රාත්‍රිය මගෙන් විමසයි...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    රාත්‍රිය මගෙන් විමසයි

    කඳුළු බිඳු කිමැයි දෙකොපුල

    දන්නෙ නුඹ පමණි ඒ ගැන නේත්‍රාවීයේ



    රාත්‍රිය ඇවිත් නුඹ වෙත

    ඇස් වලට රිදුම් දෙන කල

    සඳක් වෙමි දුරින් හිඳ මම ප්‍රේම කුමරුනේ



    අනන්ත වූ තරු කැට මැද

    පෙනුනේ නුඹේ දෙනෙත පමණයි

    කරුණ කිමැයි දන්නේ නුඹ තමයි



    අනන්ත වූ තරු කැට මැද

    පෙනුනේ නුඹේ දෙනෙත් පමණයි

    කරුණ කිමැයි දන්නේ නුඹ තමයි



    අකම්පිත හිතක් පතුලේ

    අපරිමිත පෙමක් ඇති බව

    කියා දුන්නේ සත්තකින් නුඹයි



    හඬන්නට පවා තහනම්

    අසන්තක ලොවක් ඇතිමුත්

    අනන්ත වූ විශ්වයම නුඹයි



    රාත්‍රිය මගෙන් විමසයි

    කඳුළු බිඳු කිමැයි දෙකොපුල

    දන්නෙ නුඹ පමණි ඒ ගැන නේත්‍රාවීයේ



    රාත්‍රිය ඇවිත් නුඹ වෙත

    ඇස් වලට රිදුම් දෙන කල

    සඳක් වෙමි දුරින් හිඳ ගෙන ප්‍රේම කුමරුනේ



    ගායනය : සමන් ලෙනින් සමග නිලක්ශි හෙලපිටිය

    පද රචනය : නයනසේන වන්නිනායක

    සංගීතය : රෝහණ වීරසිංහ


     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    වෙන කොල්ලෙක් එක්ක යාලු වෙයන් බං එකෙක් ගැන හිත හිත ඉන්නෙ.
     
    • Wow
    • Like
    Reactions: Ameesha2 and NRTG

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo