මොන මොන වර්ගේ ඒවද ඒවගේ හැඩරුව විස්තර එහෙම මුකුත් කියල නැද්ද![]()


දැන් කලුසුද්දන්ට කට උත්තර නෑ ...හ.හා...
maxtalker කියලා වහල් කලුසුද්දෙක් ඉන්නවා...ඌනම් කියන්නේ උපකුලපති නෙමේ නොබෙල් තෑගි දුන්න මහාචාර්යවරයෙක් විද්යාත්මකව යමක් පැහැදිලි කලොත් රාවණා ගෑන, ඒක කිසිම පදනමක් නැති සාධක නැති දෙයක් කියලා..ඉන්දියන් අගමැතිත් maxtalker වහලා ඉදිරියේ අවලන්ගු කාසියක් විතරයි.මොකද maxtalker කියන්නේ අති උත්තම සියල්ල දත් බුදුන් හා සමවෙන්න හදන කලුසුද්දෙක් 



මේ අපේ එකෙක් ලියපු එකක්නේ
King Rawana Sinhala Emirates ekak run kalada bn ochchara aircraft thiyenna.
25k newe ban 120kata wada tiynawa types.jalayen yana,godabime yana,wayu walun yana,vidyuth walain yana kiyala wena wenama types tiyenawa.eka catogery ekakta 60 aircrafts tiyenawa.
Shakuna
Sundara
rukmaka
mandala
vakratunda
bhadraka
ruchaka
viraajaka
bhaskara
gajaavarta
powshkala
viranchika
nandaka
kumuda
mandara
hamsa
shukaasya
sowmyaka
kwoenchaka
padmaka
symhika
panchabaana
owryaayana
pushkara
kodanda
You can find the vimana shastra English translation here
http://upload.vedpuran.net/Uploads/121113the_vimanika_shastra.pdf

King Rawana Sinhala Emirates ekak run kalada bn ochchara aircraft thiyenna.![]()

e kiyanne rawanata witharak neme aircraft hadana knowledge eka thibila thiyenne e dawas wala, indian untath owa thibila thiyenawa kiyalada?mewa indiawe tibba ewalu bn.rawana is like sri lankan airlines.he only had 25![]()
e kiyanne rawanata witharak neme aircraft hadana knowledge eka thibila thiyenne e dawas wala, indian untath owa thibila thiyenawa kiyalada?
.