Report ගහන්න කලින් බලන්න
------ Post added on Sep 29, 2021 at 10:00 PM
Report ගහන්න කලින් බලන්න
------ Post added on Sep 29, 2021 at 10:00 PM
ඕක Zoom එකේ නෙ බං ගියේ අනික Royal එකෙන්organize කරලා තියෙන්නේ යූටියුබ් දාන්න ප්ලෑන් කරලා නැත්තං රිපෝට් කරන්න ඉඩ තියනවනෙ ඒකයිඇයි එහෙම කිව්වෙ බන්
කවුරුහරි බැන්නද පොරට?Ey ban Randikayata baninne?
රන්දිකයගෙ අවුලක් නෑ. මේක zoom session එකක් බං වෙන foundationඑකකින්නෙ organize කරලා තියෙන්නේ ඒ හින්දා කේස් එන්න පුළුවන් කියලා මම උඩ කියලා තියෙන්නේමොකද්ද අවුල මචෝ? මූ හොද පොරක් නේද?
ඔව් මම පොර මේකෙ දැකලා තියනවාrandika Elakiri eka member knk.