රාජ_මාලිගේ_Original

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    ayyo salli,

    mama hithagena hitiye meka aluth ekak kiyala..den balana kota meka copy ne..menna original eka ahala balanna...ei ape ayata aluth deyak karanna beri...?? :angry:

    • Like
    Reactions: nalaka526

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අපේ එවුන් කවද්ද බන් අලුත් දෙයක් කරේ :baffled: පොඩ්ඩක් එහෙන් මෙහෙන් සල්ලි ටිකක් හොයන් එකක් දෙකක් සින්දුවක් කියලා ඊට පස්සේ පොරවල් කියලා හිටං ඔය එක එක ටීවී ෂෝ වලට ගිහිං ලොකු කතා කියනවා :3
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    මම දැක්ක ඔය රෙඩ් කියන එකා හිරු එකට ඇවිල්ල හෙන පොර ටෝක් වගයක් දෙනවා. අර රංගන කාරයත් උඋව හොඳට නග්ගල තිබ්බා .. මම හිතුවේ එක අලුත් එකක් කියල..
    නොදකින් තුප්පහි ගායකයෝ
     
    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    මම දැක්ක ඔය රෙඩ් කියන එකා හිරු එකට ඇවිල්ල හෙන පොර ටෝක් වගයක් දෙනවා. අර රංගන කාරයත් උඋව හොඳට නග්ගල තිබ්බා .. මම හිතුවේ එක අලුත් එකක් කියල..
    නොදකින් තුප්පහි ගායකයෝ

    channel walin thamai sindu kanne :angry:
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0

    මෙම ගීතයේ මුල් රචකයා කවුද? මෙය දැනට වසර 20 කටත් පෙර නාට්‍යයක් සඳහා ලියැවුන ගීයකි. නමුත් මෙහි වචන පිළිවෙල ඇතැම් තැන් වල වෙනස් කොට ඇත. මෙහි මුල් සංස්කරණයේ ඇත්තේ පරවියා වගේ, රාජ මාළිගේ යනුවෙනි. තවත් තැන් වල මෙසේ වෙනස් කොට ඇත
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම දැක්ක ඔය රෙඩ් කියන එකා හිරු එකට ඇවිල්ල හෙන පොර ටෝක් වගයක් දෙනවා. අර රංගන කාරයත් උඋව හොඳට නග්ගල තිබ්බා .. මම හිතුවේ එක අලුත් එකක් කියල..
    නොදකින් තුප්පහි ගායකයෝ

    හිරු එකේ සල්ලි වලට සින්දු හිට් කරන්නේ බන් ‍ඔකුන්ගේ රික්වෙස්ට් ෂෝ වලට මෙලෝ රහක් නැති සිංදු උන්ම කොල් කරලා ඉල්ල ගන්නවා ගූ චැනල් එකක්.
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    මචන් මට මුගේ ෆේස් බුක් fan පගේ එක හොයල දීපන්කො
    මේ රෙඩ් කියන හදයගේ

    මට අසයි ගිහිල්ලා බැනල ලියන්න බන්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයියෝ අදද බං දන්නේ...
    ඕක ෆ්‍රෙඩී මාමා සෑහෙන ඉස්සර කිව්ව එකක් !
    මේ අළුත් එක ටිකක් වෙනස් කරලා..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හිරු එකේ සල්ලි වලට සින්දු හිට් කරන්නේ බන් ‍ඔකුන්ගේ රික්වෙස්ට් ෂෝ වලට මෙලෝ රහක් නැති සිංදු උන්ම කොල් කරලා ඉල්ල ගන්නවා ගූ චැනල් එකක්.

    ඔව් බන්, මමත් දැක්ක අර හවස 6ට වගේ යන programme එකට කතා කරලා එක එකා ඇහෙද්දී බල්ලො බත් කන්නෙත් නැති ජාතියේ සින්දු ඉල්ලනවා.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේකට නඩු දාන්න යනවා කියලා ප්‍රෙඩී මාමගේ දුව කියලා තියෙනවා දැක්කා...අවසර නැතුව කියලා කියලා....
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    මේකට නඩු දාන්න යනවා කියලා ප්‍රෙඩී මාමගේ දුව කියලා තියෙනවා දැක්කා...අවසර නැතුව කියලා කියලා....

    මමත් දැක්ක දවසක් හිරු චැට් ඇන්ඩ් මිවුසික් එකේ මු හෙන පොරක් වගේ උස්සල තියනවා අර රංගන කියන නිවේදකයා. මම මේ පොර දැක්කෙත් එදා ....

    හෙන සවුත්තු වැඩ බන්