රාජ_පස්ස_මාමේ

blackcow

Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    හා හා කට වහ ගනින්. යකෝ ඔය ඇබින්දක් වැඩි කරන්නේ නැතුව කොහොමද බේබිල, මැඩම් එහෙම ජීවත් වෙන්නේ. අපිට මොනවා උනහම මොකෝ බන් අර අහිංසක බෙබිලට බිස්නස් එකක් කරගන්නයි මැඩම්ට ජපන් බෝනික්ක වගේ ඉන්නයි තියනවනම්? ඒවා දිහා බලල සතුටු වෙයන්. ආඩම්බර වෙයන්.

    :yes::yes::yes::yes:
     

    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    හොරු , කුඩු කාරයෝ ,බඩු කාරයෝ ටික ආන්ඩුවේ ඉන්නකන් මාමාටත් කරන්න දෙයක් නෑ ,මාමාටත් සුනාමි හොර වැඩවලට SET වුන නේද
     

    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    මහින්ද මාමා ෙහාදයි බං
    ඒයා වෙට් ඉන්න කාලකන්නි බල්ෙලා නිසා තමයි ෙම් ඔක්ෙකාම
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    402747_334372993268192_100000864828927_962054_85723808_n.jpg
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    සුපිරි වදන් ටික. ඕව ඉතින් අපි අපිටම කියාගෙන හිත වත් හදාගමු. ඔය මාමා අපිට කෙලව කෙලව පුල් ආතල් එකක් ගන්නෙ. කතා කරල වැඩැක් නෑ. :angry::angry::angry::angry::angry:
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    අටුවා ටීකා ටිප්පනි අවශ්ය නෑත, මේවා ගෑන කතාකිරීම පවා ඈතිකරන්නේ හිසරදයක් සහ කලකිරීමක් පමනි.

    මෙතුවක් කලක් මහින්ද මාමාට සහය දෑක්වුවෙමි. කිරියේ නූල් දමා බෑනගත්තෙමි. නමුත් ඉවසීමේ සීමාව පෑන ඈත. එක රෑයෙන් මිල 20% ක් වෑඩිවන රටක උද්දමනය 3.8% ක් පමනි. ලොල්ය, උද්දමනය හදන අපිටත් නොතේරෙන ලොක්කාට තේරෙන සූත්‍රය මොකක්ද යන්න ගෑටලුවකි!. CCPI හදන්න ගන්නේ ශිරන්ති නෑන්දාගේ බඩු මල්ලද කියා විටෙක සිතේ. මේ සියලුම පීඩාවන් ඔබත් මමත් අයත් වන මද්‍යම පන්තියට පමනි, මද්‍යම පන්තිය තුරන් වු රටක අනාගතය ගෑන කවර කතාද.!

    මේ ආන්ඩුවට මින් පසු සහාය නොදක්වමි. නමුත් දෑවෙන ප්‍රශ්නය නම් උන්ට නොදී දෙන්නේ කාටද යන්නය! පොනිල්ටද? මෝඩවන්ශටද? ලොල්ය!
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් මට පුදුම බයක් තියෙන්නෙ,කිසිම පෝස්ට් එකක් දාල නැති ඒවගෙත් ටැග් වැදිල :lol::lol:
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    හා හා කට වහ ගනින්. යකෝ ඔය ඇබින්දක් වැඩි කරන්නේ නැතුව කොහොමද බේබිල, මැඩම් එහෙම ජීවත් වෙන්නේ. අපිට මොනවා උනහම මොකෝ බන් අර අහිංසක බෙබිලට බිස්නස් එකක් කරගන්නයි මැඩම්ට ජපන් බෝනික්ක වගේ ඉන්නයි තියනවනම්? ඒවා දිහා බලල සතුටු වෙයන්. ආඩම්බර වෙයන්.
    :confused::confused: :yes::yes::yes::yes:
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මුන් මට පුදුම බයක් තියෙන්නෙ,කිසිම පෝස්ට් එකක් දාල නැති ඒවගෙත් ටැග් වැදිල :lol::lol:
    ටැග් දාන්න හේතුව උඹ දන්නේ නෑ වගේ කතා කරන්නේ. මොකද උඹ ආණ්ඩුවට හොදට කඩේ යනවනේ.
     
    • Like
    Reactions: chathupatiya

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)

    මම හිතන්නේ රජයේ කසල සේදීම ගැන වැඩමුළුවකට ගිහින්ද කොහෙද ?

    :lol::lol: මෙතනට ආවොත් කිච වෙන බව දන්න නිසා, අන්න අරහේ වෙන ත්‍රෙඩ් එකකට සෙට් වෙලා ලොරි ටෝක් දිදී ඉන්නවා.......!! :lol:
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    අද උදේ හඩ්ඩා කියනවා, 2010 ගානට වඩා හාල් පොල් පොල්තෙල් ලූනු අද සෑහෙන අඩුයි ලු. ඒ හින්දා ලයිට් බිල, තෙල් මිල, බස් ගාස්තු වෑඩිවෙච්ච එක සාදාරනයිලු. ඒක එච්චර ගනන් ගන්න එපාලු.

    මට උගේ දෙමවුපියො මතක් උනා