රාමායනය ගැන මොකද හිතන්නේ

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    රාමායනය ගැන මොකද හිතන්නේ

    උබලා මොකද මේ ගැන හිතන්නේ. සියතේ ගියා මේ ගැන විතරයක්. ITN එකෙන් යනවා. රාමායනය කියන්නේ පොතක් ද ?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මරුසිරා;23395878 said:
    සුරංගනා කතාවක් :P

    මටත් එහෙම හිතෙනවා. උන් කියනවා ඇල්ෆා සෙන්චුරි එකත් එක්ක සම්බන්දතා තිබ්බ කියලා. හැබැයි ඇල්ෆා සෙන්චුරි කියන නම දාන්නේ නාසා එකෙන් :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිහාසය විද්‍යාව කලාව කියල විශයන් බෙදල පොත මොකක් හරි එක විශයක් ගැන ලියන්න පටං ගත්තෙ බටහිර සංස්කෘතියෙආගමනයත් එක්ක මෑතකදි. ඊට කලිං පොත් වල සේරම කලවං. ඒක හින්ද රාමායනේවත් ඉස්සර ලියපු කිසිම පොතක්වත් දැන් තියෙන පොත් වගේ විශයකට කොටු කල්ල ඒ විශය ගැන දැන් පොත් ලියවිලා තියෙන විදිහට ඒ අදහසින්මයි ලියල තියෙන්නෙ කියල හිතාගෙන තේරුම් ගන්න යන්න එපා :no:

    පුලුවන්නං අපේ ප්‍රවාද කියල පොත් 3ක් තියෙනව ඒ තුන කියෝපං ඔය ගැන හොඳට විස්තර කරනව. මහාවංශය වුනත් ඉතිහාස කතාවක් නෙමේ. ඊට වඩා දෙයක් තියෙනව. ඉතිහාසෙ නං ඉතිහාසය ගැන විතරක් ලියන්නෙ, විද්‍යාව නං විද්‍යාව ගැන විතරක් ලියන්නෙ සුද්දගෙ ක්‍රමේ.
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    monawath hithan na bn

    :dull: කට්ටිය කියන්නේ. මහා වංශයේ තියෙන්නේ සිංහලයාගේ 2500 ක ඉතිහාසය විතරයි කියලා. හැබැයි සිංහලයා අවුරුදු 5000 ක ඉතිහාසයක් තියෙනවා කියලා :confused:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :dull: කට්ටිය කියන්නේ. මහා වංශයේ තියෙන්නේ සිංහලයාගේ 2500 ක ඉතිහාසය විතරයි කියලා. හැබැයි සිංහලයා අවුරුදු 5000 ක ඉතිහාසයක් තියෙනවා කියලා :confused:

    eka eka kiwata ba hariyata welawaka kiyawalama balanna ona bn

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය රාමායනය වගේම ලගින් යන කතාවක් යුරෝපෙත් තියෙනවලු .එක ග්‍රීක් දෙයියෝ සම්භන්ද සීන් එකක් .ඉතින් මේ දෙකම ගොන්ද්වනා ලන්තේ බිදීමෙන් එකම ජනාවාසයක හිටපු මිනිස්සු (නුතන මිනිස්සු )විසිරීගිය මහද්වීප වල නැවත ජනාවාස ආරම්භ කර මේ එකම කතාව තම ප්‍රදේශයන්ට අනුකුලව නම්ගම් යොදා වෙනස් කරපු එකක් කියල යුටියුබ් එකේ ඩොකුමෙන්ට්‍රි එකක යනවා දැක්ක .:P

    එතකොට මේ කතාව පිටසක්වල වෙච්ච සීන් එකක්ලු .අද නුතන මානවය එකියන්නේ හෝමෝ සේපියන්ලා මේ ලෝකෙට පිටස්තරින් අවා කියල තමයි එකෙන් කිව්වේ .:baffled:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මරුසිරා;23395920 said:

    :yes::yes:

    කොහෙද තියෙනවලු ග්‍රහලෝකයක් අපිත් එක්ක සම්බන්දතා තිබ්බ.
    ග්‍රහ වස්තුවකින් මිනිස්සු මේ ලෝකෙට අවා කියලා කියන්නේ. හම්බුනොත් youtube ලින්ක් එකක් දීපන් documentery එකේ.

    රාමායනය ලිව්වේ කව්ද කියලා දන්නවද ? මුන් කියන විදියට

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :yes::yes:

    කොහෙද තියෙනවලු ග්‍රහලෝකයක් අපිත් එක්ක සම්බන්දතා තිබ්බ.
    ග්‍රහ වස්තුවකින් මිනිස්සු මේ ලෝකෙට අවා කියලා කියන්නේ. හම්බුනොත් youtube ලින්ක් එකක් දීපන් documentery එකේ.

    රාමායනය ලිව්වේ කව්ද කියලා දන්නවද ? මුන් කියන විදියට

    ලියපු එකා ගැන නම් මතක නැ .ඕක තිබ්බේ ANCIENT ALIENS වගේ එහෙක මතක විදිහට :confused:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මරුසිරා;23395977 said:
    ලියපු එකා ගැන නම් මතක නැ .ඕක තිබ්බේ ANCIENT ALIENS වගේ එහෙක මතක විදිහට :confused:

    මට හිතෙන්නේ ඒ කලේ මිනිස්සු අද කාලේ ෆිල්ම් බලනවා වගේ entertainment වලට ලියපු කතන්දරයක් වගේ. තව අවුරුදු 5000 කින් කව්රු හරි මාවල් කොමික්ස් අල්ලාගෙන මේ වගේ කතාවක් කියන්න පුළුවන්.
    :rofl::rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මට හිතෙන්නේ ඒ කලේ මිනිස්සු අද කාලේ ෆිල්ම් බලනවා වගේ entertainment වලට ලියපු කතන්දරයක් වගේ. තව අවුරුදු 5000 කින් කව්රු හරි මාවල් කොමික්ස් අල්ලාගෙන මේ වගේ කතාවක් කියන්න පුළුවන්.
    :rofl::rofl:
    :P සිරාවට
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    201709091254_Paramavatar_Shri_Krishna_Episode_08092017_480x360.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ''රාමායනය'' කියන්නෙ ''වාල්මිකී'' කියන කෙනා රචානා කරපු වීර කව්යක්, ඒකෙ ඔය සියත අරකෙ මේක යන විකර නැ උන් ඇත්තටම කරන්නෙ රාමායනය විකෘති කරන එක විතරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :dull: කට්ටිය කියන්නේ. මහා වංශයේ තියෙන්නේ සිංහලයාගේ 2500 ක ඉතිහාසය විතරයි කියලා. හැබැයි සිංහලයා අවුරුදු 5000 ක ඉතිහාසයක් තියෙනවා කියලා :confused:

    අවුරුදු 2500ක කියුව ආසන්නව අවුරුදු 2000-2200 අතර කාලෙක ලිබිත ඉතිහාසයක් අපිට තියෙනව , ඊට අමතරව ඔය පාහියගල වගේ තැන් වලින් අවුරුදු 30000 - 40000 වගේ පරන මානව ජනාවාශ ගැන සාක්කි හම්බෙලා තියෙනව...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    රාමගේ බඩුව රාවණා ඉස්සුවා.... ගල් ලෙන් ගානේ තියාගෙන සිකුවා....
    රාමා ඇවිල්ලා රාවණට ෆුකේ ඇරලා අරකිව අරගෙන ආයෙත් ගියා...
    එහෙම බලපුවාම රාවණා අපේ - රාමා ඉන්දියාවේ...
    දැන් ඉන්න එවුන් රාම රාවණ යුද්දය ටෙලියක් බලල රාමට විසිල් ගහනවා....
    ඕන්න ඕකයි තත්වේ.... :yes: :sorry:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඕක ලිව්වෙ මට මතක විදියට අශෝක හරි ඒ ආසන්න හරි කාලයක,ඕකේන් තමයි විකාර දෙවිවරු ටික එළියට ගත්තේ,අර GREEK පොතක් ගැන කිව්වේ සමහර විට ඒකෙන් COPY කරන්න ඇති.මොකද ඔය අපිට දුන්නා කිව්ව ශිල්ප 64 ත් උන් ගෙනාවේත් ග්‍රීසියේන් තමා, ඒකයි බුදු හාමුදුරුවන්ගෙ සිවුරේ රැළි තියෙන්නේ,GREEK පිලිම බලපන්.
     
    Jul 10, 2018
    125
    7
    0
    රාමගේ බඩුව රාවණා ඉස්සුවා.... ගල් ලෙන් ගානේ තියාගෙන සිකුවා....
    රාමා ඇවිල්ලා රාවණට ෆුකේ ඇරලා අරකිව අරගෙන ආයෙත් ගියා...
    එහෙම බලපුවාම රාවණා අපේ - රාමා ඉන්දියාවේ...
    දැන් ඉන්න එවුන් රාම රාවණ යුද්දය ටෙලියක් බලල රාමට විසිල් ගහනවා....
    ඕන්න ඕකයි තත්වේ.... :yes: :sorry:
    :P:P:P:P
     
    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    රාමගේ බඩුව රාවණා ඉස්සුවා.... ගල් ලෙන් ගානේ තියාගෙන සිකුවා....
    රාමා ඇවිල්ලා රාවණට ෆුකේ ඇරලා අරකිව අරගෙන ආයෙත් ගියා...
    එහෙම බලපුවාම රාවණා අපේ - රාමා ඉන්දියාවේ...
    දැන් ඉන්න එවුන් රාම රාවණ යුද්දය ටෙලියක් බලල රාමට විසිල් ගහනවා....
    ඕන්න ඕකයි තත්වේ.... :yes: :sorry:
    සිරාවටම බන් :dull: