රාමායනය හා ක්‍රිකට්...!

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    රාමායනය == Final

    Final එක කියන්නේ රාමායනය කියලා ඉන්දියන්කාරයෝ කියනවා නම්....

    රාම - මහේන්ද්‍ර සිං දෝණි

    රාවණ - කුමාර් සංගක්කාර

    ලක්ෂ්මණ - යුවරාජ් සිං

    ඉන්ද්‍රජිත් - තිලකරත්න දිල්ෂාන්

    කුම්භකර්ණ - මහේල ජයවර්ධන

    භරත - සචින් ටෙන්ඩුල්කාර්

    සුග්‍රිව - විරේන්ද්‍ර ෂෙවාග්

    හනුමාන් - හර්බජන් සිං

    දශරථ - ගැරී කර්ස්ටන්

    සීතා - World Cup

    විභීෂණ - චාමර සිල්වා...:eek:

    srilankateam2011.jpg

    රාමායනය අළුතින් ලිවීමට අපේ සිංහයන්ට හැකිවේවායි අපි පතමු..

    උපුටා ගැනීමකි.​

    link ekath damma nam thawath hodai..

    උපුටා ගැනීමකි. =http://panaakuru.blogspot.com/2011/03/final.html

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අඩෝ සිරාවට
    මටත් ඕකම ආරංචි වුනා

    උබ තාම නැවැත්තුවේ නැද්ද බන් ඕක:confused:
    හොද නෑ බන් කොලු ගහන්න:no:
    දැන්වත් ඔය නරක පුරුදු වලින් අයින් වෙන්න:yes::yes:
    බලපන් උබලගේ ගෙවල් දොරවල් වලින් මේවා දැනගත්තම ඒ මිනිස්සුන්ට මොනවා නොහිතෙයිද?:shocked:
    ඊටත් වඩා උබේ සීය....................................පොලව පලාගෙන අරිශ්ටේ බීගන මැරෙයි ඒ මනුස්සයා :(:(:(
    :shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    http://www.google.lk/search?sourceid=chrome&ie=UTF-8&q=රාමායනය+==+Final

    source එක හරියට කියන්න අමාරුයි, බ්ලොග් ගොඩක තියෙනවා.. මම ගත්තේ facebook එකෙන්:)

    රිසල්ට් ටික බැලුව නම් නිකන්ම තේරෙනව කාගෙඩෙ කියල අනිත් ඔක්කොම syndicators ගූගල්ට නම් තෙරෙනව මොකක්ද ඔරිගිනල් කියල.. :D
     
    • Like
    Reactions: Rovin

    Amila_na

    Junior member
  • Jun 12, 2007
    551
    8
    18
    In somebody heart......
    RAMAYANE ATHTHA SEEN EKA HANGALA NE BAN MUN OKA LIYALA THIYENNE... :growl::growl:
    Rawanage Nangi ge nahaya kapapu nisa ne Sithawa issuwe...:yes: . Indian un den wagema thamai wennethi e kaleth..:growl:. mun ta nam kohoma hari gahanna one.... ALL DA BEST SRI LANKA.....

    286wg7o.jpg

    :yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පලයන් බන් යන්න, මූසලයා:lol:
    :oo:ඇයි රිදුනද කියපු එකට. ඇත්ත කිව්වම හරි නෑ නේද. අර ආත්මාර්ථකාමි ත්‍රෙඩ් එකේ වගේ. අනිත් උන්ට කියනවා කොපි කරන්න එපා කියලා. එලකිරි එකේ පෝස්ට් එකක් වෙන කොහේහරි දැම්මම ලින්ක් දාන්න ඕනි කියනවා. ඒත් වෙන ඒවා දාද්දි එහෙම ඕනි නෑ නේද. අනික වාරෙස් එකේ උන් එන්නේ නෑනේ උඹ කොපි කරා කියලා කෑ ගහගෙන:dull:

    තෝනේ යකෝ මූසලයා. ගෙදර / මාමා උඹට කතා කරන විදිය මේකේ දාන්න එපා හොඳේ වෙන්ඩ මොඩ්/ වෙන්ඩ මෙම්බර් ඔෆ් ද මන්ත්:lol::lol:
     
    • Like
    Reactions: IveyStyle

    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana

    kohenda gattha kiyana eka methnata adaala naha ne ban.....:P:P:P
    methana godak members thread ohoma thamai daanne..ai ban link dammoth umbala spam kiyanwane ban!!!:P:P
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :oo:ඇයි රිදුනද කියපු එකට. ඇත්ත කිව්වම හරි නෑ නේද. අර ආත්මාර්ථකාමි ත්‍රෙඩ් එකේ වගේ. අනිත් උන්ට කියනවා කොපි කරන්න එපා කියලා. එලකිරි එකේ පෝස්ට් එකක් වෙන කොහේහරි දැම්මම ලින්ක් දාන්න ඕනි කියනවා. ඒත් වෙන ඒවා දාද්දි එහෙම ඕනි නෑ නේද. අනික වාරෙස් එකේ උන් එන්නේ නෑනේ උඹ කොපි කරා කියලා කෑ ගහගෙන:dull:

    තෝනේ යකෝ මූසලයා. ගෙදර / මාමා උඹට කතා කරන විදිය මේකේ දාන්න එපා හොඳේ වෙන්ඩ මොඩ්/ වෙන්ඩ මෙම්බර් ඔෆ් ද මන්ත්:lol::lol:

    අනේ බන්, කොපි කරලා හරි උඹත් ත්‍රෙඩ් එකක් දාපන් දාන එකාට කොපි කරා කොපි කරා කියලා කියවන්නේ නැතුව.:lol:

    උඹ කථාකරන විදිහේ පෝස්ට් මෙතන දාලා මේ ත්‍රෙඩ් එකක් offtopic ගෙනියන්න ඕනා නෑ, උඹ ඒකටනේ මේ ආවේ:lol::lol:

    වෙන්ට නෙමෙයි දැනුත් මොඩ් තමයි උඹට ප්‍රශ්නයක්ද..?:eek:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අනේ බන්, කොපි කරලා හරි උඹත් ත්‍රෙඩ් එකක් දාපන් දාන එකාට කොපි කරා කොපි කරා කියලා කියවන්නේ නැතුව.:lol:

    උඹ කථාකරන විදිහේ පෝස්ට් මෙතන දාලා මේ ත්‍රෙඩ් එකක් offtopic ගෙනියන්න ඕනා නෑ, උඹ ඒකටනේ මේ ආවේ:lol::lol:

    වෙන්ට නෙමෙයි දැනුත් මොඩ් තමයි උඹට ප්‍රශ්නයක්ද..?:eek:
    :lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මහා කවි වාල්මිකිගේ රාමායණය ඇසුරෙන්
    මහාපඩි වතිල තත්සිළුගේ. නව නිර්මාණය...
    රා-මායණය
    ;);)

    මේ පුස් ඇටයටත් ඕන එකකුත් නෑ එපා එකකුත් නෑ... කොහෙන් හරි මැද්දට පනිනව ගෙම්බ වගේ...:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    kohenda gattha kiyana eka methnata adaala naha ne ban.....:P:P:P
    methana godak members thread ohoma thamai daanne..ai ban link dammoth umbala spam kiyanwane ban!!!:P:P
    :shocked: ඇයි අදාළ නොවෙන්නේ. මේකෙ වෙන එකෙක් ඕක කලානම් ඔයාට බලන්න තිබ්බා මේක කොහොමද වෙන්නේ කියලා,
    අපිනම් ස්පෑම් කියන්නේ නෑ එක පාරක් ඇඩ්මින්ම කියලා තිබ්බා පත්තරවලින් එහෙම ගන්නවනම් ලින්ක් එක දාන්න කියලා:cool:

    උඹත් එක්ක කිසි අව්ලක් නෑ මචන්. ඒත් ඔය දාගෙන ඉන්න දිව වැඩිය දාන්න යන්න එපා:cool:;)
     
    :rolleyes::P