රාජ_පස්ස_මාමේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සාධාරණ කොටා;12149198 said:
    මම මේ සීන එක දැන් ගොඩක් වෙලාවක ඉදන් බලාගෙන හිටියේ, මෙතන එක චරිතය වැඩිපුරම කලේ මහින්ද මහත්තයට කඩේ යන එක තමයි, හරි වැරැද්ද මොකක්ද කියලා හරියට තෙරුම් ගන්න හැකියාවක් නැහැ, හැම දෙයක්ම හරි කියන මතේ තමයි එයා ඉන්නේ, දැන් එකට තවත් එක්කෙනෙක් පැනලා එයත් මෙතන පොර වෙන්න හදනවා, බැලුවම දෙන්නම කරන්නේ මහින්දට කඩේ යන එක තමයි, මෙහෙම එලිපිටම මහින්දට කඩේ යන මෙයාලා තමයි මෙතන සධාරණය ගැන කතා කරන්නේ, මෙතන ආණ්ඩුව කරන හැම දෙයක්ම අපිට හරී කියලා කියන්න බැහැනේ, හරි නම් හරි වැරදිනම් වැරදි,

    ~සාධාරණ කොටා~

    ~2012 පෙබරවාරි 22වන දින~

    මචන් උඹ ඕවා උගෙන් අහලා වැඩක් නැහැ. වැඩක් වෙන්නෙත් නැහැ. අපි මේ ඌව පොඩ්ඩක් ෆෝම් කරනවා. :rofl:

    අනික මු මේ අපිට පොර ටෝක් දුන්නට උඹ දන්නවද මු තේ කොළ ටිකක් හරි සීනි ටිකක් හරි හාල් ටිකක් වත් ගන්න හරි වැස්සකටවත් කඩේකටවත් ගොඩ වෙච්ච නැති පොරක්. ආයේ තව මොන කතාද?
    :D
     
    a.u.danjaya

    Junior member
  • Oct 28, 2008
    43
    15
    8
    මේවා කියලා වැඩක් නෑ බං.මේ ඉන්න හොරු ටික ආන්ඩුවේ ඉන්නකන් මාමාටත් කරන්න දෙයක් නෑ.මුකුත් කරන්නත් බෑ.මොකද එයාගෙ බලය පවතින්නේ මේ හොරු ටික මත්තෙනේ.ඉතිං එයත් හොරුන්ව තියාගෙන, එයාත් හොරකම් කර කර ජනතාව පිට බර පටවනවා.මේ ගොල්ලො මෙතනින් අයින් කරන්න පුලුවන් ජනතාවටම විතරයි.හැබැයි එහෙම කලත්, සමහරවිට මීට වඩා ලොකු හොරු ටිකක් බලයට පත්වෙයි.මේකෙ ඉන්න හොරුටික ආයෙත් ඒ පැත්තතට පැනලා මීට වඩා හොරකම් කරයි.ජනතාව හැමදාටම දුක් විදින්න ඕනා.මම මේ කිව්වෙ ලංකාවෙ දෙශපාලනය වෙන විදිය.හොදයි නැද්ද ?[/C

    OLOR]
    :growl::growl::growl::growl::growl:[/

    Hariyata hari.... umbe kate masuran danta watinawa
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    e bola meeharako..eka ekata kade yanne ubada nathnam mamada?thota mama kiwwe tho methana photo ekak dagena biruwata mahinda eka dakala gedara yanne naha kiyala.thota eka therum ganna molayak nadda?aiy oyatharam unp karayek kiyala thowa hadunwala denn baya?:D.anika tho mahindage waradi hoyanna kalin thoge waradi hada gena hitapan.thoth oya tho wada karana office eke idan wada asse meke kale kanne.ethakota ekath horakamak ne.:D..tho lankawe president unath tho karanneth ada mahinda karana demai...:P.nikan buranne nathuwa hitapan..lankawa oyatharam epa wela nam pala wena rata kata.meke photo ekak dala mahindata baninawata wada ehema karoth ubata goda enna puluwan.:yes::yes:

    ඔයාට වැරදිලා මම ඇද නිවාඩු, මම කාලේ කන්නේ මගේනේ, මම ඔයට කතාකරේ නැහැනේ මේ ත්‍රෙඩ් බලන්න කියලා, ඉතින් ඇයි ඔයා මෙතන කාලේ කන්නේ, අපරාදෙනේ, වෙන වැඩක් නැද්ද ඔයාට කරන්න මගේ ත්‍රෙඩ් බලලා නිකන් බොරුවට කෑගහන්නේ නැතිව, අනුන්ට කියන්න කලින් තමන් හැදිලා හිටියොතින් හොදයි,

    අර කකුළුවා ඇදේට ගිහින් පැටව්න්ට කෙලින් යන්න කියනාවා වගේ වැඩක් තමයි ඔයා කරන්නේ, :lol::lol::lol::lol::lol:

    අනේ ඇයි ඔයා මට රට යන්න කියන්නේ, ඔයා යන්නකෝ, අපි ගියොත් ඔයාලට හරි ලේසි ඇතිනේ මේ රට කන්න. හොදට සැප විදින්න අහිංසක මිනිස්සුන්ට බර පටවලා.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔයාට වැරදිලා මම ඇද නිවාඩු, මම කාලේ කන්නේ මගේනේ, මම ඔයට කතාකරේ නැහැනේ මේ ත්‍රෙඩ් බලන්න කියලා, ඉතින් ඇයි ඔයා මෙතන කාලේ කන්නේ, අපරාදෙනේ, වෙන වැඩක් නැද්ද ඔයාට කරන්න මගේ ත්‍රෙඩ් බලලා නිකන් බොරුවට කෑගහන්නේ නැතිව, අනුන්ට කියන්න කලින් තමන් හැදිලා හිටියොතින් හොදයි,

    අර කකුළුවා ඇදේට ගිහින් පැටව්න්ට කෙලින් යන්න කියනාවා වගේ වැඩක් තමයි ඔයා කරන්නේ, :lol::lol::lol::lol::lol:

    අනේ ඇයි ඔයා මට රට යන්න කියන්නේ, ඔයා යන්නකෝ, අපි ගියොත් ඔයාලට හරි ලේසි ඇතිනේ මේ රට කන්න. හොදට සැප විදින්න අහිංසක මිනිස්සුන්ට බර පටවලා.

    :rofl::P:rofl:
     
    • Like
    Reactions: chathupatiya

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් උඹ ඕවා උගෙන් අහලා වැඩක් නැහැ. වැඩක් වෙන්නෙත් නැහැ. අපි මේ ඌව පොඩ්ඩක් ෆෝම් කරනවා. :rofl:

    අනික මු මේ අපිට පොර ටෝක් දුන්නට උඹ දන්නවද මු තේ කොළ ටිකක් හරි සීනි ටිකක් හරි හාල් ටිකක් වත් ගන්න හරි වැස්සකටවත් කඩේකටවත් ගොඩ වෙච්ච නැති පොරක්. ආයේ තව මොන කතාද?
    :D

    මිනිස්සු කන බොන එවා erozanට වැඩක් නැහැ කියලා මූ දවසක් මගේ කමෙන්ට් එකකට කමෙන්ට් කලා මට මතකයි, ඉතින් තව මොන කතාද ? රටේ ඉන්න මිනිස්සු ගැන හිතන්නේ නැති මුන් තමයි මෙතන රට ජාතිය වෙනුවෙන් කතා කරන්නේ,
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මිනිස්සු කන බොන එවා මූට වැඩක් නැහැ කියලා මූ දවසක් මගේ කමෙන්ට් එකකට කමෙන්ට් කලා මට මතකයි, ඉතින් තව මොන කතාද ? රටේ ඉන්න මිනිස්සු ගැන හිතන්නේ නැති මුන් තමයි මෙතන රට ජාතිය වෙනුවෙන් කතා කරන්නේ,

    සිරාවටම. අර සුනිමල්ගේ උත්තර දෙන්නේ.
    :P
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ඔයාට වැරදිලා මම ඇද නිවාඩු, මම කාලේ කන්නේ මගේනේ, මම ඔයට කතාකරේ නැහැනේ මේ ත්‍රෙඩ් බලන්න කියලා, ඉතින් ඇයි ඔයා මෙතන කාලේ කන්නේ, අපරාදෙනේ, වෙන වැඩක් නැද්ද ඔයාට කරන්න මගේ ත්‍රෙඩ් බලලා නිකන් බොරුවට කෑගහන්නේ නැතිව, අනුන්ට කියන්න කලින් තමන් හැදිලා හිටියොතින් හොදයි,

    අර කකුළුවා ඇදේට ගිහින් පැටව්න්ට කෙලින් යන්න කියනාවා වගේ වැඩක් තමයි ඔයා කරන්නේ, :lol::lol::lol::lol::lol:

    අනේ ඇයි ඔයා මට රට යන්න කියන්නේ, ඔයා යන්නකෝ, අපි ගියොත් ඔයාලට හරි ලේසි ඇතිනේ මේ රට කන්න. හොදට සැප විදින්න අහිංසක මිනිස්සුන්ට බර පටවලා.

    ekama thama pol buruwo mama kiyanneth.nikan hoda hoda made danna epa.uba hitiya kiyala uba mokakda rajapaksata karanne kiyapan balanna?:lol:nikan pora talk denna epa yako.kiyana karana deyak uge lagata gihin karapn.methana pora talk denne nathuwa.meke photo ekak dammahama lankawe badu mila adu wenne naha.uba thama montisorida yanne?:lol::lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මිනිස්සු කන බොන එවා erozanට වැඩක් නැහැ කියලා මූ දවසක් මගේ කමෙන්ට් එකකට කමෙන්ට් කලා මට මතකයි, ඉතින් තව මොන කතාද ? රටේ ඉන්න මිනිස්සු ගැන හිතන්නේ නැති මුන් තමයි මෙතන රට ජාතිය වෙනුවෙන් කතා කරන්නේ,

    poh rata jathiya thota ehenam yanna thibbane uddeta.:lol:dan methana weeraya wenna hadanawa.:lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ekama thama pol buruwo mama kiyanneth.nikan hoda hoda made danna epa.uba hitiya kiyala uba mokakda rajapaksata karanne kiyapan balanna?:lol:nikan pora talk denna epa yako.kiyana karana deyak uge lagata gihin karapn.methana pora talk denne nathuwa.meke photo ekak dammahama lankawe badu mila adu wenne naha.uba thama montisorida yanne?:lol::lol:

    අනේ යකෝ කොන්ද පන නැද්ද උබගේ, ෆැක් එකකින් ඇවිත් මෙතන අපිට දර්ශනේ දාන්න, හරි එකෙන් වරෙන්කෝ චන්ඩියෙක්නම්,. උබත් හරියට අර සිංහ හම පොරවගත්තු නරියෙක්ද කොහෙද ? උබගෙත් විසිල් විතරයි බල්ටි නැහැ. කොන්ද පන නැහැ උබලගේ එකයි හරි එකෙන් එන්න බය,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ මේ බයිලා ගහනවා. මම ඇහැව්වේ අද වර්තමානෙට අදාල ප්‍රශ්නයක් තමයි. උඹලගේ ආණ්ඩුවේ ප්‍රධානියා අද හෙට ගියොත් කව්ද පක්ෂෙන් ඊළඟට සුදුසු? සුදුස්සෙක් ඉන්නවද?

    මොන මගුලක්ද මන්ද මන්ද,ආණ්ඩුවේ ප්‍රධානියා අද හෙට යන්නෙ නැ අඩුම ගානේ තව අවුරැදු 10-12 ඉන්නව,ඔය ගැන කතා කරලම වැඩක් නැ.:P:P:P
    අනික දැන් නමි තුනක් දුන්නනේ,තව මොනවද කතා කරන්නෙ.මම කොහොමද හරියටම කියන්නෙ මෙන්න මෙයාමයි ‍එන්නෙ කියල ,මට අනාගතය පේන්නෙ නැ.ඒකයි තුන් දෙනෙක්ගෙ නමි කියුවෙ ඒ තුන් දෙනාගෙන් එක්කෙනෙක් එයි එචිචරයි.ඔයා යථාර්තය පිළිගන්නඩ. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ මම යුද්ධෙට ගිය එකෙක් තමයි යකෝ. තො හිතුවද තො වගේ මෙතන නිකන නයට කහින එකෙක් කියලා මම,
    :lol::lol::lol::lol::lol: ලොකුම බොරැව
    :P:P:P මම හිතුවෙ මිහරකෙක් විතරයි කියල බලාගෙන ගියාම තඩි බොරැ කාරයෙක් :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාධාරණ කොටා;12149279 said:
    මෙතන ආණ්ඩුව පන්නන එක නෙමෙයි වැඩේ, හරි වැරැද්ද මොකක්ද කියලා තේරුම් ගන්න එක, නිකන් බොරුවට ආණ්ඩු පෙරලන්න හදන්න එපා. වැරැද්ද මොකකද කියලා තෙරුම් ගන්න එක තමයි හොද ? එයා කරන හැම දේම හරී කියලද ඔබතුමා කියන්නේ. මේ වගේ තෙල් මිල ඉහල දැම්මම දුප්පත් මනුස්සයා කන්න බොන්නෙ කොහොමද, නීතිය හරියට නැති රටක මිනිස්සු සාධාරණයක් බලා පොරොත්තු වෙන්නේ කාගෙන්ද ?

    ~සාධාරණ කොටා~
    ~2012 පෙබරවාරි 22වන දින~

    මොකද නැත්තෙ "ඔයාල කියන විදිහට" තෙල් මිල ඉහල දැම්ම නිසා දුප්පත් මනුස්සයට කන්න බොන්ඩත් නැත්නමි, නීතියත් නැත්නමි මොන මගුලකටද ආණඩුව තියාගෙන ඉන්නෙ පන්නන්ඩ ඔනනේ.:lol::lol::lol: මාර තර්කනේ තියෙන්නෙ.ආණ්ඩුව හොදත් නැල්ලු,හැබැයි පන්නන්ඩ ඔනෙත් නැලු:lol::lol::lol::lol: අනේ මම දන්නෙ නැ මේවට මොනවා කියන්නද කියල,පුදුම දේශපාලන අනාතකමක් තමයි තියෙන්නෙ සමහරැන්ට.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කතාකරල වෑඩක් නෑ යාලූ... දෑන් මේරටෙ ඉන්න එකත් එපා වෙලා තියෙන්නෙ.. නෑ නෑ මේ රත්තර0 රටෙ වරදක් නිසා නෙමේ.. පාලකයන්ගෙ තියන දුර්වල කම් නිසා අර ප්ලග් එක ගලවනව කියපු කක්කුස්සි කටා විමල් බලුවන්ශ අද ප්ලග් එක ගහන් ඉන්නෙ කොහෙටද දන්නෙ නෑ...

    ආන්ඩුවට විරුද්දව උද්ගෝශනයක් කලොත් අදිපීඩන වතුර පරවල්, කදුලු ගෑස් , රබර් උන්ඩ විතරක් නෙමේ.. යෑත්ත උන්ඩ පවා හම්බවෙනව.. මතකනෙ කටුනායක සිද්දිය.. එතකොට හලාවත අසන්නම හේතුව..

    ආන්ඩුව වෑරද් පාරයෙ යනවනම් කෑගහල ආන්ඩුව හරි පාරට ගන්න හොද ශක්තිමත් විපක්ශයක් ත්යෙන්නෙ ඕනෙ අර පිස්සු පූසා පුටුවෙ ඈලිල වගේ ඉදන් දවසින් දවස විපක්ශය දිය කරල හරිනව

    මට පේන විදිහට... කවද හරි දවසක ..... මේ රටෙත් මිනිස්සු ටික නෑකිටිනව.. ඒ දවස එච්චර දුරනෑ..

    මම හතර වරම් දෙවියන්ගෙන් ඉල්ලන්නෙ.... අනේ මගේ මේ රත්තරන් රට තවත් සිරියාවක්, මාලදිවයිනක් ග්‍රිසියක් කරන්න එපා කියල
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොන මගුලක්ද මන්ද මන්ද,ආණ්ඩුවේ ප්‍රධානියා අද හෙට යන්නෙ නැ අඩුම ගානේ තව අවුරැදු 10-12 ඉන්නව,ඔය ගැන කතා කරලම වැඩක් නැ.:P:P:P
    අනික දැන් නමි තුනක් දුන්නනේ,තව මොනවද කතා කරන්නෙ.මම කොහොමද හරියටම කියන්නෙ මෙන්න මෙයාමයි ‍එන්නෙ කියල ,මට අනාගතය පේන්නෙ නැ.ඒකයි තුන් දෙනෙක්ගෙ නමි කියුවෙ ඒ තුන් දෙනාගෙන් එක්කෙනෙක් එයි එචිචරයි.ඔයා යථාර්තය පිළිගන්නඩ. :yes:

    අනාගතේ පෙන්නේ නැහැලු හැබැයි ජනාධිපති තව අවුරුදු 10 - 12 ක් ඉන්නවලු. මාරු තුන් දෙනෙක්නේ උඹ දීලා තියෙන්නේ. හපෝ හපෝ. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් මම මීට ගොඩක් ඉස්සර කියපුවා මටම උබ ආපහු කියන්නේ, ඔය හැම දේම මම කලින් කියලා තියෙනවා, අනේ මම නම් UNP නෙමෙයි, පුළුවන්නම් ඔප්පු කරලා පෙන්නපන් මම UNP කියලා, මම ෆොන්සේකා මහත්තයට කතා කරන්නේ දේශපාලකයෙක් හැටියට නෙමෙයි, රට ජාතිය බේරගන්න දවසක් හරි යුද්ධ කරපු කෙනෙක් කියලා හිතලා, මම නම් චන්දේ දුන්නෙත් මහින්ද මහත්තයට තමයි, ඒ අපේ රටේ යුද්ධය අවසාන කලාට, අපි මහින්ද මහත්තයට කැමතිනම් අපි එයා කරන හැම දේම හරි කියලා කියව කියව ඉන්න එක නෙමෙයි කරන්න ඕනේ, වැරදි නම් එක වැරදී කියලා කියන්න ඕනේ, හරි නම් හරි කියලා අගය කරන්න ඕනේ. අන්න එතකොට තමයි වැරදි හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්,

    එහෙම නැතුව කරන වැරදි දේවල් වලට හරි කියලා කිව්වොත්, වැරදි වැඩ කරන එක වැඩි වෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ, උබලට මහින්දගේ වැරදි පෙන්නේ නැත්තේ උබලා මහින්දගේ පක්ෂේ නිසා වෙන්න ඇති, මම නම් රනිල්ට චන්දේ දුන්නෙත් නැහැ, ෆොන්සේකාට දුන්නෙත් නැහැ, දුන්නේ මහින්දට, එත් මම එයා කරන හැම දේම හරි කියලා නම් කියන්නේ නැහැ, ඇහැට පෙන්න අනන්තවත් වැරදි එයා කරාලා තියෙනවා, අපි කරන්නේ ඒ වැරදිත් හරී කියන සමහරක්ට ඒවා හරි දෙවල් නෙමෙයි වැරදි දේවල් කියලා තෙරුම් කරලා දෙන්න උත්සහා කරන එක.

    දැන් කියපන් බලන්න මගේ පක්ෂේ මොකක්ද කියලා,

    මට මහින්දව ගෙදර යවන්න ඕනේ නැහැ, එත් පිහිය රත්තරං කියලා අපිට ඒකෙන් ඇන ගන්න බැහැනේ,

    උබේ නමේ තියෙන chathu කියන කැල්ල කපල harak කියල දාගනින් එතකොට හරි. :lol::lol::lol: ඒතරන් මහ මෝඩ කතා කියන්නෙ,දැන් මෙතන කියනව ජනාධිපතිතුමා වැරදිලු,පිහිය රත්තරං කියලා ඇණ ගන්ඩත් බැලු, හැබැයි චන්දෙ දුන්නෙ ජනාධිපතිතුමාටලු. :lol::lol::lol::lol::lol: චන්දෙ දුන්න කතාවෙන්ම පේනව උබ හෙන මෝඩයෙක් කියල,මොකද උබ මෙචිචර වැරදි කරනනව කියන මනුස්සයට චන්දෙ දුන්නෙ??. :lol: ඒකියන්නෙ උබට කිසිම දේශපාලනික අවබෝධයක් නැ කියන එකනේ, අනාගතේ ගැන බලලයි හරිනමි චන්දෙ දෙන්ඩ ඔනේ.

    දැන් උබ‍ ‍ෆොනියට චන්දෙ දුන්නෙ නැලු.ඒ කියන්නෙ උබ ෆොනිය කරපු රෙද්දක් නැ කියලනේ ජනාධිපතිතුමාට චන්දෙ දුන්නෙ.එහෙනමි මොන මළ ඉලවුවකටද දැන් ෆොනිය වෙනුවෙන් නහයෙන් අඩන්නෙ ???? අන්න උබට නහයෙන් අඩන්ඩ අයිතිය තියෙනව ‍ෆොනියට චන්දයක්වත් දුන්නමි :lol: ෆොන්සේකට කෙළවෙයන් කියල ජනාධිපතිතුමාට චන්දෙ දිල දැන් මගුලක් කියවනව. :lol::lol::lol:

    අන්තිම දේ තමයි උබ කියන විදිහට,ආණ්ඩුව මෙචිචර වැරදි කරනවනමි මොන මගුලකටද තියා ගන්ඩ ඔනේ කියන්නෙ???? ආණ්ඩුව පන්නන්ඩ ඔනෙත් නැලු,වරදිත් කරනවලු,මොකක්ද "හරක් පැටියො" මේ පරස්පර විරෝධි කතා වල තේරැම????:lol::lol: එකකවත් කිසිම ගැලපිමක් නැ,එහෙනමි සරලව උබට ඔනේ හැමදාම කුණුහරපෙන් ආණ්ඩුවට බැන බැන ඉන්ඩද?????? මොක්ද මේ විකාරේ???? :lol::lol:

    මේ බලපිය උබ කොචිචර පරස්පර විරෝධි කතාද කියන්නෙ කියල.ඒකයි මම කියුවෙ නම වෙනස් කරල "හරක්පැටිය" කියල හදාගනින් කියල ,ඒක ගැලපෙනව. :yes::lol:
     
    Last edited: