය වගේ ඒවගෙන්. දැන් බලය ගත්තට පස්සෙ ඒක වැඩක් නෑ. සරලවම ඕක තමා වුනේ.

    @hasithayad මේකෙ තියෙනව 2013 ඉදල දාපු පොටෝ එකක්

    https://en.wikipedia.org/wiki/Kurunegala

    https://en.wikipedia.org/wiki/Kurunegala#/media/File:කුරුණෑගල_මඟුල්_මඩුව.JPG

    https://si.wikipedia.org/wiki/මඟුල්_මඩු

    https://www.wikiwand.com/si/කුරුණෑගල_නගරයේ_පුරා_විද්‍යත්මක_ස්ථාන

    Page 87 මේක බලන්න 2019 වගේ රිලීස් කරල තියෙන්නෙ ඒකෙත් ඕක මෙන්ශන් කරල තියෙනව මේව නන් GOV ඩොකියුමන්ට්.
    https://www.uda.gov.lk/attachments/devplan_detailed/Development Plans 2019-2030/Kurunegala/English.pdf

    අනිවා තව තියෙනව ලේඛනාරක්ෂණයට ගියා නන් හොයාගන්න

    ඔය තියෙන්නෙ. GOV ඩොකියුමන්ට් ටික හොයා ගන්න විදියක් නැද්ද බන්. මෙතනත් ඔය ගැන ගොඩක් දේවල් තියනවා. අර මුස්ලිම් කතාවත් එක්කම

    http://www.lankadeepa.lk/features/අව්වට-පැළුණු-ඇතුගල-උඩ-පැරැණි-යක්ෂ-රාජධානියක්/2-399785

    පුරාවස්තුවක් යන්න නිර්වචන කිරීමට බොහෝ අර්ථකථනයන් දැකිය හැකි ය. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා අඥා පනතට (1940) අනුව පුරාවස්තුවක් යනු “පුරාවස්තුවක් යනු 1815 ට පෙර නිර්මාණය කරන ලද කිසියම් වූ ගොඩනැඟිල්ලක්, යම් ලෙස රැගෙන යා හැකි වස්තුවක් හෝ සංස්කෘතික අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයක් මඟින් නිවේදනය කොට ප්‍රකාශ කරන ලද වසර 100කට වඩා වැඩි යම් ස්මාරයකි“.

    https://www.archaeology.lk/sinhala/පුරාවිද්‍යා-ආඥා-පනතේ-උපය/

    1998 අංක 24 දරණ පුරාවස්තු සංශෝධන පනතේ 4 වන වගන්තිය යටතේ පුරාවස්තු ආඥා පනතට ඇතුලත් කරන 15 ආ වගන්තිය අනුව යම් පුරාවස්තුවක් ඕනෑකමින්ම විනාශ කරන, හානියට පත් කරන, විරූපී කරන හෝ අයුතු ලෙස වෙනස් කරන නැතහොත් එහි යම් කොටසක් ඕනෑකමින් පළුදු කරන යම් තැනැත්තෙකු මේ ආඥා පනත යටතේ වරදකට වරදකරු වන අතර මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට රුපියල් පනස්දහසකට නොවැඩි දඩයකට හෝ අවුරුදු දෙකකට නොඅඩු අවුරුදු පහකට නොවැඩි සිර දඩුවමකට හෝ එකී දඩුවම් දෙකටම යටත් කළ හැකි වේ.

    පුරාවස්තු පනත යටතේ ඇප නැත

    1998 අංක 24 දරණ පුරාවස්තු සංශෝධන පනතේ 4 වන වගන්තිය යටතේ පුරාවස්තු ආඥා පනතට ඇතුලත් කරන 15 ඇ වගන්තිය දක්වන පරිදි අපරාධ නඩුවිධාන සංග්‍රහ පනතේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක කුමක් සදහන් වුවද මේ ආඥා පනත යටතේ වරදකට චෝදනා ලැබූ හෝ චූදිතයෙකු වූ කිසිම තැනැත්තෙකු ඇප මත මුදා නොහැරිය යුතුය, යනුවෙන් දක්වා ඇත. එනම් වෙනත් අපරාධ වැරදි මෙන් නොව මෙම පනත යටතේ චෝදනා ලැබූ හෝ චූදිතයෙකු වන තැනැත්තෙකුට නඩුව අවසාන වනතුරු ඇප ලබාදීමට ශ්‍රී ලංකාවේ කිසිදු අධිකරණයකට අධිකරණ බලයක් නැත.

    https://www.archaeology.lk/sinhala/1998-අංක-24-දරන-පුරාවස්තු-සංශෝධ/

    බයියනි. මේවා බොරුද? උඹලා ඇත්තටම වැරැද්දක් කරපු එකෙක්ගෙ මයිල්ගස් ආරක්ෂා කරනවද? කෝ එතකොට උඹලගෙ දේශ ප්‍රේමය?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය හැම එකකම බොරු ලංකාවේ තිබුණෙත් මතුවට පවතින්නෙත් අන් කිසිවක් නොව මැදමුලන රාජපක්ෂබාහු රජ පරම්පරාව පමණයි

    වික්‍රමබාහු

    1595403744282.jpeg
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    බුවනෙකබා රාජසභාව ඩෝසර් කිරීමට එරෙහි උද්ඝෝෂණය -ලිප්ටන් වටරවුම.

    110693431_1358357754373838_4405837502009089787_o.jpg
    113736804_1358357554373858_4097995736421205958_o.jpg
    115304636_1358357934373820_4163493849477568482_o.jpg
    110029417_1358357891040491_3499277675535030994_o.jpg
    109966587_1358357844373829_7963693766904137726_o.jpg
     
    Last edited:
    • Haha
    Reactions: hasithayad

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    බුවනෙකබාහු රජ්ජුරුවන්ගේ අන්තඃපුරේ මුස්ලිම් ගෑනු හිටියද නැද්ද කියල හොය හොය කරපු වැඩේ හරි/වැරදි තෝරන තැනට යන්නේ ඇයි අපි? ලංකාවේ කෞතුක වටිනාකම් තියෙන ගොඩනැගිලි කඩල ඉඩම් ගන්න තරම් ඉඩම් හිඟද???

    හම්බයොත් කරන්නේ ඕකම නේද? ඉඩම් මොනතරම් තිබුනත් හම්බයට ඕනම පන්සලක් ඩෝසර් කරල හරි කැලෑවක් කපල හරි ඉඩමක් අරං ගේ හදාගන්න තමයි.
     
    • Like
    Reactions: hasithayad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,276
    113
    ඔය තියෙන්නෙ. GOV ඩොකියුමන්ට් ටික හොයා ගන්න විදියක් නැද්ද බන්. මෙතනත් ඔය ගැන ගොඩක් දේවල් තියනවා. අර මුස්ලිම් කතාවත් එක්කම

    http://www.lankadeepa.lk/features/අව්වට-පැළුණු-ඇතුගල-උඩ-පැරැණි-යක්ෂ-රාජධානියක්/2-399785

    පුරාවස්තුවක් යන්න නිර්වචන කිරීමට බොහෝ අර්ථකථනයන් දැකිය හැකි ය. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා අඥා පනතට (1940) අනුව පුරාවස්තුවක් යනු “පුරාවස්තුවක් යනු 1815 ට පෙර නිර්මාණය කරන ලද කිසියම් වූ ගොඩනැඟිල්ලක්, යම් ලෙස රැගෙන යා හැකි වස්තුවක් හෝ සංස්කෘතික අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයක් මඟින් නිවේදනය කොට ප්‍රකාශ කරන ලද වසර 100කට වඩා වැඩි යම් ස්මාරයකි“.

    https://www.archaeology.lk/sinhala/පුරාවිද්‍යා-ආඥා-පනතේ-උපය/

    1998 අංක 24 දරණ පුරාවස්තු සංශෝධන පනතේ 4 වන වගන්තිය යටතේ පුරාවස්තු ආඥා පනතට ඇතුලත් කරන 15 ආ වගන්තිය අනුව යම් පුරාවස්තුවක් ඕනෑකමින්ම විනාශ කරන, හානියට පත් කරන, විරූපී කරන හෝ අයුතු ලෙස වෙනස් කරන නැතහොත් එහි යම් කොටසක් ඕනෑකමින් පළුදු කරන යම් තැනැත්තෙකු මේ ආඥා පනත යටතේ වරදකට වරදකරු වන අතර මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට රුපියල් පනස්දහසකට නොවැඩි දඩයකට හෝ අවුරුදු දෙකකට නොඅඩු අවුරුදු පහකට නොවැඩි සිර දඩුවමකට හෝ එකී දඩුවම් දෙකටම යටත් කළ හැකි වේ.

    පුරාවස්තු පනත යටතේ ඇප නැත

    1998 අංක 24 දරණ පුරාවස්තු සංශෝධන පනතේ 4 වන වගන්තිය යටතේ පුරාවස්තු ආඥා පනතට ඇතුලත් කරන 15 ඇ වගන්තිය දක්වන පරිදි අපරාධ නඩුවිධාන සංග්‍රහ පනතේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක කුමක් සදහන් වුවද මේ ආඥා පනත යටතේ වරදකට චෝදනා ලැබූ හෝ චූදිතයෙකු වූ කිසිම තැනැත්තෙකු ඇප මත මුදා නොහැරිය යුතුය, යනුවෙන් දක්වා ඇත. එනම් වෙනත් අපරාධ වැරදි මෙන් නොව මෙම පනත යටතේ චෝදනා ලැබූ හෝ චූදිතයෙකු වන තැනැත්තෙකුට නඩුව අවසාන වනතුරු ඇප ලබාදීමට ශ්‍රී ලංකාවේ කිසිදු අධිකරණයකට අධිකරණ බලයක් නැත.

    https://www.archaeology.lk/sinhala/1998-අංක-24-දරන-පුරාවස්තු-සංශෝධ/

    බයියනි. මේවා බොරුද? උඹලා ඇත්තටම වැරැද්දක් කරපු එකෙක්ගෙ මයිල්ගස් ආරක්ෂා කරනවද? කෝ එතකොට උඹලගෙ දේශ ප්‍රේමය?
    තියෙනව බන් අනිවා ඕව තියෙනව සුද්දොන්ගෙ ඉදල තියෙන ඩොකියුමන්ට් වල ඕක තියෙන්න ඕනි මචන්. සමහරවිට හෙව්වොත් පොටෝ උනත් ඇති පරණ.
    ඔය pdf එක ගත්ත තැන කියහන්කෝ....
    https://www.uda.gov.lk/attachments/...opment Plans 2019-2030/Kurunegala/English.pdf
     
    • Like
    Reactions: hasithayad