අනේ උත්ට දැන් ඕව අහල අහලම එපාවෙලා....... ඔච්චර දන්නවනං ඔච්චර සුවර්නං පුරාවිද්‍යා එකත් එක්ක එකතුවෙලා හාරලා බලපන්කො........... TV එකේ දැන් කී කාලයක් උක දිදී ඉන්නවද?? අර තටයගෙත් අමුතු හිලක් තියෙන්නේ....... මං දන්නවා...... අම්බෝ ඒත් කියන්නනන් බෑ......... ඔච්චර හෙළයෝ ගැන රුදාවනං ඔය කියන ඉරෙන් වැඩගන්න විදිය පෙන්නලා පේටන්ට් එක ලංකාවේ නමට හැරෙව්වනන් අර ප්‍රස්තාරේ රේකාව එකපාරට උඩයවන්න පුළුවන්........ ඒක අස්සේ කියනවා ඉස්සරහට ඉරෙන් වැඩගන්නඋන් පහළවෙනවලු. තෙල් ඉවරවුනහම ඒකාලෙට පහළවෙන හැම එකාටම ඉරෙන් තමයි වැඩගන්න වෙන්නේ.... අන්තිමට ඔක්කොම සූරිය පුත්තු....... අනේ උත්ත........ ඉරයි උබේ උකේ ඉරයි..........
දන්නවනං කිටපන් නැත්තං උකනොදී පළයන්.....
Ps
ඔකුං ඔය රාවනා එනවා එනවා කියලා තප්පුලන්නේ තෙල්, ගල් අගුරු ඉවරවෙලා ජීවත්වෙන්න ඉරට වැදන් යන්න වෙන එකට....... ඕක කොහොමත් අවුරුදු 50කින් විතර වෙනකොට සෝල පැනල් හොයාගත්ත එකා රාවණාට අදිනවා![]()



moda choon...ravanaa wikunala hit wenna hadana media ekak

