රායප්පු ජෝසප්

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ජිනීවා පැරදිච්ච සතුට දෙයියට දීගෙනම යන්න ඇති කොටියා

    මූ කරපු බලු වැඩ නිසා අපේ අහිංසක කොල්ලො කීයක් මැරෙන්න ඇතිද මඩු මුදවාගන්න ගිහින්.
     
    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    හිටපු පාහරම එකෙක් තමයි. ඉන්නකන් කොටියට කඩේ ගිහින් ලංකාවට කෙලවන්නම හදපු පරයෙක්. මුන්ගේ මේ ඊලාම් සිහිනය හිනදා සිංහල දෙමල කොල්ලෝ කීදෙනෙක් නම් නිකරුනේ මැරුම් කැවද. අපායේම පල මුසලයව .........:growl:
     
    Last edited:

    Rankira

    Well-known member
  • Feb 21, 2021
    544
    2,097
    113
    Machu Picchu
    හිටපු පාහරම එකෙක් තමයි. ඉන්නකන් කොටියට කඩේ ගිහින් ලංකාවට කෙලවන්නම හදපු පරයෙක්. මුන්ගේ මේ ඊලාම් සිහිනය හිනදා සිංහල දෙමල කොල්ලෝ කීදෙනෙක් නම් නිකරුනේ මැරුම් කැවද. අපායේම පල මුසලයව .........:growl:
    සම්පුර්ණ ඇත්ත ජිනීවා වලට කේලම් කිය කියා අපේ හමුදාවට කෙලවන්න හදපු සක්කිලියෙක්. මු දැන් යමරජ්ජුරුවෝ ගාව
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඒ කාලේ ප්‍රබකරන්ටත් සැහෙන සේවයක් කරා.......

    ජිනීවා පැරදිච්ච සතුට දෙයියට දීගෙනම යන්න ඇති කොටියා

    මූ කරපු බලු වැඩ නිසා අපේ අහිංසක කොල්ලො කීයක් මැරෙන්න ඇතිද මඩු මුදවාගන්න ගිහින්.

    Aparade mechchara kal hitiye. Kalinma swargastga wenna ona kenek.

    හිටපු පාහරම එකෙක් තමයි. ඉන්නකන් කොටියට කඩේ ගිහින් ලංකාවට කෙලවන්නම හදපු පරයෙක්. මුන්ගේ මේ ඊලාම් සිහිනය හිනදා සිංහල දෙමල කොල්ලෝ කීදෙනෙක් නම් නිකරුනේ මැරුම් කැවද. අපායේම පල මුසලයව .........:growl:

    සම්පුර්ණ ඇත්ත ජිනීවා වලට කේලම් කිය කියා අපේ හමුදාවට කෙලවන්න හදපු සක්කිලියෙක්. මු දැන් යමරජ්ජුරුවෝ ගාව

    රටපුරා කිරිබත් උයන්න ඕනා වැඩක් මේක

    කීදෙනෙක්ට මතකද කියල බලන්න මෙහෙම දැම්මෙ 'ඉස්සර ඒ පලාත්වල අයට ලොකුම සේවයක් කරපු කෙනෙක්'

    ගොඩක් එවුන්ට මතකයි නෙහ් :D
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මැරිච්ච එකාට අපහාස කරන එක පවක් තමයි. ඒ උනාට මුට ඒ ගව්රවය වත් දෙන්න වටින්නේ නෑ. එපාම කරපු කාලකන්නි පාහරයෙක්. මුන් නිසා සිංහල දෙමල මිනිස්සු කොච්චර නම් විදවන්න ඇත්ද. අපායටම පල...........:angry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    මැරිච්ච එකාට අපහාස කරන එක පවක් තමයි. ඒ උනාට මුට ඒ ගව්රවය වත් දෙන්න වටින්නේ නෑ. එපාම කරපු කාලකන්නි පාහරයෙක්. මුන් නිසා සිංහල දෙමල මිනිස්සු කොච්චර නම් විදවන්න ඇත්ද. අපායටම පල...........:angry:
    එකෙන්ම. මට මූට පුකට පයින් ගහලා අපායට තල්ලු කරලා දාන්න තිබුණා නං දානවාමයි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    එකෙන්ම. මට මූට පුකට පයින් ගහලා අපායට තල්ලු කරලා දාන්න තිබුණා නං දානවාමයි.
    ඔව් මචන් මුන් ලංකාවේ හිටියට කඩේ ගියේ Geneva වලට. අපේ හමුදාවේ කොල්ලෝ මඩු පල්ලියට ගෙන්නාගෙන කොටි ලව්වා මොටාර් ගැස්සුවා. පස්සේ ජාතියන්තරේට කිව්වා හමුදාවේ කොල්ලෝ බෝම්බ ගහලා පල්ලිය කැඩුවා කියලා. මුදවා ගන්න ගිය දෙමල පවුල් ඔක්කොම අරන් කොටි ඉන්න කැලේට ගියා. මුන් තමයි අපිට සැහෙන්න ප්‍රසන ඇතිකරේ.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    menna koti... :shocked:

    167450920_10224786917130194_8247683669850810694_n.jpg