රාත්‍රී 11 සිට දිනපතා දිවයින පුරා සංචරණ සීමා...

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    සංචරණ සීමා පැනවූ ආකාරය පිලිබද සියලුදෙනාට ඇත්තේ ගැටලු සහගත තත්වයක්. කෙසේවෙතත් එය සදහන් කෙරුණු අකාරයට පැහැදිලි වන්නේ මෙලෙසින්‼️👇

    අද රාත්‍රි 11.00 සිට හෙට උදේ 4.00 දක්වා සංචරණය තහනම්. හෙට දහවල් කාලයේ එක් නිවසකින් එක් පුද්ගලයෙක්ට ජාතික හැදුනුම්පත් අංකය අනුව ගමන් කල හැකියි

    නැවත හෙට රාත්‍රී 11.00 සිට සදුදා උදේ 4.00 දක්වා(බ්‍රහස්පතින්දා ,සිකුරාදා,සෙනසුරාදා,ඉරිදා ) දිගටම උදේ දවල් රාත්‍රී කොහේවත් යන්න බෑ.(හරියටම නිකන් ඇදිරිනීතිය දැම්මා වගේ) මේ දිනවලදී ජාතික හැදුනුම්පත් අංකය අනුව වත් සංචරණය තහනම්.

    ආයෙත් සදුදා සිට 31 වනදා දක්වා රාත්‍රි 11.00- උදේ 4.00 සංචරණය තහනම්. ඒ කාලයේදී අත්‍යාවශ්‍ය සේවා වලට අවසර තියෙනවා. එක් නිවසකින් එක් පුද්ගලයෙක්ට ජාතික හැදුනුම්පත් අංකය අනුව දහවල් කාලයේ ගමන් කල හැකියි

    මේ සියල්ල අතරේ පළාත් අතර සංචරණ තහනමත් දිගටම තියෙනවා.

    අලුත් මාර්ගෝපදේශත් ක්‍රියාත්මකයි.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මිස්ටර් මුදලාලි....වටිස් දිස් නොන්සන්ස් ට්‍රවෙල් රෙස්ට්‍රික්ශට්..ඕ ශිට්..වට් ඉස් ද මීනින් දිස් මිස්ටර් සරා??

    මනමාලන්
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    කව්රුහරි දන්න කෙනෙක් මට මේක පැහැදිලි කරලා දෙන්න. මම තමයි පහු ගිය දවස් ටිකේම wifewa වැඩට ගිහින් දැම්මෙත් එක්කන් ආවෙත්. දැන් මේ ඔත්තේ ඉරට්ටේ case එක නිසා මට wifewa දිගටම වැඩට ගහින් දාන්න එක්කන් එන්න පුලුවන්ද? Wifelatath වැඩට එන්න කියලා tieyenne. Bus වල යවන්නත් බැ මේ දවස් වල මේ corona වැඩි නිසා, අනිත් එක thamai මේ දවස් වල busනුත් අඩු නිසා හෙට ඉදන් 3wheel වත් තිඑයෙඉද? මොකද 3wheel දුවන කට්ටියට ඔත්තේ ඉරට්ටේ දවස් walata අනුවද එලියට යන්න tieyenne
     

    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    IMG_20210512_224519.jpg
     
    • Haha
    Reactions: kinkon and NRTG