මරුසිරා;23395878 said:සුරංගනා කතාවක්![]()


monawath hithan na bn
කට්ටිය කියන්නේ. මහා වංශයේ තියෙන්නේ සිංහලයාගේ 2500 ක ඉතිහාසය විතරයි කියලා. හැබැයි සිංහලයා අවුරුදු 5000 ක ඉතිහාසයක් තියෙනවා කියලා 
කට්ටිය කියන්නේ. මහා වංශයේ තියෙන්නේ සිංහලයාගේ 2500 ක ඉතිහාසය විතරයි කියලා. හැබැයි සිංහලයා අවුරුදු 5000 ක ඉතිහාසයක් තියෙනවා කියලා
![]()


මරුසිරා;23395920 said:ඔය රාමායනය වගේම ලගින් යන කතාවක් යුරෝපෙත් තියෙනවලු .එක ග්රීක් දෙයියෝ සම්භන්ද සීන් එකක් .ඉතින් මේ දෙකම ගොන්ද්වනා ලන්තේ බිදීමෙන් එකම ජනාවාසයක හිටපු මිනිස්සු (නුතන මිනිස්සු )විසිරීගිය මහද්වීප වල නැවත ජනාවාස ආරම්භ කර මේ එකම කතාව තම ප්රදේශයන්ට අනුකුලව නම්ගම් යොදා වෙනස් කරපු එකක් කියල යුටියුබ් එකේ ඩොකුමෙන්ට්රි එකක යනවා දැක්ක .
එතකොට මේ කතාව පිටසක්වල වෙච්ච සීන් එකක්ලු .අද නුතන මානවය එකියන්නේ හෝමෝ සේපියන්ලා මේ ලෝකෙට පිටස්තරින් අවා කියල තමයි එකෙන් කිව්වේ .


කොහෙද තියෙනවලු ග්රහලෝකයක් අපිත් එක්ක සම්බන්දතා තිබ්බ.
ග්රහ වස්තුවකින් මිනිස්සු මේ ලෝකෙට අවා කියලා කියන්නේ. හම්බුනොත් youtube ලින්ක් එකක් දීපන් documentery එකේ.
රාමායනය ලිව්වේ කව්ද කියලා දන්නවද ? මුන් කියන විදියට

මරුසිරා;23395977 said:ලියපු එකා ගැන නම් මතක නැ .ඕක තිබ්බේ ANCIENT ALIENS වගේ එහෙක මතක විදිහට![]()


මට හිතෙන්නේ ඒ කලේ මිනිස්සු අද කාලේ ෆිල්ම් බලනවා වගේ entertainment වලට ලියපු කතන්දරයක් වගේ. තව අවුරුදු 5000 කින් කව්රු හරි මාවල් කොමික්ස් අල්ලාගෙන මේ වගේ කතාවක් කියන්න පුළුවන්.
![]()
සිරාවටකට්ටිය කියන්නේ. මහා වංශයේ තියෙන්නේ සිංහලයාගේ 2500 ක ඉතිහාසය විතරයි කියලා. හැබැයි සිංහලයා අවුරුදු 5000 ක ඉතිහාසයක් තියෙනවා කියලා
![]()

රාමගේ බඩුව රාවණා ඉස්සුවා.... ගල් ලෙන් ගානේ තියාගෙන සිකුවා....
රාමා ඇවිල්ලා රාවණට ෆුකේ ඇරලා අරකිව අරගෙන ආයෙත් ගියා...
එහෙම බලපුවාම රාවණා අපේ - රාමා ඉන්දියාවේ...
දැන් ඉන්න එවුන් රාම රාවණ යුද්දය ටෙලියක් බලල රාමට විසිල් ගහනවා....
ඕන්න ඕකයි තත්වේ....![]()




සිරාවටම බන්රාමගේ බඩුව රාවණා ඉස්සුවා.... ගල් ලෙන් ගානේ තියාගෙන සිකුවා....
රාමා ඇවිල්ලා රාවණට ෆුකේ ඇරලා අරකිව අරගෙන ආයෙත් ගියා...
එහෙම බලපුවාම රාවණා අපේ - රාමා ඉන්දියාවේ...
දැන් ඉන්න එවුන් රාම රාවණ යුද්දය ටෙලියක් බලල රාමට විසිල් ගහනවා....
ඕන්න ඕකයි තත්වේ....![]()
