රාවණා උමග ගැන සීගිරිය අවටින් හමු වු සාක්ෂ&#353

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අච්චර ගුවන් යානා හදාගෙන උඩින් ගියපු රාවණ රජ්ජුරුවො, මේ තලගොයෙක්වගේ ගුල් වල හැoගිලා උන්න කියලනම් කවදාවත් විස්වාසකරන්ඩ බැ.. :no::no::no::no:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    Gents could you please stop this madness...??pls

    20181223-awu8-75kb.jpg

    දැන් මූ ලිඳේ වැටෙයි කියලා බයට බුද්දාගම ඉගෙනගත්ත හැටි කියන්නේ නෑ............................:baffled::baffled::baffled:[/QUOTE]

    මට බුද්ධාගම ගැන phd නම් නැහැ. සාමාන්‍ය දැනීම තමයි. හැබැයි වාල් මිකීගේ ගෑණු හොරා ගැන නම් කියන්ඩ තියෙන්නේ. ඉන්දියන් ගූ කියලා... [/QUOTE]

    මම උඹෙන් හරි සරල ප්‍රශ්නයක් ඇහුවේ...... උඹ බුද්දාගන්කාරයා කියපු නිසා මම ඇහුවේ උඹ කොහෙන්ද බුද්දාගම ඉගෙනගත්තේ කියල. උඹට උදාහරනත් දුන්න පන්සලෙන්ද? හමුදුරුවෝන්ගෙන්ද? පොතපතින්ද බාවනා කරලද වගේ. උඹට එච්චට සරල ප්‍රශ්නයක් තේරුන් අරං උත්තරයක් දීගන්න බෑ කියන්නේ උඹේ මොළය වර්ධනයේ ප්‍රශ්නයක්.:baffled::baffled:

    මම උඹට උදාහරණ දුන්නේ ත්‍රිපිටකයෙන්

    ත්‍රිපිටකයේ වැදගත්කම:

    ථෙරවාද ත්‍රිපිටකය

    අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ස්වකීය ශක්තියෙන් අවබෝධ කර ලෝ සත්නට අනුකම්පා පිණිස දේශිත, උතුම් වූ ශ්‍රී සද්ධර්මය ට අයත් වූ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රථම සංගායනාවෙහි දී ආනන්ද මහ රහතන් වහන්සේ ද ඇතුලු පන්සියයක් මහ රහතන් වහන්සේලා විසින් සංගායනා කරන්නට යෙදුනු අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය, ත්‍රිපිටකය යි.

    යමෙක් මෙහි ඇති යම් ධර්ම ස්කන්ධයක් හෝ බැහැර කරන්නේ ද ඔහුට ධර්ම රත්නය හි පිහිට නොලැබෙනු ඇත. ත්‍රිවිධ රත්නය ම නො පිළිගන්නා පුද්ගලයා අසරණ ය. ඔවුනගේ නිවන තව බොහෝ දුර ඈත ය. කෙනෙකුට ධර්මය අවබෝධ වුව ද, නො වුව ද ලොව ඇති ධර්මතාවයනට ලක් වීමට ද එහි ප්‍රතිඵල විදීමට ද සිදුවීම අනිවාර්ය ය. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකිනුදු ලැබීමට දුෂ්කර වූ මෙ‍ම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතු ය.

    උඹ ඔය බොරු කියලා කිව්වේ උඹ අදහන ධර්මය. අපිට තව කතාකරන්න දේවල් තියෙනවද???:rofl::rofl:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    20181223-awu8-75kb.jpg

    දැන් මූ ලිඳේ වැටෙයි කියලා බයට බුද්දාගම ඉගෙනගත්ත හැටි කියන්නේ නෑ............................:baffled::baffled::baffled:

    මට බුද්ධාගම ගැන phd නම් නැහැ. සාමාන්‍ය දැනීම තමයි. හැබැයි වාල් මිකීගේ ගෑණු හොරා ගැන නම් කියන්ඩ තියෙන්නේ. ඉන්දියන් ගූ කියලා... [/QUOTE]

    මම උඹෙන් හරි සරල ප්‍රශ්නයක් ඇහුවේ...... උඹ බුද්දාගන්කාරයා කියපු නිසා මම ඇහුවේ උඹ කොහෙන්ද බුද්දාගම ඉගෙනගත්තේ කියල. උඹට උදාහරනත් දුන්න පන්සලෙන්ද? හමුදුරුවෝන්ගෙන්ද? පොතපතින්ද බාවනා කරලද වගේ. උඹට එච්චට සරල ප්‍රශ්නයක් තේරුන් අරං උත්තරයක් දීගන්න බෑ කියන්නේ උඹේ මොළය වර්ධනයේ ප්‍රශ්නයක්.:baffled::baffled:

    මම උඹට උදාහරණ දුන්නේ ත්‍රිපිටකයෙන්

    ත්‍රිපිටකයේ වැදගත්කම:

    ථෙරවාද ත්‍රිපිටකය

    අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ස්වකීය ශක්තියෙන් අවබෝධ කර ලෝ සත්නට අනුකම්පා පිණිස දේශිත, උතුම් වූ ශ්‍රී සද්ධර්මය ට අයත් වූ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රථම සංගායනාවෙහි දී ආනන්ද මහ රහතන් වහන්සේ ද ඇතුලු පන්සියයක් මහ රහතන් වහන්සේලා විසින් සංගායනා කරන්නට යෙදුනු අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය, ත්‍රිපිටකය යි.

    යමෙක් මෙහි ඇති යම් ධර්ම ස්කන්ධයක් හෝ බැහැර කරන්නේ ද ඔහුට ධර්ම රත්නය හි පිහිට නොලැබෙනු ඇත. ත්‍රිවිධ රත්නය ම නො පිළිගන්නා පුද්ගලයා අසරණ ය. ඔවුනගේ නිවන තව බොහෝ දුර ඈත ය. කෙනෙකුට ධර්මය අවබෝධ වුව ද, නො වුව ද ලොව ඇති ධර්මතාවයනට ලක් වීමට ද එහි ප්‍රතිඵල විදීමට ද සිදුවීම අනිවාර්ය ය. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකිනුදු ලැබීමට දුෂ්කර වූ මෙ‍ම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතු ය.

    උඹ ඔය බොරු කියලා කිව්වේ උඹ අදහන ධර්මය. අපිට තව කතාකරන්න දේවල් තියෙනවද???:rofl::rofl:
    [/QUOTE]

    හරි මම බුද්ධාගම දන්නේත් නැහැ ත්‍රි පිටකය දන්නේත් නැහැ. ඒක රාවණාට සම්බන්ධ වෙන්නේ කොහොමද? දැන් රාවණා ඉන්නවා සැටලයිට් එක උඩ ඇරියා,සීගිරීයේ උමන් කැපුවා කියලා ඔප්පු උනාද?

    ඔය අති විශාල මොලය පරම්පරාවෙන්
    ආපු එකක්ද ඔයාට? :lol::lol::lol::lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මට බුද්ධාගම ගැන phd නම් නැහැ. සාමාන්‍ය දැනීම තමයි. හැබැයි වාල් මිකීගේ ගෑණු හොරා ගැන නම් කියන්ඩ තියෙන්නේ. ඉන්දියන් ගූ කියලා...

    නෑ ඒ කිසිදෙයක් ඔප්පුවුනේ නෑ හැබැයි උඹ නොදන්නා දේකට පන්න පන්න ගැහුවට උඹ අදහන්නෙත් උඹ දන්නේ නැති උඹම බොරු කියලා කියන දෙයක් කියල ඔප්පුකලා....... ඕකට තමයි කියන්නේ විදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගහන්න එපා කියලා.

    තව එක්කෙනෙක් කිව්වා නාථ දෙයියෝ හීනෙන් කිව්වද කියල කතාවක් . ඒකට මම පින්තුරෙකුත් එක්ක ප්‍රශ්නයක් ඇහුවා පොර මිසිං........
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    pavithra_uk දැන් එතකොට පොර හොයා ගත්තා කිව්වේ මොනවද ? :baffled::rofl:

    මෑන් නලින්ද වගේ හීනයක් දැකලද ගෝඩ් නාථ ඇවිත් කිං රාවන් ගැන කියලද ?
    einsteins-dreams.jpg

    උඹ මෙයාව දන්නවද? පිළිගන්නවද?:confused:
    [/QUOTE]

    Bump
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    [/SIZE]

    මම උඹෙන් හරි සරල ප්‍රශ්නයක් ඇහුවේ...... උඹ බුද්දාගන්කාරයා කියපු නිසා මම ඇහුවේ උඹ කොහෙන්ද බුද්දාගම ඉගෙනගත්තේ කියල. උඹට උදාහරනත් දුන්න පන්සලෙන්ද? හමුදුරුවෝන්ගෙන්ද? පොතපතින්ද බාවනා කරලද වගේ. උඹට එච්චට සරල ප්‍රශ්නයක් තේරුන් අරං උත්තරයක් දීගන්න බෑ කියන්නේ උඹේ මොළය වර්ධනයේ ප්‍රශ්නයක්.:baffled::baffled:

    මම උඹට උදාහරණ දුන්නේ ත්‍රිපිටකයෙන්

    ත්‍රිපිටකයේ වැදගත්කම:

    ථෙරවාද ත්‍රිපිටකය

    අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ස්වකීය ශක්තියෙන් අවබෝධ කර ලෝ සත්නට අනුකම්පා පිණිස දේශිත, උතුම් වූ ශ්‍රී සද්ධර්මය ට අයත් වූ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රථම සංගායනාවෙහි දී ආනන්ද මහ රහතන් වහන්සේ ද ඇතුලු පන්සියයක් මහ රහතන් වහන්සේලා විසින් සංගායනා කරන්නට යෙදුනු අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය, ත්‍රිපිටකය යි.

    යමෙක් මෙහි ඇති යම් ධර්ම ස්කන්ධයක් හෝ බැහැර කරන්නේ ද ඔහුට ධර්ම රත්නය හි පිහිට නොලැබෙනු ඇත. ත්‍රිවිධ රත්නය ම නො පිළිගන්නා පුද්ගලයා අසරණ ය. ඔවුනගේ නිවන තව බොහෝ දුර ඈත ය. කෙනෙකුට ධර්මය අවබෝධ වුව ද, නො වුව ද ලොව ඇති ධර්මතාවයනට ලක් වීමට ද එහි ප්‍රතිඵල විදීමට ද සිදුවීම අනිවාර්ය ය. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකිනුදු ලැබීමට දුෂ්කර වූ මෙ‍ම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතු ය.

    උඹ ඔය බොරු කියලා කිව්වේ උඹ අදහන ධර්මය. අපිට තව කතාකරන්න දේවල් තියෙනවද???:rofl::rofl:

    හරි මම බුද්ධාගම දන්නේත් නැහැ ත්‍රි පිටකය දන්නේත් නැහැ. ඒක රාවණාට සම්බන්ධ වෙන්නේ කොහොමද? දැන් රාවණා ඉන්නවා සැටලයිට් එක උඩ ඇරියා,සීගිරීයේ උමන් කැපුවා කියලා ඔප්පු උනාද?

    ඔය අති විශාල මොලය පරම්පරාවෙන්
    ආපු එකක්ද ඔයාට? :lol::lol::lol::lol::lol:
    [/QUOTE]

    නෑ ඒ කිසිදෙයක් ඔප්පුවුනේ නෑ හැබැයි උඹ නොදන්නා දේකට පන්න පන්න ගැහුවට උඹ අදහන්නෙත් උඹ දන්නේ නැති උඹම බොරු කියලා කියන දෙයක් කියල ඔප්පුකලා....... ඕකට තමයි කියන්නේ විදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගහන්න එපා කියලා.

    තව එක්කෙනෙක් කිව්වා නාථ දෙයියෝ හීනෙන් කිව්වද කියල කතාවක් . ඒකට මම පින්තුරෙකුත් එක්ක ප්‍රශ්නයක් ඇහුවා පොර මිසිං........
    [/QUOTE]

    මම අදහන එක කොහොමද බොරු උනේ කොතනද? බුදන් උඩින් ගියාද කියලා ඇහුවා. මම නැහැ කිව්වා. මොනවද ටිකක් කොපි පේස්ට් කලා. ඒක සාහිත්‍ය උබ කියපු දේවල් වලට අමතරව බුදුන් යෙදුන් 14 උසයි කියලාත් එකෙම ලියලා තියෙනවා. ඒවකට ඉන්දියන් සාහිත්‍ය එහෙම තමයි. මයිල් වලින් ගින්දර වතුර පිටකරා කියලා කිව්වා. ඒවා සාහිත්‍ය. කොටින්ම ළමයෙක් ඉපදුනාම කොහොමද නෙලුම් මල් පිපෙන්නේ... ඒවා සාහිත්‍ය දර්ශනය සහ සාහිත්‍ය යනු දෙකක්.

    අපි කවදාවත් මැජික් වලට වදින්නේ නැහැ.
    ඔය රාවණාවගේ ගොඩක් මිත්‍යා දුෂ්ටික, ග්‍රොත්‍රක චරිතවලට තියෙන තැන අඩු උනා බුදුන්ගේ පහළ වීමත් සමඟම.. තර්ක කරන්න copy-past කිරීමම හරියන්නේ නැහැ. අවබෝධයත් වැදගත්.
     
    පටලවන්න එපා........ මුලින් කිව්වේ බුද්ධ සාහිත්‍ය, දෙවනියට කිව්වේ ත්‍රිපිටකය. උඹ සාහිත්‍ය පිටින් දාල ත්රිපිටකෙත් බොරු කිව්වා. අපැහැදිලිනන් ත්‍රිපිටකේ කියවන්න.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මේකට මම උත්තරයක් දෙන්නම්... මෙයාව මම දන්නේ නැහැ. හැබැයි එයාගේ තියරි පිළිගන්නවා......[/QUOTE]

    5. Albert Einstein: The Speed of Light

    Einstein is famous for his genius insights into the nature of the universe - but what about his dreams?As it happens, he came to the extraordinary scientific achievement - discovering the principle of relativity - after having a vivid dream.As a young man, Einstein dreamed he was sledding down a steep mountainside, going so fast that eventually he approached the speed of light. As this moment, the stars in his dream changed their appearance in relation to him. He awoke and meditated on this idea, soon formulating what would become one of the most famous scientific theories in the history of mankind.Einstein's Dreams by Alan Lightman is now a modern classic - a fictional collage of stories dreamed by Albert Einstein in 1905 on the brink of his breakthrough discoveries. In one, time is circular, so that people are fated to repeat their triumphs and failures over and over. In another, time stands still, where lovers cling together in eternity. In another yet, time is a nightingale, trapped by a bell jar.
    :baffled:
     
    ත්‍රිපිටකයේ තියෙන්නේ teachings of the Buddha නමුත් disciples ලා තමයි ඔක ලියලා තියෙන්නේ පොත්වල. ඉතින් එකට කොච්චර සාහිත්‍ය එකතු වෙලා ඇද්ද?
    සරල උදාහරණයක් කියන්නම්? අටුවා පොත්වල තියෙනවා බුදු කෙනෙක් වටා රැස් මාලාවක් තියෙනවා කියලා. super power තියන ලෙස තමයි ලියලා තියෙන්නේ.

    නමුත් ධාතුවිභංග සුත්‍රෙය් තියෙනවා කුක්කුස කියන කෙනා බුදුන් සොයා යනකොට බුදුන් විවේකයෙන් සිටි අම්බලමක හමුවෙලා රැය ගතකරත් බුදුන්වහඳුනා ගැනීමට නොහැකි උනා කියලා. කොහොමද එහෙම වෙන්නේ.. පොත්වල තියෙන්නේ බුදුන් අසාමාන්‍ය කරලා... එතන ප්‍රශ්නයක් තියෙනවා. අනික මට ඒවා උබත් එක්ක කියලා වැඩක් නැහැ. වීදුරු ගෙවල් වල අපි හිටියට උබ හිතනවාට වඩා අපේ විදුරු ගෙවල් ශක්තිමත්. හානි කරන්ඩ අමාරුයි.

    මගේ මාතෘකාව රාවණා බොරු.කොහොම කිව්වත් ඒක වාල්ම්කීගේ ස්වයං වින්ධනයක් විතරයි...

    නමුත් ඉන්දියානු කුණුගොඩ කුණු ගොඩම තමයි.
    කිසිම සාක්ෂියක් නැතුව බොරුවක් වත් නැතුව සිංහලු සීරියස් ඇරන්.

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    මේකට මම උත්තරයක් දෙන්නම්... මෙයාව මම දන්නේ නැහැ. හැබැයි එයාගේ තියරි පිළිගන්නවා......

    5. Albert Einstein: The Speed of Light

    Einstein is famous for his genius insights into the nature of the universe - but what about his dreams?As it happens, he came to the extraordinary scientific achievement - discovering the principle of relativity - after having a vivid dream.As a young man, Einstein dreamed he was sledding down a steep mountainside, going so fast that eventually he approached the speed of light. As this moment, the stars in his dream changed their appearance in relation to him. He awoke and meditated on this idea, soon formulating what would become one of the most famous scientific theories in the history of mankind.Einstein's Dreams by Alan Lightman is now a modern classic - a fictional collage of stories dreamed by Albert Einstein in 1905 on the brink of his breakthrough discoveries. In one, time is circular, so that people are fated to repeat their triumphs and failures over and over. In another, time stands still, where lovers cling together in eternity. In another yet, time is a nightingale, trapped by a bell jar.
    :baffled:[/QUOTE]

    It's weird how most massive discoveries been made during dreams it as if සිංහලු making රාවණා stories unconsciously shape the modern future.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: what a looser...!
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ රටේ ඉන්නේ ඉන්දියානු බුද්දගෝෂ සහ මහානාම අනුගාමික බෞද්දයන් බහුතරයක් සහ වික්ටොරියානු කලුසුදු වහල් මානසිකත්වයෙන් සිටින ලිoමැඩියෝ පිරිසක් . ඒකයි ruwanwellarockaටත් ඔය වගේ ආකල්ප පහල වෙන්නේ ..

    මම කිව්වා ඒවා ඔලුවට යන් නැත්තම් මේ පල්ලේහා විඩියෝ වත් බලපන්
    :yes:

    (තප් 27 සිට ):cool:

    (විනාඩි 2යි තප් 31 සිට) :cool:

    බලපන්කෝ ට්‍රම්ප් ගෑනි කොන්ද කෙලින් තියාගෙන ඉන්න කොට අපේ මයිත්‍රි මැඩම් නැවෙන නැවිල්ලක් .

    තොපිටත් හැදිලා තියෙන්නේ මේ ලෙඩේම තමයි. මේකට කියන්නේ "වික්ටොරියානුමේනියාව" කියලා. මීට අමතරව උඹට ෆොබියා වර්ගයට අයත් මානසික රොගයක්
    තියනවා.මේකට කියන්නේ "rawanaphobiya" කියලා.මේ මොලේඅමාරු දෙකම මේ දූපතේ බහුතර ජනතාවකට වැලදී තියනවා
    :cool:
     
    උබ දැනට රටවල් කීයකට ගිහින්ම තියද? උබ කොහොමද මට කියන්නේ ලිංගෙම්බා කියලා? අනික තමයි මම මොකටද යකෝ රැජිනට බය වෙන්නේ. මම වැරද්දක් නොකර මට මොනවා හරි කරොත් පයින් ගහන්නේ මුනට රැජිනගේ උනත්.
    උබල වගේ ග්‍රෝත්‍රික පචකෙලින මිත්‍යා දුෂ්ටිකයින් තමයි මට බය. එයාලාට තියෙනාව RUWAN-PHOBIA කියන ලෙඩේ.. අනික් එක උබට හරියට ඉංග්‍රීසි වචනයක් වත් ලියාගන්ඩ බැරුවනේ මෙතන පච කෙලින්නේ රාවණා ගැන ඇස් දෙකෙන් දැක්කා වාගේ.. PHOBIYA නෙවෙයි බන් හරි වචනේ PHOBIA... :rolleyes::rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    5. Albert Einstein: The Speed of Light

    Einstein is famous for his genius insights into the nature of the universe - but what about his dreams?As it happens, he came to the extraordinary scientific achievement - discovering the principle of relativity - after having a vivid dream.As a young man, Einstein dreamed he was sledding down a steep mountainside, going so fast that eventually he approached the speed of light. As this moment, the stars in his dream changed their appearance in relation to him. He awoke and meditated on this idea, soon formulating what would become one of the most famous scientific theories in the history of mankind.Einstein's Dreams by Alan Lightman is now a modern classic - a fictional collage of stories dreamed by Albert Einstein in 1905 on the brink of his breakthrough discoveries. In one, time is circular, so that people are fated to repeat their triumphs and failures over and over. In another, time stands still, where lovers cling together in eternity. In another yet, time is a nightingale, trapped by a bell jar.
    :baffled:

    It's weird how most massive discoveries been made during dreams it as if සිංහලු making රාවණා stories unconsciously shape the modern future.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: what a looser...![/QUOTE]

    Dude, your comment doesn't make any sense. :dull::dull:
    You are still following the dreams of foreigners (including Buddha) and contempt natives; which is not done.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ දැනට රටවල් කීයකට ගිහින්ම තියද? උබ කොහොමද මට කියන්නේ ලිංගෙම්බා කියලා? අනික තමයි මම මොකටද යකෝ රැජිනට බය වෙන්නේ. මම වැරද්දක් නොකර මට මොනවා හරි කරොත් පයින් ගහන්නේ මුනට රැජිනගේ උනත්.
    උබල වගේ ග්‍රෝත්‍රික පචකෙලින මිත්‍යා දුෂ්ටිකයින් තමයි මට බය. එයාලාට තියෙනාව RUWAN-PHOBIA කියන ලෙඩේ.. අනික් එක හරියට ඉංග්‍රීසි වචනයක් වත් ලියාගන්ඩ බැරුවනේ මෙතන පච කෙලින්නේ රාවණා ගැන ඇස් දෙකෙන් දැක්කා වාගේ.. PHOBIYA නෙවෙයි බන් හරි වචනේ PHOBIA... :rolleyes::rolleyes:

    :rolleyes:
    Mind your language please.:eek::eek:
    There are hell of a lot of grammar and spelling mistakes in that. Am I talking with a forigner?:rolleyes::rolleyes:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මම අදහන එක කොහොමද බොරු උනේ කොතනද? බුදන් උඩින් ගියාද කියලා ඇහුවා. මම නැහැ කිව්වා. මොනවද ටිකක් කොපි පේස්ට් කලා. ඒක සාහිත්‍ය උබ කියපු දේවල් වලට අමතරව බුදුන් යෙදුන් 14 උසයි කියලාත් එකෙම ලියලා තියෙනවා. ඒවකට ඉන්දියන් සාහිත්‍ය එහෙම තමයි. මයිල් වලින් ගින්දර වතුර පිටකරා කියලා කිව්වා. ඒවා සාහිත්‍ය. කොටින්ම ළමයෙක් ඉපදුනාම කොහොමද නෙලුම් මල් පිපෙන්නේ... ඒවා සාහිත්‍ය දර්ශනය සහ සාහිත්‍ය යනු දෙකක්.

    අපි කවදාවත් මැජික් වලට වදින්නේ නැහැ.
    ඔය රාවණාවගේ ගොඩක් මිත්‍යා දුෂ්ටික, ග්‍රොත්‍රක චරිතවලට තියෙන තැන අඩු උනා බුදුන්ගේ පහළ වීමත් සමඟම.. තර්ක කරන්න copy-past කිරීමම හරියන්නේ නැහැ. අවබෝධයත් වැදගත්.
    පටලවන්න එපා........ මුලින් කිව්වේ බුද්ධ සාහිත්‍ය, දෙවනියට කිව්වේ ත්‍රිපිටකය. උඹ සාහිත්‍ය පිටින් දාල ත්රිපිටකෙත් බොරු කිව්වා. අපැහැදිලිනන් ත්‍රිපිටකේ කියවන්න.
    [/QUOTE]

    ත්‍රිපිටකයේ තියෙන්නේ teachings of the Buddha නමුත් disciples ලා තමයි ඔක ලියලා තියෙන්නේ පොත්වල. ඉතින් එකට කොච්චර සාහිත්‍ය එකතු වෙලා ඇද්ද?
    සරල උදාහරණයක් කියන්නම්? අටුවා පොත්වල තියෙනවා බුදු කෙනෙක් වටා රැස් මාලාවක් තියෙනවා කියලා. super power තියන ලෙස තමයි ලියලා තියෙන්නේ.

    නමුත් ධාතුවිභංග සුත්‍රෙය් තියෙනවා කුක්කුස කියන කෙනා බුදුන් සොයා යනකොට බුදුන් විවේකයෙන් සිටි අම්බලමක හමුවෙලා රැය ගතකරත් බුදුන්වහඳුනා ගැනීමට නොහැකි උනා කියලා. කොහොමද එහෙම වෙන්නේ.. පොත්වල තියෙන්නේ බුදුන් අසාමාන්‍ය කරලා... එතන ප්‍රශ්නයක් තියෙනවා. අනික මට ඒවා උබත් එක්ක කියලා වැඩක් නැහැ. වීදුරු ගෙවල් වල අපි හිටියට උබ හිතනවාට වඩා අපේ විදුරු ගෙවල් ශක්තිමත්. හානි කරන්ඩ අමාරුයි.

    මගේ මාතෘකාව රාවණා බොරු.කොහොම කිව්වත් ඒක වාල්ම්කීගේ ස්වයං වින්ධනයක් විතරයි...

    නමුත් ඉන්දියානු කුණුගොඩ කුණු ගොඩම තමයි.
    කිසිම සාක්ෂියක් නැතුව බොරුවක් වත් නැතුව සිංහලු සීරියස් ඇරන්
    [/QUOTE]

    උඹ බුද්දාගන්කාරයා වුනාට අටුවා වලයි ත්‍රිපිටකෙයි වෙනස දන්නෙත් නෑ........ :dull::no: මොනවාද බන් උඹ දොඩවන්නේ?
    උඹ රවණා ගැන දන්නෙත් නෑ බුද්දාගමක් දන්නෙත් නෑ හැබැයි හෙලිකොට්ටරෙන් ගිය රාවනා බොරු, කිසිදෙයක් නැතිව අහසින් දිව්‍යලෝකේ ගිය බුද්දාගේ ඒ ටික විතරක් බොරු:rofl::P. පට්ට තර්ක....... ඔය තර්කෙට අනුව මිනිහෙක් ප්ලේන් එකේ ගියත් උඹට අනුව බොරු.
    අර යකා සරුන්ගලේක හරි එල්ලිලා උඩ යන්න ඇති, ඒක තමයි ලොකුම බොරුව. හැබැයි මොකකාහරි එල්ලිලා උඩ යන්න පුළුවන් කියන එක භෞතික විද්‍යාවෙන් ඔප්පුකරන්න පුළුවන්. ඒ වගේද ජෙට් පැක් එකක්වත් නැතිව වෙනිං ලෝකෙකට යනකොට. අයින්ස්ටයින්ට වලෙන් ගොඩ එන්න වෙනවා ඕවා ඔප්පුකරන්න ක්‍රම හොයන්න.

    6. රතනසුත්‌තං
    6. රතන සූත්‍රය

    1. යානීධ භූතානි සමාගතානි, භුම්‌මානි [භූමානි (ක.)] වා යානි ව අන්‌තලික්‌ඛෙ; සබ්‌බෙව භූතා සුමනා භවන්‌තු, අථොපි සක්‌කච්‌ච සුණන්‌තු භාසිතං.

    1. පොළොවෙහි වූ හෝ අහසෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් වූහු ද, ඒ සියලු අමනුෂ්‍යයෝ ම සතුටු සිතැත්තෝ වෙත්වා. තව ද මගේ වචනය සකසා අසත්වා.

    2. තස්‌මා හි භූතා නිසාමෙථ සබ්‌බෙ, මෙත්‌තං කරොථ මානුසියා පජාය; දිවා ච රත්‌තො ච හරන්‌ති යෙ බලිං, තස්‌මා හි නෙ රක්‌ඛථ අප්‌පමත්‌තා.

    2. භූතයෙනි, ඒ බැවින් සියලු තෙපි (මගේ වචනය) අසවු. මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රිය කරවු. යම් කෙනෙක් දහවල් ද රෑ ද පුද පඬුරු එළවත් ද, එහෙයින් නො පමා ව ම ඔවුන් රකිවු.

    3. යං කිඤ්‌චි විත්‌තං ඉධ වා හුරං වා
    සග්‌ගෙසු වා යං රතනං පණීතං
    න නො සමං අත්‌ථි තථාගතෙන
    ඉදම්‌පි බුද්‌ධෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

    3. මේ මිනිස්ලොව හෝ නාලෝ ආදි අන් ලොවෙක හෝ යම් ධනයෙක් වේ ද දෙව්ලෝහි හෝ මහඟු රුවනෙක් වේ ද (ඔවුන් අතුරෙහි) තථාගතයන් හා සදෘශයෙක් නැත් ම ය. මෙ කරුණින් ද බුදුරජුහු උතුම් රුවනෙකි (නොහොත් මෙය බුදුරජුන් ගේ රත්නභාවය යි.) මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

    මම දාන පිරිතුත් බොරු, ත්‍රිපිටකෙත් බොරු. ඒවා ඔක්කොම හිතළු.:rofl::rofl:

    හරි. අන්තිම ප්‍රශ්නේ.

    බුද්දාගන්කාරයෙක්ගේ අවසාන බලාපොරොත්තුව නිවණ

    උඹ දැන් බුද්දාගම හදාරන්නේ පිලිපදෙන්නේ නිවණ දැනගෙනද?
    ත්‍රිපිටකේ බොරුනන් තියෙන්නේ උඹ නිවන් දකින්නේ බයිබලේ කියවලද?

    නිවණ දැකපු කෙනෙක් ඉන්නවද??
    වර්තමානයේ නිවන් දැකපු කෙනෙක් හම්බෙලා කතාකරලා තියෙනවද?
    නිවණ මොනවගේද? බෝලද? රවුන්ද? අටපට්ටන්ද?

    මමනං දන්නෙත් නෑ. දන්න එකෙක් ඇත්තෙත් නෑ හැබැයි හැම එකාම නොදන්නා නොදැකපු නිවනක් දකින්න ට්‍රයි කරනවා. උඹ ඊට වෙනස්නන් කියපං. :rofl::rofl:

    Last edited: