රාජ_පස්ස_මාමේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113

    අනේ උබගේ බුද්ධි මට්ටම මට හිතාගන්න පුළුවන් එකනේ ප්‍රශ්නයක් ඇහුවම මම අහවලාද මම අරයද මම මෙයාද කියලා කියන්නේ, උබට සෑහෙන බුද්ධියක් තියෙන බව පේනවා, අපරදේ උබව රාජ පස්ස මහත්තයා පත් කරන්න තිබුනේ ආණ්ඩුවේ කසල හොදන්න නෙමෙයි බුද්ධි අංශයේ සමාජිකයෙක් විදියට, උබගේ බුද්ධිමට්ටම දන්න හින්ද තමයි කසල සොදක තනතුර උබට දිලා තියෙන්නේ, උබ මහජනතාවගේ දුක අදුනන්නේ නැති එකෙක්නේ බන් උබට මොන බුද්ධියක්ද ? උබට තියෙන්නේ රාජ පස්ස ලෙවකන සැප විතරයි,

    dan uba lewakanne kage passada?ranilgeda nathnam ara naki somawanshageda?nikan me methana politics gana thread dagena kale kane nathiwa thamange wadak balaganin ban.api mahansi unoth api kanawa.oya moka balayata awathapita athi wade mokakda?ubata anunta bana kiyanawa uba oya karanneth kata hari kade yana eka ne.nathnam me wage thread dagena methans puka wikagena ka gahaida.ubala wage modayo hinda thama ape rata thamath ekama thana.dan wath oya eka ekata kade yana eka nawathwala nawathwala thamanta wadak karaganin.lankawe inna barinam wena ratakata hari gihilla.thopi meyhana biruwa kiyala andu peralenne naha.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    මම ඔය කිසිම පක්ෂයකට නැහැ, මම රජ පස්සට හැම වෙලේම වැරදි කියන ජාතියේ එකෙක් නෙමෙයි, මම හොද දෙවල් වලට හොද කියලා තියෙනවා නිසි වෙලාවට, එත් අපි හම්බකරගත්තොත් අපි කෑවා කියන කතාව උබට කලින් මම ඕන තරම් කියලා තියෙනවා, දේශපාලනය කරන උන් කරන්න ඔනේ අපේ රැකියාව අපට කරගෙන යන්න පුළුවන් වතාවරනයක් රටේ ඇති කරන එක, එත් අපිට හම්බ කරගෙන කන්න රටක් තියෙයිද කියන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ, මට පෙන්නේ උබත් එයෙයි මහරජ එහෙයි මහරජ කියන කට්ටියගේ කෙනෙක් වගේ, එකනේ ෆැක් එකකින් ආවේ, අනික මගේ දේශපාලනය විතරයිනේ උබට පෙනුනේ, අනිත් අය මෙතන කලේ ගව පාලනයනේ, උබ ලොකු පොහොසත් කෙනෙක් වෙන්නැති, අර erozanට වගේ උබටත් අනිත් මිනිස්සුන්ට හෙන ගහලා ගියත් තමන්ගේ බඩ වියත් රැකෙනෙවනම් එච්චරයි කියන ස්ථාවරේ උබ ඉන්නේ,

    අනික උබ ඇයිමේ දේශපාලන ත්‍රෙඩ් එකට බැහැලා කෑගහන්නේ, අනුන්ට කියන්න කලින් උබ උබගේ වැඩක් බලාගෙන හිටියනම් ඉවරයිනේ, තමන් හැදිලා හිටපන් අනුන්ට උපදෙස් දෙන්න කලින්,

    අනේ මටනම් ආණ්ඩු පෙරලන්න ඕනේ නැහැ, උබ උබගේ වැඩක් බලාගෙන හිටපන් මෙතන නිකන් නයට කහින්නේ නැතුව, උබට මේ ත්‍රෙඩ් එක අදාල නැත්තන් නොබල හිටපන්, ඇයි උබ මෙතන කමෙන්ට් දාගෙන කාලේ කන්නේ,

    ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට,
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    උබ ගානට උත්තර දුන්නා, මටත් ඕනේ වෙලා තිබ්බේ ඔය කතාව උබලගෙ කටින්ම කියවගන්න තමයි, උබලත් එහෙනම් ජිල්මාට දාන හැටි දන්නවා නේද වයිමටවත් හොයා ගන්න බැරිවෙන්න, මම දැන් කියනවා රාජ පස්ස වයිමටවත් හොයාගන්න බැරි වෙන්න ජිල්මාට දැම්මා කියලා, මට උත්තර දීපන් බලන්න, අර erozan වගේ මම රාජ පස්සද මම මැතිවරණ කොමසාරිස්ද වගේ උත්තර එපා,

    උබ කියන්නේ හරි බොලද කතාවක්නේ බන්, දෑන් උබ ඔය 'ජිල්මාර්ට්' කියන එක නිර්වචනය කරන්නේ එකක් අඩු කරලල තව එකක් වෑඩි කිරීමනම්, ඒක ඉතින් උබ මම ඈතුලු ගණිතය දන්න 8 පාස් ඕන එකෙක් දන්නවනේ බන්. ඕක මහලුකු කජ්ජක්ද. හරි උබ කියන විදියට ලන්කාවේ චන්ද ඔක්කොම මහින්දයා දින්නේ ජිල්මාර්ට් එකේන්නම්, ඔය කොය් එකටත් වඩා ලොකු, දවල් රෑ නෑතිව වෑඩ කරපු, ගෝටා පන දාගෙන ලස්සන කරපු කොලබට ඔය ජිල්මාර්ට් එක දාන්න බෑරි උනේ ඈයි.. ලන්කාවේ පෑරදිච්ච අනේක් දිස්ත්‍රික්ක, නගර සභා ඈයි පෑරදුනේ? එන්ටර් බටන් එක ප්‍රේස් කරන්න අමතක වෙන්න ඈති මගේ හිතේ.

    මම උබට උත්තර දෙන්න බෑදිලා නෑ, මම මෙතන කාටවත් කඩේ යන්න ආවේත් නෑ. හරි දේ හරි කියනවා වෑරදි දේ වෑරදි කියනවා එච්චරය්. මේ මම මේ ත්‍රේඩ් එකේ දාන අන්තිම රිප්ලයි එක. මේකේ කොටනවට වඩා වෑදගත් වෑඩ තියෙනවා කරන්න.

    විපක්ශයට සපොර්ට් කරන උබලාට ආනිඩුව කරන ඔක්කොම වෑරදි. ආන්දුවක් මාරු උනාම කවදාවත් කලින් ආන්ඩුවේ කරපු හොද ප්‍රොජෙක්ට්ස් කොන්ටින්යු කරන්නේ නෑ.. ඒවා ඔක්කොම හොද නෑ කියලා නවත්තලා දානවා, ඔන්න ඕකයි මේ රටට කෙලවෙන්න ප්‍රදාන හේතුව. එක්තරා මට්ටමකට සාක්ශරතාවය දියුනු කරපු මිනිස්සු හෑටියට උබලා මේ වගේ අවස්තාවල මීට වඩා දෙපෑත්ත හිතන්න ඕන.

    ලන්කාව ගෑන කිසිම දෙයක් දන්නේ නෑති එකෙක් ගෙනල්ලා කිරියේ තියේන පොලිටිකල් ත්‍රේඩ් ටික කියවන්න කිවුවානම් ඌ කවදාවත් ලන්කාවේ විපක්ශයටනම් සපොට් කරන්නේ නෑ, ඒ තරමට මේකේ ඉන්න උන් දන්නේ යුඈන්පී, ජේව්පී අනාත හාල්පාරුවෝ වගේ රටේ වෙන හෑමදේම රිනාත්මකව දකින්නයි, කිසිම පදනමක්, ලොජික් එකක් නෑති කතා කිය කිය එක එකා මඩ ගහගන්නයි විතරයි

    උබලා දෙය
    ක් හොද නෑ කියනව වෙනුවට නරකද වෑරදි දේ හරි කරන්නේ කොහොමද කියලා කිවුවානම්, ඔය මහපාරේ පෙලපාලි යන උන එකෙක් හරි කියනවද තෙල් අඩුකරන්නේ කොහොමද, ලයිට් බිල අඩුකරන්නේ කොහොමද කියලා. කික් එකට සෙට් එකත් එක්ක පාරට බහිනව සමහර උන් දන්නෑ නෑ තමන් මොන රෙද්දක් වෙනුවෙන්ද මෙතන ඉන්නේ කියලා.

    මොනවා උනත් 'මහින්ද චින්තනය' 'ඉදිරි දෑක්ම' වගේ ස්ට්‍රෑටර්ජික් ඈක්ශන් ප්ලෑන් වලට ගහන්න පුලුවන් ප්ලෑන් එකක් තාම ලන්කාවේ බිහිවේලා නෑ.. 2004 පොනිල්ගේ 'රීගේනින් ශ්‍රි ලන්කා' වගේ මෙලෝ රහක් නෑති කොට්න්ට කෑල්ලක් දීලා අත පිහිදාගත්ත ප්ලෑන් වලට වෑඩි ආයුශ තිබ්බේ නෑ.

    විපක්ශයට පුලුවන්නම් එකතුවෙලා හරි ජනතාවට පෙන්නන්න ඈක්ශන් ප්ලෑන් එකක් අපි බලයට ආවොත් මෙහෙමයි බඩු මිල අඩු කරන්නේ,තෙල් අඩු කරන්නේ, රුපියල ශක්තිමත් කරන්නේ කියලා අන්න එදාට රටේ මිනිස්සු උබලාට චන්දේ දෙයි. මමත් දෙනවා එකෙන්ම .එතකන් සදාකාලිකව මහින්දයාට බෑන බෑන විපක්ශෙම තමයි ඉන්න වෙන්නේ.

    ඈත්තටම මමත් මේ පාර නම් හිතුවේ ආයෙත් කිසිමා දාක ආන්ඩුවට එක චන්දයක් වත් දෙන්නේ නෑ කියලයි,

    අටුවා ටීකා ටිප්පනි අවශ්ය නෑත, මේවා ගෑන කතාකිරීම පවා ඈතිකරන්නේ හිසරදයක් සහ කලකිරීමක් පමනි.

    මෙතුවක් කලක් මහින්ද මාමාට සහය දෑක්වුවෙමි. කිරියේ නූල් දමා බෑනගත්තෙමි. නමුත් ඉවසීමේ සීමාව පෑන ඈත. එක රෑයෙන් මිල 20% ක් වෑඩිවන රටක උද්දමනය 3.8% ක් පමනි. ලොල්ය, උද්දමනය හදන අපිටත් නොතේරෙන ලොක්කාට තේරෙන සූත්‍රය මොකක්ද යන්න ගෑටලුවකි!. CCPI හදන්න ගන්නේ ශිරන්ති නෑන්දාගේ බඩු මල්ලද කියා විටෙක සිතේ. මේ සියලුම පීඩාවන් ඔබත් මමත් අයත් වන මද්‍යම පන්තියට පමනි, මද්‍යම පන්තිය තුරන් වු රටක අනාගතය ගෑන කවර කතාද.!

    මේ ආන්ඩුවට මින් පසු සහාය නොදක්වමි. නමුත් දෑවෙන ප්‍රශ්නය නම් උන්ට නොදී දෙන්නේ කාටද යන්නය! පොනිල්ටද? මෝඩවන්ශටද? ලොල්ය!

    ඒත් ආන්ඩුව එපා කියලා අපිට එකතු වෙන්න වෙලා තියෙන්නේ මේකේ ඉන්න උබලා වගේ උන් එක්කනම්. අනේ ඊට වඩා හොදයි ඔය වෑඩි වෙච්ච එකක් පොඩ්ඩඛරි ඉවසගෙන ඉන්නවා. කවදාහරි හරි දේ හරි විදියටත් වෑරදි දේ වෑරදියටත් දකින බලවේගයක් මතූනොත් උන් එක්ක එකතු වෙනවා. එතකන් හෑමදාම මහින්ද දිනයි, උබලා පරදියි, උබලාගේ කේන්තිය නෙතිවෙන්න ඉන්ටනෙට් එකේ හෑමතෑනම කෑ ගහයි.. ඒත් මහින්ද ඕවට හිනාවෙවී ආයෙත් දිනයි..ඔන්න ඕකයි ඉදිරියට ලන්කාවේ පොලිටිකල් චක්‍රය

    මම දන්න විදියට ගොඩාක් උන් මහින්දට චන්දේ දෙන්නේ පොරට ඈති කෑමෑත්ත නිසා නෙමෙයි, නපුන්සක විපක්ශයට ඈති අකමෑත්ත හින්දයි. මේ වගේ ත්‍රේඩ් වල ප්‍රෝ විපක්ශ උන් කියන කතා දෑක්කම මහින්ද එලවලා අපි බලයට ගේන්නේ මේ වගේ උන්ද කියලා හිතෙනවා.

    මේකේ පොලිටිකල් පොර ටෝක්ස් දෙන උන්ගේන් කීයෙන් කී දෙනාද දන්නේ ලන්කාවේ පලවෙනි අගමෑති කවුද කියලා? මහා ලොකුවට සරත් සරත් කියලා කෑ ගහන්න කලින් දෙශපාලන වේදියා යනු කවුද කියලා පොඩ්ඩ්ඩක් තෙරුම් ගනිල්ලා. ඩොනමෝර්ලාගේ ඉදලා මෑතිනිලාට නාමල්ලට වෙනකම් කතන්දරේ කියවපල්ලා, තෙරුම් ගනිල්ලා. එදාට අපි කාට කාටත් පුලුවන් වෙයි රටේ ප්‍රශන වලට ප්ලාස්ටර් විසදුම් වෙනුවට කොන්ක්‍රීට් විසදුමක් දෙන්න පුලුවන් තරුන බලවේගයක් ගොඩනගන්න. අන්න එදාට පොලිටික්කෝ අපිට කඩේ යයි.

    ජය වේවා!
     
    • Like
    Reactions: amilaxp

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම ඔය කිසිම පක්ෂයකට නැහැ, මම රජ පස්සට හැම වෙලේම වැරදි කියන ජාතියේ එකෙක් නෙමෙයි, මම හොද දෙවල් වලට හොද කියලා තියෙනවා නිසි වෙලාවට, එත් අපි හම්බකරගත්තොත් අපි කෑවා කියන කතාව උබට කලින් මම ඕන තරම් කියලා තියෙනවා, දේශපාලනය කරන උන් කරන්න ඔනේ අපේ රැකියාව අපට කරගෙන යන්න පුළුවන් වතාවරනයක් රටේ ඇති කරන එක, එත් අපිට හම්බ කරගෙන කන්න රටක් තියෙයිද කියන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ, මට පෙන්නේ උබත් එයෙයි මහරජ එහෙයි මහරජ කියන කට්ටියගේ කෙනෙක් වගේ, එකනේ ෆැක් එකකින් ආවේ, අනික මගේ දේශපාලනය විතරයිනේ උබට පෙනුනේ, අනිත් අය මෙතන කලේ ගව පාලනයනේ, උබ ලොකු පොහොසත් කෙනෙක් වෙන්නැති, අර erozanට වගේ උබටත් අනිත් මිනිස්සුන්ට හෙන ගහලා ගියත් තමන්ගේ බඩ වියත් රැකෙනෙවනම් එච්චරයි කියන ස්ථාවරේ උබ ඉන්නේ,

    අනික උබ ඇයිමේ දේශපාලන ත්‍රෙඩ් එකට බැහැලා කෑගහන්නේ, අනුන්ට කියන්න කලින් උබ උබගේ වැඩක් බලාගෙන හිටියනම් ඉවරයිනේ, තමන් හැදිලා හිටපන් අනුන්ට උපදෙස් දෙන්න කලින්,

    අනේ මටනම් ආණ්ඩු පෙරලන්න ඕනේ නැහැ, උබ උබගේ වැඩක් බලාගෙන හිටපන් මෙතන නිකන් නයට කහින්නේ නැතුව, උබට මේ ත්‍රෙඩ් එක අදාල නැත්තන් නොබල හිටපන්, ඇයි උබ මෙතන කමෙන්ට් දාගෙන කාලේ කන්නේ,

    ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට,

    කෝ මම මේ erozan ගෙන් ඇහැව්වා අද හෙට මහින්දට එපා වෙලා ආණ්ඩුව දාලා ගියොත් කව්ද ඊට පස්සේ පක්ෂේ බාරගන්නේ කියලා. හරි උත්තරයක් දුන්නේ නැහැ. විකාර කියව කියව ඉන්නවා ඇරෙන්න පොයින්ට් එකට පිළිගන්න බැරි උත්තරයක් නැහැ. අනික පොරගේ ලිස්ට් එකේ ඊළඟ ජනාධිපති විමල්, චම්පික ලු. හික්ස්. ලැජ්ජයි බන් මුන් ගැන.
    :lol:
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0

    කෝ මම මේ erozan ගෙන් ඇහැව්වා අද හෙට මහින්දට එපා වෙලා ආණ්ඩුව දාලා ගියොත් කව්ද ඊට පස්සේ පක්ෂේ බාරගන්නේ කියලා. හරි උත්තරයක් දුන්නේ නැහැ. විකාර කියව කියව ඉන්නවා ඇරෙන්න පොයින්ට් එකට පිළිගන්න බැරි උත්තරයක් නැහැ. අනික පොරගේ ලිස්ට් එකේ ඊළඟ ජනාධිපති විමල්, චම්පික ලු. හික්ස්. ලැජ්ජයි බන් මුන් ගැන.
    :lol:

    yako anunge redi redi nethiwa apullana unta Janadipathaikam denna kiyalada muukiyanne??:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒත් ආන්ඩුව එපා කියලා අපිට එකතු වෙන්න වෙලා තියෙන්නේ මේකේ ඉන්න උබලා වගේ උන් එක්කනම්. අනේ ඊට වඩා හොදයි ඔය වෑඩි වෙච්ච එකක් පොඩ්ඩඛරි ඉවසගෙන ඉන්නවා. කවදාහරි හරි දේ හරි විදියටත් වෑරදි දේ වෑරදියටත් දකින බලවේගයක් මතූනොත් උන් එක්ක එකතු වෙනවා. එතකන් හෑමදාම මහින්ද දිනයි, උබලා පරදියි, උබලාගේ කේන්තිය නෙතිවෙන්න ඉන්ටනෙට් එකේ හෑමතෑනම කෑ ගහයි.. ඒත් මහින්ද ඕවට හිනාවෙවී ආයෙත් දිනයි..ඔන්න ඕකයි ඉදිරියට ලන්කාවේ පොලිටිකල් චක්‍රය

    මම දන්න විදියට ගොඩාක් උන් මහින්දට චන්දේ දෙන්නේ පොරට ඈති කෑමෑත්ත නිසා නෙමෙයි, නපුන්සක විපක්ශයට ඈති අකමෑත්ත හින්දයි. මේ වගේ ත්‍රේඩ් වල ප්‍රෝ විපක්ශ උන් කියන කතා දෑක්කම මහින්ද එලවලා අපි බලයට ගේන්නේ මේ වගේ උන්ද කියලා හිතෙනවා.

    මේකේ පොලිටිකල් පොර ටෝක්ස් දෙන උන්ගේන් කීයෙන් කී දෙනාද දන්නේ ලන්කාවේ පලවෙනි අගමෑති කවුද කියලා? මහා ලොකුවට සරත් සරත් කියලා කෑ ගහන්න කලින් දෙශපාලන වේදියා යනු කවුද කියලා පොඩ්ඩ්ඩක් තෙරුම් ගනිල්ලා. ඩොනමෝර්ලාගේ ඉදලා මෑතිනිලාට නාමල්ලට වෙනකම් කතන්දරේ කියවපල්ලා, තෙරුම් ගනිල්ලා. එදාට අපි කාට කාටත් පුලුවන් වෙයි රටේ ප්‍රශන වලට ප්ලාස්ටර් විසදුම් වෙනුවට කොන්ක්‍රීට් විසදුමක් දෙන්න පුලුවන් තරුන බලවේගයක් ගොඩනගන්න. අන්න එදාට පොලිටික්කෝ අපිට කඩේ යයි.

    ජය වේවා!

    :yes::yes::yes::yes::yes::yes: මේක තමයි යාලුව දවසේ කතාව මේකේ ඉන්න මෝඩයන්ට ඕක තේරෙන්නේ නැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කෝ මම මේ erozan ගෙන් ඇහැව්වා අද හෙට මහින්දට එපා වෙලා ආණ්ඩුව දාලා ගියොත් කව්ද ඊට පස්සේ පක්ෂේ බාරගන්නේ කියලා. හරි උත්තරයක් දුන්නේ නැහැ. විකාර කියව කියව ඉන්නවා ඇරෙන්න පොයින්ට් එකට පිළිගන්න බැරි උත්තරයක් නැහැ. අනික පොරගේ ලිස්ට් එකේ ඊළඟ ජනාධිපති විමල්, චම්පික ලු. හික්ස්. ලැජ්ජයි බන් මුන් ගැන.
    :lol:

    :lol::lol::lol::lol: මහා මෝඩ කතාවක්නේ බන් මේක,ගොන් කතාවකට දෙන්ඩ තියෙන සරලම උත්තරය දුන්න.හිතෙන් මවල අහන ඒවාට හිතින් මවල තමයි උත්තර දෙන්නේ,නැතුව ජනාධිපතිතුමා අද දාල යන්නේ නැ නේ මොඩම කතාවක් යථාර්තයට පිහිටලා ප්‍රශ්න අහපන් :P:P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබ කියන්නේ හරි බොලද කතාවක්නේ බන්, දෑන් උබ ඔය 'ජිල්මාර්ට්' කියන එක නිර්වචනය කරන්නේ එකක් අඩු කරලල තව එකක් වෑඩි කිරීමනම්, ඒක ඉතින් උබ මම ඈතුලු ගණිතය දන්න 8 පාස් ඕන එකෙක් දන්නවනේ බන්. ඕක මහලුකු කජ්ජක්ද. හරි උබ කියන විදියට ලන්කාවේ චන්ද ඔක්කොම මහින්දයා දින්නේ ජිල්මාර්ට් එකේන්නම්, ඔය කොය් එකටත් වඩා ලොකු, දවල් රෑ නෑතිව වෑඩ කරපු, ගෝටා පන දාගෙන ලස්සන කරපු කොලබට ඔය ජිල්මාර්ට් එක දාන්න බෑරි උනේ ඈයි.. ලන්කාවේ පෑරදිච්ච අනේක් දිස්ත්‍රික්ක, නගර සභා ඈයි පෑරදුනේ? එන්ටර් බටන් එක ප්‍රේස් කරන්න අමතක වෙන්න ඈති මගේ හිතේ.

    මම උබට උත්තර දෙන්න බෑදිලා නෑ, මම මෙතන කාටවත් කඩේ යන්න ආවේත් නෑ. හරි දේ හරි කියනවා වෑරදි දේ වෑරදි කියනවා එච්චරය්. මේ මම මේ ත්‍රේඩ් එකේ දාන අන්තිම රිප්ලයි එක. මේකේ කොටනවට වඩා වෑදගත් වෑඩ තියෙනවා කරන්න.

    විපක්ශයට සපොර්ට් කරන උබලාට ආනිඩුව කරන ඔක්කොම වෑරදි. ආන්දුවක් මාරු උනාම කවදාවත් කලින් ආන්ඩුවේ කරපු හොද ප්‍රොජෙක්ට්ස් කොන්ටින්යු කරන්නේ නෑ.. ඒවා ඔක්කොම හොද නෑ කියලා නවත්තලා දානවා, ඔන්න ඕකයි මේ රටට කෙලවෙන්න ප්‍රදාන හේතුව. එක්තරා මට්ටමකට සාක්ශරතාවය දියුනු කරපු මිනිස්සු හෑටියට උබලා මේ වගේ අවස්තාවල මීට වඩා දෙපෑත්ත හිතන්න ඕන.

    ලන්කාව ගෑන කිසිම දෙයක් දන්නේ නෑති එකෙක් ගෙනල්ලා කිරියේ තියේන පොලිටිකල් ත්‍රේඩ් ටික කියවන්න කිවුවානම් ඌ කවදාවත් ලන්කාවේ විපක්ශයටනම් සපොට් කරන්නේ නෑ, ඒ තරමට මේකේ ඉන්න උන් දන්නේ යුඈන්පී, ජේව්පී අනාත හාල්පාරුවෝ වගේ රටේ වෙන හෑමදේම රිනාත්මකව දකින්නයි, කිසිම පදනමක්, ලොජික් එකක් නෑති කතා කිය කිය එක එකා මඩ ගහගන්නයි විතරයි

    උබලා දෙය
    ක් හොද නෑ කියනව වෙනුවට නරකද වෑරදි දේ හරි කරන්නේ කොහොමද කියලා කිවුවානම්, ඔය මහපාරේ පෙලපාලි යන උන එකෙක් හරි කියනවද තෙල් අඩුකරන්නේ කොහොමද, ලයිට් බිල අඩුකරන්නේ කොහොමද කියලා. කික් එකට සෙට් එකත් එක්ක පාරට බහිනව සමහර උන් දන්නෑ නෑ තමන් මොන රෙද්දක් වෙනුවෙන්ද මෙතන ඉන්නේ කියලා.

    මොනවා උනත් 'මහින්ද චින්තනය' 'ඉදිරි දෑක්ම' වගේ ස්ට්‍රෑටර්ජික් ඈක්ශන් ප්ලෑන් වලට ගහන්න පුලුවන් ප්ලෑන් එකක් තාම ලන්කාවේ බිහිවේලා නෑ.. 2004 පොනිල්ගේ 'රීගේනින් ශ්‍රි ලන්කා' වගේ මෙලෝ රහක් නෑති කොට්න්ට කෑල්ලක් දීලා අත පිහිදාගත්ත ප්ලෑන් වලට වෑඩි ආයුශ තිබ්බේ නෑ.

    විපක්ශයට පුලුවන්නම් එකතුවෙලා හරි ජනතාවට පෙන්නන්න ඈක්ශන් ප්ලෑන් එකක් අපි බලයට ආවොත් මෙහෙමයි බඩු මිල අඩු කරන්නේ,තෙල් අඩු කරන්නේ, රුපියල ශක්තිමත් කරන්නේ කියලා අන්න එදාට රටේ මිනිස්සු උබලාට චන්දේ දෙයි. මමත් දෙනවා එකෙන්ම .එතකන් සදාකාලිකව මහින්දයාට බෑන බෑන විපක්ශෙම තමයි ඉන්න වෙන්නේ.

    ඈත්තටම මමත් මේ පාර නම් හිතුවේ ආයෙත් කිසිමා දාක ආන්ඩුවට එක චන්දයක් වත් දෙන්නේ නෑ කියලයි,

    ඒත් ආන්ඩුව එපා කියලා අපිට එකතු වෙන්න වෙලා තියෙන්නේ මේකේ ඉන්න උබලා වගේ උන් එක්කනම්. අනේ ඊට වඩා හොදයි ඔය වෑඩි වෙච්ච එකක් පොඩ්ඩඛරි ඉවසගෙන ඉන්නවා. කවදාහරි හරි දේ හරි විදියටත් වෑරදි දේ වෑරදියටත් දකින බලවේගයක් මතූනොත් උන් එක්ක එකතු වෙනවා. එතකන් හෑමදාම මහින්ද දිනයි, උබලා පරදියි, උබලාගේ කේන්තිය නෙතිවෙන්න ඉන්ටනෙට් එකේ හෑමතෑනම කෑ ගහයි.. ඒත් මහින්ද ඕවට හිනාවෙවී ආයෙත් දිනයි..ඔන්න ඕකයි ඉදිරියට ලන්කාවේ පොලිටිකල් චක්‍රය

    මම දන්න විදියට ගොඩාක් උන් මහින්දට චන්දේ දෙන්නේ පොරට ඈති කෑමෑත්ත නිසා නෙමෙයි, නපුන්සක විපක්ශයට ඈති අකමෑත්ත හින්දයි. මේ වගේ ත්‍රේඩ් වල ප්‍රෝ විපක්ශ උන් කියන කතා දෑක්කම මහින්ද එලවලා අපි බලයට ගේන්නේ මේ වගේ උන්ද කියලා හිතෙනවා.

    මේකේ පොලිටිකල් පොර ටෝක්ස් දෙන උන්ගේන් කීයෙන් කී දෙනාද දන්නේ ලන්කාවේ පලවෙනි අගමෑති කවුද කියලා? මහා ලොකුවට සරත් සරත් කියලා කෑ ගහන්න කලින් දෙශපාලන වේදියා යනු කවුද කියලා පොඩ්ඩ්ඩක් තෙරුම් ගනිල්ලා. ඩොනමෝර්ලාගේ ඉදලා මෑතිනිලාට නාමල්ලට වෙනකම් කතන්දරේ කියවපල්ලා, තෙරුම් ගනිල්ලා. එදාට අපි කාට කාටත් පුලුවන් වෙයි රටේ ප්‍රශන වලට ප්ලාස්ටර් විසදුම් වෙනුවට කොන්ක්‍රීට් විසදුමක් දෙන්න පුලුවන් තරුන බලවේගයක් ගොඩනගන්න. අන්න එදාට පොලිටික්කෝ අපිට කඩේ යයි.

    ජය වේවා!

    අනේ අපිනම් මහින්දගේ හොද දෙවල් වලට හොදයි කියලා අගය කරලා තියෙනවා, උබ මේ නැට්ට පාගගෙනද කොහෙද මෙතන කතා කරන්නේ, අනික අපි මෙතන දේශපාලන ත්‍රෙඩ් දැම්මේ නැහැ, රටට වෙන දේ තමයි දැම්මේ, ඒක අස්ස්ට දෙශපාලනයේ අදායම් මාර්ගය කරගත්තු උන් පැනලා කෑ ගහනකොට ඇස් කන් නැති උන් වගේ අපිනම් ඉන්නේ නැහැ, මතනදි අපි කියන්නේ හරි දේ හරියටත් වැරදි දේ වැරදියටත් සධාරණ අසාධාරණය කියන දේ හරියට තෙරුම් ගන්න බැරි දෙතුන් දෙනෙකුට, මොකක්ද හරි මොකක්ද වැරදි කියලා පෙන්නලා දෙන්න උත්සහා කරන එක, අපි මහින්දට කඩේ යන්නෙත් නැහැ, රනිල්ට කඩේ යන්නෙත් නැහැ, ෆොන්සේකාට කඩේයන්නෙත් නැහැ, එත් පෙනි පෙනි කඩේ යන උන්ට රටේ තත්වය තෙරුම් කරලා දෙන්නයි අපිට උවමනා කරන්නේ,
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මම ඔය කිසිම පක්ෂයකට නැහැ, මම රජ පස්සට හැම වෙලේම වැරදි කියන ජාතියේ එකෙක් නෙමෙයි, මම හොද දෙවල් වලට හොද කියලා තියෙනවා නිසි වෙලාවට, එත් අපි හම්බකරගත්තොත් අපි කෑවා කියන කතාව උබට කලින් මම ඕන තරම් කියලා තියෙනවා, දේශපාලනය කරන උන් කරන්න ඔනේ අපේ රැකියාව අපට කරගෙන යන්න පුළුවන් වතාවරනයක් රටේ ඇති කරන එක, එත් අපිට හම්බ කරගෙන කන්න රටක් තියෙයිද කියන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ, මට පෙන්නේ උබත් එයෙයි මහරජ එහෙයි මහරජ කියන කට්ටියගේ කෙනෙක් වගේ, එකනේ ෆැක් එකකින් ආවේ, අනික මගේ දේශපාලනය විතරයිනේ උබට පෙනුනේ, අනිත් අය මෙතන කලේ ගව පාලනයනේ, උබ ලොකු පොහොසත් කෙනෙක් වෙන්නැති, අර erozanට වගේ උබටත් අනිත් මිනිස්සුන්ට හෙන ගහලා ගියත් තමන්ගේ බඩ වියත් රැකෙනෙවනම් එච්චරයි කියන ස්ථාවරේ උබ ඉන්නේ,

    අනික උබ ඇයිමේ දේශපාලන ත්‍රෙඩ් එකට බැහැලා කෑගහන්නේ, අනුන්ට කියන්න කලින් උබ උබගේ වැඩක් බලාගෙන හිටියනම් ඉවරයිනේ, තමන් හැදිලා හිටපන් අනුන්ට උපදෙස් දෙන්න කලින්,

    අනේ මටනම් ආණ්ඩු පෙරලන්න ඕනේ නැහැ, උබ උබගේ වැඩක් බලාගෙන හිටපන් මෙතන නිකන් නයට කහින්නේ නැතුව, උබට මේ ත්‍රෙඩ් එක අදාල නැත්තන් නොබල හිටපන්, ඇයි උබ මෙතන කමෙන්ට් දාගෙන කාලේ කන්නේ,

    ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට,

    e bola meeharako..eka ekata kade yanne ubada nathnam mamada?thota mama kiwwe tho methana photo ekak dagena biruwata mahinda eka dakala gedara yanne naha kiyala.thota eka therum ganna molayak nadda?aiy oyatharam unp karayek kiyala thowa hadunwala denn baya?:D.anika tho mahindage waradi hoyanna kalin thoge waradi hada gena hitapan.thoth oya tho wada karana office eke idan wada asse meke kale kanne.ethakota ekath horakamak ne.:D..tho lankawe president unath tho karanneth ada mahinda karana demai...:P.nikan buranne nathuwa hitapan..lankawa oyatharam epa wela nam pala wena rata kata.meke photo ekak dala mahindata baninawata wada ehema karoth ubata goda enna puluwan.:yes::yes:
     
    • Like
    Reactions: dimuthmike

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :lol::lol::lol::lol: මහා මෝඩ කතාවක්නේ බන් මේක,ගොන් කතාවකට දෙන්ඩ තියෙන සරලම උත්තරය දුන්න.හිතෙන් මවල අහන ඒවාට හිතින් මවල තමයි උත්තර දෙන්නේ,නැතුව ජනාධිපතිතුමා අද දාල යන්නේ නැ නේ මොඩම කතාවක් යථාර්තයට පිහිටලා ප්‍රශ්න අහපන් :P:P

    උබ යතාර්ථය කියන එකේ තේරුම දන්නවද ?

    යථාර්තය යනු කුමක්ද? ඇසට පෙනෙන දේද? කණට ඇසෙන දේද? ස්පර්ෂයට දැනෙන දේද? පර්යේෂණ මගින් ඔප්පු කරන දේද? ගණිතමය ආකෘතියකින් තහවුරු කරන දේද? සිතට සිතෙන දේද?

    යතාර්ථය වචනේ තේරුමවත් උබ දන්නේ නැහැ, උබ ඒ වචනේ තෙරුම දන්නවනම් මෙච්චර මේ රටේ වෙච්ච අසාධාරණ සිද්දි හරි කියලා උබ කියන්නේ නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කියන්නේ හරි බොලද කතාවක්නේ බන්, දෑන් උබ ඔය 'ජිල්මාර්ට්' කියන එක නිර්වචනය කරන්නේ එකක් අඩු කරලල තව එකක් වෑඩි කිරීමනම්, ඒක ඉතින් උබ මම ඈතුලු ගණිතය දන්න 8 පාස් ඕන එකෙක් දන්නවනේ බන්. ඕක මහලුකු කජ්ජක්ද. හරි උබ කියන විදියට ලන්කාවේ චන්ද ඔක්කොම මහින්දයා දින්නේ ජිල්මාර්ට් එකේන්නම්, ඔය කොය් එකටත් වඩා ලොකු, දවල් රෑ නෑතිව වෑඩ කරපු, ගෝටා පන දාගෙන ලස්සන කරපු කොලබට ඔය ජිල්මාර්ට් එක දාන්න බෑරි උනේ ඈයි.. ලන්කාවේ පෑරදිච්ච අනේක් දිස්ත්‍රික්ක, නගර සභා ඈයි පෑරදුනේ? එන්ටර් බටන් එක ප්‍රේස් කරන්න අමතක වෙන්න ඈති මගේ හිතේ.

    මම උබට උත්තර දෙන්න බෑදිලා නෑ, මම මෙතන කාටවත් කඩේ යන්න ආවේත් නෑ. හරි දේ හරි කියනවා වෑරදි දේ වෑරදි කියනවා එච්චරය්. මේ මම මේ ත්‍රේඩ් එකේ දාන අන්තිම රිප්ලයි එක. මේකේ කොටනවට වඩා වෑදගත් වෑඩ තියෙනවා කරන්න.

    විපක්ශයට සපොර්ට් කරන උබලාට ආනිඩුව කරන ඔක්කොම වෑරදි. ආන්දුවක් මාරු උනාම කවදාවත් කලින් ආන්ඩුවේ කරපු හොද ප්‍රොජෙක්ට්ස් කොන්ටින්යු කරන්නේ නෑ.. ඒවා ඔක්කොම හොද නෑ කියලා නවත්තලා දානවා, ඔන්න ඕකයි මේ රටට කෙලවෙන්න ප්‍රදාන හේතුව. එක්තරා මට්ටමකට සාක්ශරතාවය දියුනු කරපු මිනිස්සු හෑටියට උබලා මේ වගේ අවස්තාවල මීට වඩා දෙපෑත්ත හිතන්න ඕන.

    ලන්කාව ගෑන කිසිම දෙයක් දන්නේ නෑති එකෙක් ගෙනල්ලා කිරියේ තියේන පොලිටිකල් ත්‍රේඩ් ටික කියවන්න කිවුවානම් ඌ කවදාවත් ලන්කාවේ විපක්ශයටනම් සපොට් කරන්නේ නෑ, ඒ තරමට මේකේ ඉන්න උන් දන්නේ යුඈන්පී, ජේව්පී අනාත හාල්පාරුවෝ වගේ රටේ වෙන හෑමදේම රිනාත්මකව දකින්නයි, කිසිම පදනමක්, ලොජික් එකක් නෑති කතා කිය කිය එක එකා මඩ ගහගන්නයි විතරයි

    උබලා දෙය
    ක් හොද නෑ කියනව වෙනුවට නරකද වෑරදි දේ හරි කරන්නේ කොහොමද කියලා කිවුවානම්, ඔය මහපාරේ පෙලපාලි යන උන එකෙක් හරි කියනවද තෙල් අඩුකරන්නේ කොහොමද, ලයිට් බිල අඩුකරන්නේ කොහොමද කියලා. කික් එකට සෙට් එකත් එක්ක පාරට බහිනව සමහර උන් දන්නෑ නෑ තමන් මොන රෙද්දක් වෙනුවෙන්ද මෙතන ඉන්නේ කියලා.

    මොනවා උනත් 'මහින්ද චින්තනය' 'ඉදිරි දෑක්ම' වගේ ස්ට්‍රෑටර්ජික් ඈක්ශන් ප්ලෑන් වලට ගහන්න පුලුවන් ප්ලෑන් එකක් තාම ලන්කාවේ බිහිවේලා නෑ.. 2004 පොනිල්ගේ 'රීගේනින් ශ්‍රි ලන්කා' වගේ මෙලෝ රහක් නෑති කොට්න්ට කෑල්ලක් දීලා අත පිහිදාගත්ත ප්ලෑන් වලට වෑඩි ආයුශ තිබ්බේ නෑ.

    විපක්ශයට පුලුවන්නම් එකතුවෙලා හරි ජනතාවට පෙන්නන්න ඈක්ශන් ප්ලෑන් එකක් අපි බලයට ආවොත් මෙහෙමයි බඩු මිල අඩු කරන්නේ,තෙල් අඩු කරන්නේ, රුපියල ශක්තිමත් කරන්නේ කියලා අන්න එදාට රටේ මිනිස්සු උබලාට චන්දේ දෙයි. මමත් දෙනවා එකෙන්ම .එතකන් සදාකාලිකව මහින්දයාට බෑන බෑන විපක්ශෙම තමයි ඉන්න වෙන්නේ.

    ඈත්තටම මමත් මේ පාර නම් හිතුවේ ආයෙත් කිසිමා දාක ආන්ඩුවට එක චන්දයක් වත් දෙන්නේ නෑ කියලයි,

    ඒත් ආන්ඩුව එපා කියලා අපිට එකතු වෙන්න වෙලා තියෙන්නේ මේකේ ඉන්න උබලා වගේ උන් එක්කනම්. අනේ ඊට වඩා හොදයි ඔය වෑඩි වෙච්ච එකක් පොඩ්ඩඛරි ඉවසගෙන ඉන්නවා. කවදාහරි හරි දේ හරි විදියටත් වෑරදි දේ වෑරදියටත් දකින බලවේගයක් මතූනොත් උන් එක්ක එකතු වෙනවා. එතකන් හෑමදාම මහින්ද දිනයි, උබලා පරදියි, උබලාගේ කේන්තිය නෙතිවෙන්න ඉන්ටනෙට් එකේ හෑමතෑනම කෑ ගහයි.. ඒත් මහින්ද ඕවට හිනාවෙවී ආයෙත් දිනයි..ඔන්න ඕකයි ඉදිරියට ලන්කාවේ පොලිටිකල් චක්‍රය

    මම දන්න විදියට ගොඩාක් උන් මහින්දට චන්දේ දෙන්නේ පොරට ඈති කෑමෑත්ත නිසා නෙමෙයි, නපුන්සක විපක්ශයට ඈති අකමෑත්ත හින්දයි. මේ වගේ ත්‍රේඩ් වල ප්‍රෝ විපක්ශ උන් කියන කතා දෑක්කම මහින්ද එලවලා අපි බලයට ගේන්නේ මේ වගේ උන්ද කියලා හිතෙනවා.

    මේකේ පොලිටිකල් පොර ටෝක්ස් දෙන උන්ගේන් කීයෙන් කී දෙනාද දන්නේ ලන්කාවේ පලවෙනි අගමෑති කවුද කියලා? මහා ලොකුවට සරත් සරත් කියලා කෑ ගහන්න කලින් දෙශපාලන වේදියා යනු කවුද කියලා පොඩ්ඩ්ඩක් තෙරුම් ගනිල්ලා. ඩොනමෝර්ලාගේ ඉදලා මෑතිනිලාට නාමල්ලට වෙනකම් කතන්දරේ කියවපල්ලා, තෙරුම් ගනිල්ලා. එදාට අපි කාට කාටත් පුලුවන් වෙයි රටේ ප්‍රශන වලට ප්ලාස්ටර් විසදුම් වෙනුවට කොන්ක්‍රීට් විසදුමක් දෙන්න පුලුවන් තරුන බලවේගයක් ගොඩනගන්න. අන්න එදාට පොලිටික්කෝ අපිට කඩේ යයි.

    ජය වේවා!

    :yes::yes::yes::yes::) මේකට එකතු කරන්ඩ දෙයක් නෑ ඔක්කොම සර්ව සම්පුරනයි.chathupatiya කියන්නේ මිහරකෙක්,ඒකා
    කියන දේවල කිසිම තර්කයක් නෑ,මිනිහ කියන දේවල් මිනිහටම ඔප්පු කරන්ඩ බැ.:lol::lol: ඇත්ත කතාවනම් තියෙන තරහට බනිනවා ඔහේ,අර අන්තිමට කියල තියෙනවා වගේ "මහින්ද දිනයි, උබලා පරදියි, උබලාගේ කේන්තිය නෙතිවෙන්න ඉන්ටනෙට් එකේ හෑමතෑනම කෑගහයි".
    මම ප්‍රස්නයක් ඇහුව chathupatiya ගෙන් මේ ආණ්ඩුව පන්නල කවුද බලේට ගේන්න ඕනේ පක්ෂය කියල,දැන් අහල දවස් ගානක් තාම උත්තර නෑ. :lol::lol::lol::lol: එතරන් උන් දේශපාලනිකව අනාතයි.
    මහා
    ලොකුවට කෑගහනවා අපි ප්‍රශ්නවනින් පැනල යනවලු ඇත්තටම පැනල යන්නේ
    chathupatiya තමයි :lol::lol::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ආණ්ඩුවට බනින එකක් කියපන් බලන්ඩ පුලුවන්නම්,මේ ආණ්ඩුව පන්නල බලේට ගන්ඩ ඕනේ පක්ෂය මොකක්ද කියල ????? එතකොට අපිට බලන්ඩ පුළුවන් බනින උන්ගේ තේරීම. :lol::lol::lol:
    මොකද මේ ආණ්ඩුව පන්නන්ඩ නම් මිට වැඩිය හොද ආණ්ඩුවක් එන්ඩ ඕනනේ,
    දිපියවූ බලන්ඩ උත්තර :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ යතාර්ථය කියන එකේ තේරුම දන්නවද ?

    යථාර්තය යනු කුමක්ද? ඇසට පෙනෙන දේද? කණට ඇසෙන දේද? ස්පර්ෂයට දැනෙන දේද? පර්යේෂණ මගින් ඔප්පු කරන දේද? ගණිතමය ආකෘතියකින් තහවුරු කරන දේද? සිතට සිතෙන දේද?

    යතාර්ථය වචනේ තේරුමවත් උබ දන්නේ නැහැ, උබ ඒ වචනේ තෙරුම දන්නවනම් මෙච්චර මේ රටේ වෙච්ච අසාධාරණ සිද්දි හරි කියලා උබ කියන්නේ නැහැ

    උබ මහා මිහරකෙක් බන්,නැත්තන් ඔය වගේ ගොන් කතා කියන්නේ නෑ.යන්නේ කොහෙහ්ද මල්ලේ පොල් කතා කියන්ඩ එපා.ඔතනදි යතාර්ථය කියල තියෙන්න අද ජනාධිපතිතුමා තනතුර අතාරින්නෙ නෑ කියන දේ,ඕක මොලේට යන්නේ නැත්තන් කතා කරලම වැඩක් නෑ ,උබ මිහරකෙක්.:lol::P:P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    e bola meeharako..eka ekata kade yanne ubada nathnam mamada?thota mama kiwwe tho methana photo ekak dagena biruwata mahinda eka dakala gedara yanne naha kiyala.thota eka therum ganna molayak nadda?aiy oyatharam unp karayek kiyala thowa hadunwala denn baya?:D.anika tho mahindage waradi hoyanna kalin thoge waradi hada gena hitapan.thoth oya tho wada karana office eke idan wada asse meke kale kanne.ethakota ekath horakamak ne.:D..tho lankawe president unath tho karanneth ada mahinda karana demai...:P.nikan buranne nathuwa hitapan..lankawa oyatharam epa wela nam pala wena rata kata.meke photo ekak dala mahindata baninawata wada ehema karoth ubata goda enna puluwan.:yes::yes:

    ඇයි බන් මම මීට ගොඩක් ඉස්සර කියපුවා මටම උබ ආපහු කියන්නේ, ඔය හැම දේම මම කලින් කියලා තියෙනවා, අනේ මම නම් UNP නෙමෙයි, පුළුවන්නම් ඔප්පු කරලා පෙන්නපන් මම UNP කියලා, මම ෆොන්සේකා මහත්තයට කතා කරන්නේ දේශපාලකයෙක් හැටියට නෙමෙයි, රට ජාතිය බේරගන්න දවසක් හරි යුද්ධ කරපු කෙනෙක් කියලා හිතලා, මම නම් චන්දේ දුන්නෙත් මහින්ද මහත්තයට තමයි, ඒ අපේ රටේ යුද්ධය අවසාන කලාට, අපි මහින්ද මහත්තයට කැමතිනම් අපි එයා කරන හැම දේම හරි කියලා කියව කියව ඉන්න එක නෙමෙයි කරන්න ඕනේ, වැරදි නම් එක වැරදී කියලා කියන්න ඕනේ, හරි නම් හරි කියලා අගය කරන්න ඕනේ. අන්න එතකොට තමයි වැරදි හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්,

    එහෙම නැතුව කරන වැරදි දේවල් වලට හරි කියලා කිව්වොත්, වැරදි වැඩ කරන එක වැඩි වෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ, උබලට මහින්දගේ වැරදි පෙන්නේ නැත්තේ උබලා මහින්දගේ පක්ෂේ නිසා වෙන්න ඇති, මම නම් රනිල්ට චන්දේ දුන්නෙත් නැහැ, ෆොන්සේකාට දුන්නෙත් නැහැ, දුන්නේ මහින්දට, එත් මම එයා කරන හැම දේම හරි කියලා නම් කියන්නේ නැහැ, ඇහැට පෙන්න අනන්තවත් වැරදි එයා කරාලා තියෙනවා, අපි කරන්නේ ඒ වැරදිත් හරී කියන සමහරක්ට ඒවා හරි දෙවල් නෙමෙයි වැරදි දේවල් කියලා තෙරුම් කරලා දෙන්න උත්සහා කරන එක.

    දැන් කියපන් බලන්න මගේ පක්ෂේ මොකක්ද කියලා,

    මට මහින්දව ගෙදර යවන්න ඕනේ නැහැ, එත් පිහිය රත්තරං කියලා අපිට ඒකෙන් ඇන ගන්න බැහැනේ,
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබ මහා මිහරකෙක් බන්,නැත්තන් ඔය වගේ ගොන් කතා කියන්නේ නෑ.යන්නේ කොහෙහ්ද මල්ලේ පොල් කතා කියන්ඩ එපා.ඔතනදි යතාර්ථය කියල තියෙන්න අද ජනාධිපතිතුමා තනතුර අතාරින්නෙ නෑ කියන දේ,ඕක මොලේට යන්නේ නැත්තන් කතා කරලම වැඩක් නෑ ,උබ මිහරකෙක්.:lol::P:P

    මම ඇහුවේ යතාර්ථය කියන වචනේ තේරුම උබ දන්නවද කියලානේ, දන්නවනම් කියපන් යතාර්ථය කියන වචනේ තෙරුම, මම මෙතන දෙශපාලන ප්‍රශ්නයක් නෙමෙයිනේ ඇහුවේ, සාමාන්‍ය දැනීමේ ප්‍රශ්නයක් ඇහුවේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol::lol::lol: මහා මෝඩ කතාවක්නේ බන් මේක,ගොන් කතාවකට දෙන්ඩ තියෙන සරලම උත්තරය දුන්න.හිතෙන් මවල අහන ඒවාට හිතින් මවල තමයි උත්තර දෙන්නේ,නැතුව ජනාධිපතිතුමා අද දාල යන්නේ නැ නේ මොඩම කතාවක් යථාර්තයට පිහිටලා ප්‍රශ්න අහපන් :P:P

    උඹ මේ බයිලා ගහනවා. මම ඇහැව්වේ අද වර්තමානෙට අදාල ප්‍රශ්නයක් තමයි. උඹලගේ ආණ්ඩුවේ ප්‍රධානියා අද හෙට ගියොත් කව්ද පක්ෂෙන් ඊළඟට සුදුසු? සුදුස්සෙක් ඉන්නවද?
     
    Feb 22, 2012
    13
    3
    0
    උබ මහා මිහරකෙක් බන්,නැත්තන් ඔය වගේ ගොන් කතා කියන්නේ නෑ.යන්නේ කොහෙහ්ද මල්ලේ පොල් කතා කියන්ඩ එපා.ඔතනදි යතාර්ථය කියල තියෙන්න අද ජනාධිපතිතුමා තනතුර අතාරින්නෙ නෑ කියන දේ,ඕක මොලේට යන්නේ නැත්තන් කතා කරලම වැඩක් නෑ ,උබ මිහරකෙක්.:lol::P:P

    අනේ අනේ දරුවො...
    මං උඹට කොච්චරනම් කියලා තියෙනවද උබේ පුකේ මැහුම් ගලවනකන් එක එකාට පුක දෙන්න යන්න එපා කියලා....
    ආයෙත් ගියාද උඹ මහින්දට පුක දෙන්න....
    ඔන්න උගේ වන වෙච්ච පයියෙන් ඇරගෙන ආපහු ගෙදර එහෙම එනව නෙවෙයි දනවෝ දනවෝ කියාගෙන.....
     
    Oct 29, 2011
    22
    3
    0
    මම මේ සීන එක දැන් ගොඩක් වෙලාවක ඉදන් බලාගෙන හිටියේ, මෙතන එක චරිතය වැඩිපුරම කලේ මහින්ද මහත්තයට කඩේ යන එක තමයි, හරි වැරැද්ද මොකක්ද කියලා හරියට තෙරුම් ගන්න හැකියාවක් නැහැ, හැම දෙයක්ම හරි කියන මතේ තමයි එයා ඉන්නේ, දැන් එකට තවත් එක්කෙනෙක් පැනලා එයත් මෙතන පොර වෙන්න හදනවා, බැලුවම දෙන්නම කරන්නේ මහින්දට කඩේ යන එක තමයි, මෙහෙම එලිපිටම මහින්දට කඩේ යන මෙයාලා තමයි මෙතන සධාරණය ගැන කතා කරන්නේ, මෙතන ආණ්ඩුව කරන හැම දෙයක්ම අපිට හරී කියලා කියන්න බැහැනේ, හරි නම් හරි වැරදිනම් වැරදි,

    ~සාධාරණ කොටා~

    ~2012 පෙබරවාරි 22වන දින~
     
    • Like
    Reactions: chathupatiya
    Oct 29, 2011
    22
    3
    0
    මේ ආණ්ඩුවට බනින එකක් කියපන් බලන්ඩ පුලුවන්නම්,මේ ආණ්ඩුව පන්නල බලේට ගන්ඩ ඕනේ පක්ෂය මොකක්ද කියල ????? එතකොට අපිට බලන්ඩ පුළුවන් බනින උන්ගේ තේරීම. :lol::lol::lol:
    මොකද මේ ආණ්ඩුව පන්නන්ඩ නම් මිට වැඩිය හොද ආණ්ඩුවක් එන්ඩ ඕනනේ,
    දිපියවූ බලන්ඩ උත්තර :P:P

    මෙතන ආණ්ඩුව පන්නන එක නෙමෙයි වැඩේ, හරි වැරැද්ද මොකක්ද කියලා තේරුම් ගන්න එක, නිකන් බොරුවට ආණ්ඩු පෙරලන්න හදන්න එපා. වැරැද්ද මොකකද කියලා තෙරුම් ගන්න එක තමයි හොද ? එයා කරන හැම දේම හරී කියලද ඔබතුමා කියන්නේ. මේ වගේ තෙල් මිල ඉහල දැම්මම දුප්පත් මනුස්සයා කන්න බොන්නෙ කොහොමද, නීතිය හරියට නැති රටක මිනිස්සු සාධාරණයක් බලා පොරොත්තු වෙන්නේ කාගෙන්ද ?

    ~සාධාරණ කොටා~
    ~2012 පෙබරවාරි 22වන දින~