පොඩ්ඩක් එහෙන් මෙහෙන් සල්ලි ටිකක් හොයන් එකක් දෙකක් සින්දුවක් කියලා ඊට පස්සේ පොරවල් කියලා හිටං ඔය එක එක ටීවී ෂෝ වලට ගිහිං ලොකු කතා කියනවා :3
ado man hituwe oka aluth siduwak kiyala,u mawbima hadagasmata kiyala thibuneth wena ekek uta oka liyala dunna kiyalaමම දැක්ක ඔය රෙඩ් කියන එකා හිරු එකට ඇවිල්ල හෙන පොර ටෝක් වගයක් දෙනවා. අර රංගන කාරයත් උඋව හොඳට නග්ගල තිබ්බා .. මම හිතුවේ එක අලුත් එකක් කියල..
නොදකින් තුප්පහි ගායකයෝ

මම දැක්ක ඔය රෙඩ් කියන එකා හිරු එකට ඇවිල්ල හෙන පොර ටෝක් වගයක් දෙනවා. අර රංගන කාරයත් උඋව හොඳට නග්ගල තිබ්බා .. මම හිතුවේ එක අලුත් එකක් කියල..
නොදකින් තුප්පහි ගායකයෝ
හිරු එකේ සල්ලි වලට සින්දු හිට් කරන්නේ බන් ඔකුන්ගේ රික්වෙස්ට් ෂෝ වලට මෙලෝ රහක් නැති සිංදු උන්ම කොල් කරලා ඉල්ල ගන්නවා ගූ චැනල් එකක්.
මේකට නඩු දාන්න යනවා කියලා ප්‍රෙඩී මාමගේ දුව කියලා තියෙනවා දැක්කා...අවසර නැතුව කියලා කියලා....