රාජ_පස්ස_මාමේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙද බන් අද ලංකාවේ ස්වාධින අධිකරණයක් තියෙන්නේ? තියෙන්නේ කැකිල්ලේ රජ්ජුරුවොගේ අධිකරණය. ඕවට ගිහින්ද නඩු කියන්නේ? හි හි :rofl:

    උබලට පක්ෂ තිරන එද්දි අධිකරනය ස්වාධිනයි,
    උබලට විපක්ෂ තිරන එද්දි අධිකරනය අරාජිකයි,:lol::lol::lol:
    ඔවුවත් උබල වාසිට හදාගත්ත ඒවා තමයි.මොකුත් නොකර අධිකරනයට එළියට වෙලා බැනල නිකන් ඉන්නව.:lol: උබල හෙන කමිමැලිනේ,ඔහොම බැ දේශපාලනේ කරන්ඩ :P:P
    අනේ ෆොන්සේකා පුලුවන් නමි හිරගේ කඩාගෙන එලියට වරෙන් කියපු ජාතියනේ,:lol::lol::lol: තව මොනවද කතා කරන්නෙ :lol::P
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔක ගැන කතා කරල වැඩක් නැ ජනාධිපතිතුමා තව අවුරැදු 10-12 රට පාලනය කරනව.:):) අනික අනාගතකාලන් කියල වැඩක් නැ,සමහරවිට එහෙම නොවෙන්ඩත් පුලුවන්,අනාවැකි කියන්ඩ බැනේ.අනුන්ගෙ පක්ෂ හදන්ඩ යන්නෙ නැතුව තමන්ගෙ පක්ෂෙ තියෙන මරාගැනිම නතරකර ගත්තොත් නරකද.:lol::lol::lol: ඇයි විමල්ට, චම්පිකට නිදහස් පාක්ෂයට එන්ඩ තහනමිද???:lol: අනික ඔය ඔක්කොම අනුමානනේ,කතා කරලම වැඩක් නැ.
    ආයෙත් කියන්ඩ තියෙන්නෙ ආණ්ඩුවෙ ඇති වෙන්ඩ තියෙන හෝ ඇතිවේ යැයි උපකල්පනය කරන ගැටලු ගැන කතා කරනවට වැඩිය,තමනගේ පක්ෂවල ඇතිවෙලා තියෙන මහා ගැටලු ටික පලමුවෙන් හදාගන්ඩ කියල තමයි :lol::lol::lol: උබලත් හරියට ඉස්සො වගේ :lol::lol::P:P

    එහෙම බැහැනේ. දැන් මම ඇහැව්වේ අද හෙට මහින්ද දාලා ගියොත්? කව්ද උඹලගේ පක්ෂේ බාරගන්න ඉන්නේ? එදාට ඔය විපක්ෂේ තියන වලි වලට වඩා ඕකේ වලි යයි වගේ. අපෝ බන්. ඔය අපතයෝ දෙන්නා හරි ලොකු කෙරුමෝ වගේ. කෝ උඹේ ලිස්ට් එකේ රාජපක්ෂ කෙනෙක් නැහැනේ. මම උඹෙන් අවුරුදු 10- 12 ගැන නෙමේ ඇහැව්වේ. මේ අද හෙට උනොත්. එහෙම බැලුවොත් උඹ තමයි මම අහපු එකෙන් පැනලා යන්නේ. උඹට මාර ලොකු අමරුවක්නේ තියෙන්නේ විපක්ෂේ ගැන. නරකද මම කියපු එක ගැන කල්පනා කරලා බැලුවොත්? :D
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,878
    9,640
    113
    jilmart walin dinna ho natha labana parawth kohoma hari unp ekata dinanna puluwan wunoth hodai.sajith awoth nam dinaiy.eth ranil hitiyoth nam sorryma thama.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    හා හා කට වහ ගනින්. යකෝ ඔය ඇබින්දක් වැඩි කරන්නේ නැතුව කොහොමද බේබිල, මැඩම් එහෙම ජීවත් වෙන්නේ. අපිට මොනවා උනහම මොකෝ බන් අර අහිංසක බෙබිලට බිස්නස් එකක් කරගන්නයි මැඩම්ට ජපන් බෝනික්ක වගේ ඉන්නයි තියනවනම්? ඒවා දිහා බලල සතුටු වෙයන්. ආඩම්බර වෙයන්.

    it's their +kama man. what can we do for that thing?
    it's their +kama man.

    seriously don't be jelous about that.Yes be happy.
    control yourself.
     
    • Like
    Reactions: dimuthmike

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොලබ පෑරදුනේ ජිල්මාට් දාන්න අමතක වෙලා වෙන්න ඈති නේද බන්

    අන්න කතාව දිපල්ල බලන්ඩ මේවට උත්තර.උබල කියන විදිහට විධායකයයි,විවස්ථාදායකයි, අධිකරනයයි තුනම ආණ්ඩුවෙ නමි,කොහොමද කොළඔ පැරදුනේ.ඇයි ජිල්මාට් නැත්තෙ ????
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මැතිවරණ ප්‍රථිපල ගැන රටේ ව්පක්ෂ නායකයටත් වැඩිය දන්න එවුන් ඉන්නව මේකේ:lol::lol::lol:
    ඔකට නඩුවක් දාපන් කුයුවොත් අධිකරනයට බැනල හිමිට පල්ලමි බහිනව :lol::lol::P
    දේශපාලන අනාතයෝ :P:P:lol:

    නඩුවක් දාන්න තිබ්බා අපේ රටෙත් සාධාරණ නීතියක් තියෙන රටක් උනානම්, එහෙම නැතුව රාජපස්ස අල්ලේ නටවන නීතියක් තියෙද්දි මොන නඩුද ?

    බඩුත් රාජ පස්සගේ, බඩුත් රාජ පස්සගේ,

    අනේ අපිනම් විපක්ෂේ නෙමෙයි, කව්ද කියන්නේ අපි විපක්ෂේ කියලා,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම බැහැනේ. දැන් මම ඇහැව්වේ අද හෙට මහින්ද දාලා ගියොත්? කව්ද උඹලගේ පක්ෂේ බාරගන්න ඉන්නේ? එදාට ඔය විපක්ෂේ තියන වලි වලට වඩා ඕකේ වලි යයි වගේ. අපෝ බන්. ඔය අපතයෝ දෙන්නා හරි ලොකු කෙරුමෝ වගේ. කෝ උඹේ ලිස්ට් එකේ රාජපක්ෂ කෙනෙක් නැහැනේ. මම උඹෙන් අවුරුදු 10- 12 ගැන නෙමේ ඇහැව්වේ. මේ අද හෙට උනොත්. එහෙම බැලුවොත් උඹ තමයි මම අහපු එකෙන් පැනලා යන්නේ. උඹට මාර ලොකු අමරුවක්නේ තියෙන්නේ විපක්ෂේ ගැන. නරකද මම කියපු එක ගැන කල්පනා කරලා බැලුවොත්? :D

    ඒක තමයි කිවුවෙ ඔක අවුරැදු 10-12 එකයි හෙටත් එකයි.මම කියුවෙ ජනාධිපතිතුමා ඇත්තම යන කාලේ ගැන එචිචරයි.රජපක්ෂ කෙනෙක් ලිස්ටි එකට එන්නෙ නැ,ඒක ගැන කියවල වැඩක් නැ. අනික මහ මොඩ ප්‍රශ්නයක්නෙ අහන්නෙ ජනාධිපතිතුමා හෙට දාල යන්නෙ නැ,නිකන් හිතලු ගැන කතා කරල කිසිම පලක් නැනේ,මොනවටද කිසිම වැදගත් කමක් නැ එචිචරයි.
    ඒ ගමන අහපු එකෙන් පැනලත් ගිහින්ලු,මම ඉස්ල්ලාම අහපු එකට උබල උත්තර දුන්නද තාම නැනේ, මොනවද මේ විහිලු කතා,ප්‍රශ්නෙන් පැනල ගියේ උබල.:lol::lol: අපිට විපක්ෂයෙන් වැඩක් නැ,අපි රනිල් නායකකමට පත්කරෙත් අපිනෙ,තව මොනවද කතා කරන්නෙ. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනේ අපිනම් විපක්ෂේ නෙමෙයි, කව්ද කියන්නේ අපි විපක්ෂේ කියලා,

    මුල් ටික වැඩක් නැ කොචිචර උත්තර දුන්නත් ඔචිචර තමා ව්පකෂයේ නෙමේ නමි "හා" :lol::lol::lol:
    කාටවත් කටක් ඇරල විපක්ෂයේ කියන්ඩ බැ කියල දන්නව.:P:P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඒකට තියෙන්නෙ හිනාවෙන්ඩ නෙමේ උත්තර දෙන්ඩ, හිමිට ලිස්සනව නේද? ලැජ්ජයි :lol::lol::lol:

    අන්න කතාව දිපල්ල බලන්ඩ මේවට උත්තර.උබල කියන විදිහට විධායකයයි,විවස්ථාදායකයි, අධිකරනයයි තුනම ආණ්ඩුවෙ නමි,කොහොමද කොළඔ පැරදුනේ.ඇයි ජිල්මාට් නැත්තෙ ????

    මොලේ නැති හරක් රැලක්නේ උබලා, ඇයි බන් කම්පියුටර් ජිල්මාට දානවා කියලා, හැම දිස්ත්‍රික්කයෙම එක එක ප්‍රතිඵල අරගෙන වෙනස් කරන්නේ නැහැ, මොකක් හරි ෆෝමියුලා එකක් දලා යම්කිසි ප්‍රතිශතයකින් ප්‍රතිඵල ඉහල යන විදියට සහ අනෙත් පක්ෂවල ප්‍රතිඵල පහල යන විදියට තමයි හදන්නේ, රාජ පස්ස කොලඹ අන්ත පරාජයි, ජිල්මාට් එක දැම්මට කොලඹ බැලන්ස් කරගන්න බැහැ ඒක නිසා, කොලඹත් දිනන විදියට ජිල්මාට එක දැම්මනම් අනිත් දිස්ත්‍රීක්ක වල චන්දදායකයන්ගේ ප්‍රමානයට වඩා වැඩි ප්‍රමානයකින් රාජ පස්ස චන්දේ දිනලා, ඒ කියන්නේ යම්කිසි දිස්ත්‍රික්කයක චන්දදායකයො 5000ක් ඉන්නවා කියලා ගත්තොත්, අනිත් පක්ෂවලින් චන්ද 1500ක් අරගත්තොත්, තව චන්ද 3500ක් ඉතුරුනේ, එත් ජිල්මාට් එක දැම්මොත් රාජ පස්ස 4500 විතර චන්ද අරගෙන, එහෙම වෙන්න බැරි නිසා තමයි කොලඹ අතැරියේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මොලේ නැති හරක් රැලක්නේ උබලා, ඇයි බන් කම්පියුටර් ජිල්මාට දානවා කියලා, හැම දිස්ත්‍රික්කයෙම එක එක ප්‍රතිඵල අරගෙන වෙනස් කරන්නේ නැහැ, මොකක් හරි ෆෝමියුලා එකක් දලා යම්කිසි ප්‍රතිශතයකින් ප්‍රතිඵල ඉහල යන විදියට සහ අනෙත් පක්ෂවල ප්‍රතිඵල පහල යන විදියට තමයි හදන්නේ, රාජ පස්ස කොලඹ අන්ත පරාජයි, ජිල්මාට් එක දැම්මට කොලඹ බැලන්ස් කරගන්න බැහැ ඒක නිසා, කොලඹත් දිනන විදියට ජිල්මාට එක දැම්මනම් අනිත් දිස්ත්‍රීක්ක වල චන්දදායකයන්ගේ ප්‍රමානයට වඩා වැඩි ප්‍රමානයකින් රාජ පස්ස චන්දේ දිනලා, ඒ කියන්නේ යම්කිසි දිස්ත්‍රික්කයක චන්දදායකයො 5000ක් ඉන්නවා කියලා ගත්තොත් රාජ පස්ස 6500 විතර චන්ද අරගෙන, එහෙම වෙන්න බැරි නිසා තමයි කොලඹ අතැරියේ.

    :lol::lol:ඇයි බැරි හදන්ඩ ඔනේ නමි හදන්ඩ පුලුවන්නෙ ,ආණ්ඩුව ප්‍රකාශිත චන්ද වලින් 51% ,විපක්ෂය 49%,ඇයි ඒහෙම කරන්ඩ බැරි?????? පුලුවන්නමි උත්තර දිපන් බලන්ඩ 5000,6500 මෝඩ කතාවක්, ඉන්න චන්ද දායකයන්ගෙන් වැඩක් නැ, ප්‍රකාශිත චන්දයි වැදගත් වෙන්නෙ කියපන් බලන්ඩ මේකට උත්තර???

    අහන්ඩ තියෙන්නෙ මෙචිචරයි ඔය ගොන් කතාවට,චන්දෙ ගනන් කරන තැන්වල ඉන්න විපක්ෂයේ චන්ද පොළ නියෝජිතයො පොල් ගානවද කියල තමයි :lol::P කොළඔට යවපු ප්‍රථිපල එහෙන් වෙනස් ‍උනානමි ඇයි උබල කටවල් වහගෙන ඉන්නෙ මෙචිචර කල්??? :lol::P මට හිතාගන්ඩම බැ උබ මොකද මෙචිචර මෝඩ කියල, මෝඩයි කියන්නෙ උපරිමයි, ලැජ්ජයි. :P:P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    කටු කන බල්ලෙක් මේ පැත්තේ ඈවිත් ඉන්නවා දැක්කා.... තවම ඉන්නවද ඌ.....?? වැඩක් නෑ මචන්ලා ඌට සාධාරණේ අසාධාරණේ තේරෙන්නේ නෑ..... :no:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ

    මොකක් හරි ෆෝමියුලා එකක් දලා යම්කිසි ප්‍රතිශතයකින් ප්‍රතිඵල ඉහල යන විදියට සහ අනෙත් පක්ෂවල ප්‍රතිඵල පහල යන විදියට තමයි හදන්නේ

    රාජ පස්ස කොලඹ අන්ත පරාජයි, ජිල්මාට් එක දැම්මට කොලඹ බැලන්ස් කරගන්න බැහැ ඒක නිසා, කොලඹත් දිනන විදියට ජිල්මාට එක දැම්මනම් අනිත් දිස්ත්‍රීක්ක වල චන්දදායකයන්ගේ ප්‍රමානයට වඩා වැඩි ප්‍රමානයකින් රාජ පස්ස චන්දේ දිනලා

    ඒ කියන්නේ යම්කිසි දිස්ත්‍රික්කයක චන්දදායකයො 5000ක් ඉන්නවා කියලා ගත්තොත්, අනිත් පක්ෂවලින් චන්ද 1500ක් අරගත්තොත්, තව චන්ද 3500ක් ඉතුරුනේ, එත් ජිල්මාට් එක දැම්මොත් රාජ පස්ස 4500 විතර චන්ද අරගෙන, එහෙම වෙන්න බැරි නිසා තමයි කොලඹ අතැරියේ.

    මහින්දට කඩේ යනවා නෙමෙයි මම.

    ඒත් උබ ඔය කියන කතාව කිසි තෙරුමක් නෑ බන්. උබ ඔය මුලින් කියන balancing කතාවයි, අන්තිමට කියන unbalancing කතාවයි ගෑලපෙන්නේ නෑ නේද?

    අනික මචන් ජිල්මාර්ට් දාන්න ඕනේ නම් උබ ඔය කියනව වගේ සරල + (-) formulas හදන්නේ නෑ, ලස්සනට Averages weight කරලා කිසිම loss එකක්වත් gain එකක්වත් නෑතිවෙන්නයි හදන්නේ.. වයිමාට වත් අන්තිමට හොයන්න බෑ කොහේද අඩු වෙලා තියෙන්නේ කොහේද වෑඩි වෙලා තියෙන්න කියලා. :rofl:

    ඒ හින්දා කවුරු දින්නත් කවුරු පෑරදුනාත් ඔය ජිල්මාර්ට් කතාවට නම් මම එකඝ නෑ, ඕව නිකන් සෝමවන්ශ වගේ බෙලහීන, වෑලේ වෑල් නෑති හාල්පාරුවන්ගේ කතා විතරයි බන්.
     
    • Like
    Reactions: erozan

    :yes::yes::yes: ඒක මිනිහගේ හැටි , කිසිම වැදගත් කමක් නැති ගොන් තර්ක දන්නෙ ,එකකට එකක් අසමානයි,දුක තමයි සම-හරක්ගෙ බුද්ධි මටිටම පේනව ඔවගෙන්.:lol::lol:
     
    උබ ගානට උත්තර දුන්නා, මටත් ඕනේ වෙලා තිබ්බේ ඔය කතාව උබලගෙ කටින්ම කියවගන්න තමයි, උබලත් එහෙනම් ජිල්මාට දාන හැටි දන්නවා නේද වයිමටවත් හොයා ගන්න බැරිවෙන්න, මම දැන් කියනවා රාජ පස්ස වයිමටවත් හොයාගන්න බැරි වෙන්න ජිල්මාට දැම්මා කියලා, මට උත්තර දීපන් බලන්න, අර erozan වගේ මම රාජ පස්සද මම මැතිවරණ කොමසාරිස්ද වගේ උත්තර එපා,
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :lol::lol:ඇයි බැරි හදන්ඩ ඔනේ නමි හදන්ඩ පුලුවන්නෙ ,ආණ්ඩුව ප්‍රකාශිත චන්ද වලින් 51% ,විපක්ෂය 49%,ඇයි ඒහෙම කරන්ඩ බැරි?????? පුලුවන්නමි උත්තර දිපන් බලන්ඩ 5000,6500 මෝඩ කතාවක්, ඉන්න චන්ද දායකයන්ගෙන් වැඩක් නැ, ප්‍රකාශිත චන්දයි වැදගත් වෙන්නෙ කියපන් බලන්ඩ මේකට උත්තර???

    අහන්ඩ තියෙන්නෙ මෙචිචරයි ඔය ගොන් කතාවට,චන්දෙ ගනන් කරන තැන්වල ඉන්න විපක්ෂයේ චන්ද පොළ නියෝජිතයො පොල් ගානවද කියල තමයි :lol::P කොළඔට යවපු ප්‍රථිපල එහෙන් වෙනස් ‍උනානමි ඇයි උබල කටවල් වහගෙන ඉන්නෙ මෙචිචර කල්??? :lol::P මට හිතාගන්ඩම බැ උබ මොකද මෙචිචර මෝඩ කියල, මෝඩයි කියන්නෙ උපරිමයි, ලැජ්ජයි. :P:P

    හදන්න ඔනේ නම් හදන්න පුළුවන් නෙමෙයි හදන්න ඔනේ නිසා හැදුවා, උබත් ගානට උත්තර දුන්නා, ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට ලස්සනට, ජිල්මාට දාන හැටි උබලා හොදට දන්න පාටයි නේද,
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :yes::yes::yes: ඒක මිනිහගේ හැටි , කිසිම වැදගත් කමක් නැති ගොන් තර්ක දන්නෙ ,එකකට එකක් අසමානයි,දුක තමයි සම-හරක්ගෙ බුද්ධි මටිටම පේනව ඔවගෙන්.:lol::lol:

    අනේ උබගේ බුද්ධි මට්ටම මට හිතාගන්න පුළුවන් එකනේ ප්‍රශ්නයක් ඇහුවම මම අහවලාද මම අරයද මම මෙයාද කියලා කියන්නේ, උබට සෑහෙන බුද්ධියක් තියෙන බව පේනවා, අපරදේ උබව රාජ පස්ස මහත්තයා පත් කරන්න තිබුනේ ආණ්ඩුවේ කසල හොදන්න නෙමෙයි බුද්ධි අංශයේ සමාජිකයෙක් විදියට, උබගේ බුද්ධිමට්ටම දන්න හින්ද තමයි කසල සොදක තනතුර උබට දිලා තියෙන්නේ, උබ මහජනතාවගේ දුක අදුනන්නේ නැති එකෙක්නේ බන් උබට මොන බුද්ධියක්ද ? උබට තියෙන්නේ රාජ පස්ස ලෙවකන සැප විතරයි,