ලොජිකලි හිතල , කියන දේවල් වලට හොඳය ඇහුන්කන් දීල බැලුවොත් නං තේරෙනව තනිකර පුස් වචන කියවන්නෙ කියල.
සිංහලු කොහොමත් ජාන ලෙවල් එකෙන් ම කැමතියි මොකක් හරි සුපර් පවර් එකක් ඇවිල්ල බේරගන්නවට.
ඒක හරි ලේසියි.
කේන්දර, නැකැත් වල ඉඳල ෆෙංශුයි, ලාෆිං බූඩ , ඝන දෙවියො ඔක්කොම මෙහෙ නැගල යන්නෙ ඒකයි
රාවණා කියන්නෙත් ඒ අවශ්‍යතාවයේ තව එක දිගුවක් විතරයි.
අනිවා තව ගොඩක් එක්ස්පෑන්ඩ් කරන්න පුලුවන් ටැබූ එකක් මෙහෙ.
කට්ටියක් ගොඩ යයි හම්බ කරන්
ප්‍රශ්නයක් දිහා යතාර්තවාදීව බලන්න, ඒකට ප්‍රායෝගික විසඳුම් යොදන්න සිංහලු කම්මැලියි.