හරි දැන් රාවණාට ලියවුන කිසිම දෙයක් තියද? බොරුවට හරි. අහන ප්‍රශ්නයට පිළිතුරු දියන්. උදේ දැගිට්ට ගමන්ලා දැක්කේ උබේ රිපීට් වෙන තැටියා. කබ්බෝ ෆෝම් කරන්ඩ බැහැ අපිට. ඔබ ගංජා ගහලද ඉන්නේ.. මම දැම්මේ බුද්ධ වචනය ත්‍රිපිටකය නෙවෙයි...
පොඩි හරි දෙයක් තියනවා නම් කියපන් සාක්ෂියක් රාවණා ගැන. බුද්ධාගම ගැන ඔනේ නම් වෙනම එකක් දාපන් ධර්මය හොඳට දන්න උන් ඉන්නවා මට වඩා මේකේ... දැන් පළ ගිහින් තව මොනවා හරි හොයන් වර...
බුදුන්ට උඩින් යන්න බැහැ. රාවණාට පුළුවන් මාර තියරි....!
මගේ තර්කේ මම කිව්වනේ.... එදත් කියන්නේ අදත් කියන්නේ එහෙම කෙනෙක් හිටියද නැද්ද දන්නේ නෑ, හැබැයි ජනවහරක් තියෙනවා ජනවහරේ තියෙන දෙයක් උඹටවත් මටවත් කිසිදු පර්යේෂණයක් නොකර නෑ කියලා කියන්න අයිතියක් නෑ..... මට උබත් එක්ක පෞද්ගලික තරහක් නෑ මම මේ උඹවම කොට් කරන්නේ මම දකිනවා උඹ හැමවෙලේම මේ කතාවට උපරිම අපහාසයක් කරනවා. හැබැයි උඹ පිළිගන්න දර්මෙන් ප්‍රශ්න ඇහුවම කට උත්තර නෑ.... එකපාරක් කිව්වා බුද්ධ සාහිත්‍ය කියල....... බුද්ධ දේශනයෙන් කරුණු පෙන්නුවම ඒවා බොරුලු.
බොරුනන් උඹ මොකක්ද පිළිපදින්නේ?? ඇහුවම බුද්ධාගමේ. පෙන්නන ධර්මකරුනු බොරු. මොන ජිවිතද බං ??උඹට මුළු ත්රිපිටකෙම මෙතන කිව්වත් උඹ එක බොරු,අරක බොරු කිය කියා ගැලවෙනවා....... උඹ අන්තිමට බුද්ද වචනෙත් බොරු කියපු පොරක් වුනා. උඹෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ?.....


බුදුන්ට උඩින් යන්න බැහැ. රාවණාට පුළුවන් මාර තියරි
අන්න හරි ඒක තමයි උඹේ තියරිය....... බුද්දට මැජික් වලින් උඩින් යන්න පුලුවන් රාවණට හෙලිකොට්ටරෙන් උඩින් යන්න බෑ........






