රාවණාගේ ලේ උරුමය

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    මුන් බෙර 108 ක් රෑ එලිවෙනකන් ගහලා සොහොනක් උඩ රාවනාව නැගිට්ටවන්න කියලා.
    නිදාගෙන ඉන්න රාවනා - "විශාල කරදරයක් උනානෙ මේක"

     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,201
    9,542
    113
    ලොජිකලි හිතල , කියන දේවල් වලට හොඳය ඇහුන්කන් දීල බැලුවොත් නං තේරෙනව තනිකර පුස් වචන කියවන්නෙ කියල.
    සිංහලු කොහොමත් ජාන ලෙවල් එකෙන් ම කැමතියි මොකක් හරි සුපර් පවර් එකක් ඇවිල්ල බේරගන්නවට.
    ඒක හරි ලේසියි.
    කේන්දර, නැකැත් වල ඉඳල ෆෙංශුයි, ලාෆිං බූඩ , ඝන දෙවියො ඔක්කොම මෙහෙ නැගල යන්නෙ ඒකයි
    රාවණා කියන්නෙත් ඒ අවශ්‍යතාවයේ තව එක දිගුවක් විතරයි.
    අනිවා තව ගොඩක් එක්ස්පෑන්ඩ් කරන්න පුලුවන් ටැබූ එකක් මෙහෙ.
    කට්ටියක් ගොඩ යයි හම්බ කරන්
    ප්‍රශ්නයක් දිහා යතාර්තවාදීව බලන්න, ඒකට ප්‍රායෝගික විසඳුම් යොදන්න සිංහලු කම්මැලියි.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,654
    6,954
    113
    අංගම් පොර පොන්නයෝ අනිත් සෙට් එක.
    පට්ට බොරු කරන්නේ.
    ​
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,787
    9,178
    113
    kandy
    ඊයේ match එකට උන දේ දැක්කා නම් රාවනා ඉන්නවා නම් නැගිටිනවා .. එහෙම එකෙක් නෑ .. confirm.

    ඔය ළමයි ගෙවල් වලට යන්න :lol:
     

    webDevNinja

    Active member
  • Oct 26, 2021
    148
    185
    43
    රාවනාව නැගිට්ටවන්න ඕනෙ න0 , කසාද බැද ගන්න බැරුව , ගෙවල් දොරවල් රස්සාවල් නැතුව ඉන්න අනාත කුකුල්ලු,
    1000ක බෙලි කපල පුජාවක් කරන්න ඕනෙ. අනිත් එක ඒ කුකුල්ලු ඔක්කම පොහොට්ටුවට ජන්දෙ එක පාරක් හරි දීල තියෙන්න ඕනෙ.


    ~ මිහින් ලන්කා සෙල්ලිපිය ඇසුරින්
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,801
    13,671
    113
    රාවනා විකුනන උන් කොච්චර ඉන්නවද?
    ඕක පටන් ගත්තේ මිරෙන්ඩෝ ඕබේසේකර, දැන් හැම එකාම කරනවා