රාමුව Conferencia'21 🧠 Randika Wijesinghe

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,377
    22,503
    113
    ගම මහනුවරයි - Nicaragua
    Thatta paraya...

    fun GIF
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,524
    36,488
    113
    මැදමහනුවර
    ඇයි එහෙම කිව්වෙ බන්
    ඕක Zoom එකේ නෙ බං ගියේ අනික Royal එකෙන්organize කරලා තියෙන්නේ යූටියුබ් දාන්න ප්ලෑන් කරලා නැත්තං රිපෝට් කරන්න ඉඩ තියනවනෙ ඒකයි
    Ey ban Randikayata baninne?
    කවුරුහරි බැන්නද පොරට?
    මොකද්ද අවුල මචෝ? මූ හොද පොරක් නේද?
    රන්දිකයගෙ අවුලක් නෑ. මේක zoom session එකක් බං වෙන foundationඑකකින්නෙ organize කරලා තියෙන්නේ ඒ හින්දා කේස් එන්න පුළුවන් කියලා මම උඩ කියලා තියෙන්නේ
    randika Elakiri eka member knk.
    ඔව් මම පොර මේකෙ දැකලා තියනවා
     
    • Like
    Reactions: KalyanaMithra001