Gents could you please stop this madness...??pls


[/QUOTE]



![]()
දැන් මූ ලිඳේ වැටෙයි කියලා බයට බුද්දාගම ඉගෙනගත්ත හැටි කියන්නේ නෑ............................![]()









මට බුද්ධාගම ගැන phd නම් නැහැ. සාමාන්‍ය දැනීම තමයි. හැබැයි වාල් මිකීගේ ගෑණු හොරා ගැන නම් කියන්ඩ තියෙන්නේ. ඉන්දියන් ගූ කියලා...









pavithra_uk දැන් එතකොට පොර හොයා ගත්තා කිව්වේ මොනවද ?
මෑන් නලින්ද වගේ හීනයක් දැකලද ගෝඩ් නාථ ඇවිත් කිං රාවන් ගැන කියලද ?

[/SIZE]
මම උඹෙන් හරි සරල ප්‍රශ්නයක් ඇහුවේ...... උඹ බුද්දාගන්කාරයා කියපු නිසා මම ඇහුවේ උඹ කොහෙන්ද බුද්දාගම ඉගෙනගත්තේ කියල. උඹට උදාහරනත් දුන්න පන්සලෙන්ද? හමුදුරුවෝන්ගෙන්ද? පොතපතින්ද බාවනා කරලද වගේ. උඹට එච්චට සරල ප්‍රශ්නයක් තේරුන් අරං උත්තරයක් දීගන්න බෑ කියන්නේ උඹේ මොළය වර්ධනයේ ප්‍රශ්නයක්.
මම උඹට උදාහරණ දුන්නේ ත්‍රිපිටකයෙන්
ත්‍රිපිටකයේ වැදගත්කම:
ථෙරවාද ත්‍රිපිටකය
අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ස්වකීය ශක්තියෙන් අවබෝධ කර ලෝ සත්නට අනුකම්පා පිණිස දේශිත, උතුම් වූ ශ්‍රී සද්ධර්මය ට අයත් වූ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රථම සංගායනාවෙහි දී ආනන්ද මහ රහතන් වහන්සේ ද ඇතුලු පන්සියයක් මහ රහතන් වහන්සේලා විසින් සංගායනා කරන්නට යෙදුනු අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය, ත්‍රිපිටකය යි.
යමෙක් මෙහි ඇති යම් ධර්ම ස්කන්ධයක් හෝ බැහැර කරන්නේ ද ඔහුට ධර්ම රත්නය හි පිහිට නොලැබෙනු ඇත. ත්‍රිවිධ රත්නය ම නො පිළිගන්නා පුද්ගලයා අසරණ ය. ඔවුනගේ නිවන තව බොහෝ දුර ඈත ය. කෙනෙකුට ධර්මය අවබෝධ වුව ද, නො වුව ද ලොව ඇති ධර්මතාවයනට ලක් වීමට ද එහි ප්‍රතිඵල විදීමට ද සිදුවීම අනිවාර්ය ය. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකිනුදු ලැබීමට දුෂ්කර වූ මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතු ය.
උඹ ඔය බොරු කියලා කිව්වේ උඹ අදහන ධර්මය. අපිට තව කතාකරන්න දේවල් තියෙනවද???





![]()
උඹ මෙයාව දන්නවද? පිළිගන්නවද?
හරි මම බුද්ධාගම දන්නේත් නැහැ ත්‍රි පිටකය දන්නේත් නැහැ. ඒක රාවණාට සම්බන්ධ වෙන්නේ කොහොමද? දැන් රාවණා ඉන්නවා සැටලයිට් එක උඩ ඇරියා,සීගිරීයේ උමන් කැපුවා කියලා ඔප්පු උනාද?
ඔය අති විශාල මොලය පරම්පරාවෙන්ආපු එකක්ද ඔයාට?
Bump


නෑ ඒ කිසිදෙයක් ඔප්පුවුනේ නෑ හැබැයි උඹ නොදන්නා දේකට පන්න පන්න ගැහුවට උඹ අදහන්නෙත් උඹ දන්නේ නැති උඹම බොරු කියලා කියන දෙයක් කියල ඔප්පුකලා....... ඕකට තමයි කියන්නේ විදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගහන්න එපා කියලා.
තව එක්කෙනෙක් කිව්වා නාථ දෙයියෝ හීනෙන් කිව්වද කියල කතාවක් . ඒකට මම පින්තුරෙකුත් එක්ක ප්‍රශ්නයක් ඇහුවා පොර මිසිං........
මේකට මම උත්තරයක් දෙන්නම්... මෙයාව මම දන්නේ නැහැ. හැබැයි එයාගේ තියරි පිළිගන්නවා......
[/QUOTE]10 Dreams That Changed Human History
https://www.world-of-lucid-dreaming.com/10-dreams-that-changed-the-course-of-human-history.html








what a looser...!



මේ රටේ ඉන්නේ ඉන්දියානු බුද්දගෝෂ සහ මහානාම අනුගාමික බෞද්දයන් බහුතරයක් සහ වික්ටොරියානු කලුසුදු වහල් මානසිකත්වයෙන් සිටින ලිoමැඩියෝ පිරිසක් . ඒකයි ruwanwellarockaටත් ඔය වගේ ආකල්ප පහල වෙන්නේ ..
මම කිව්වා ඒවා ඔලුවට යන් නැත්තම් මේ පල්ලේහා විඩියෝ වත් බලපන්
(තප් 27 සිට )
(විනාඩි 2යි තප් 31 සිට)
බලපන්කෝ ට්‍රම්ප් ගෑනි කොන්ද කෙලින් තියාගෙන ඉන්න කොට අපේ මයිත්‍රි මැඩම් නැවෙන නැවිල්ලක් .
තොපිටත් හැදිලා තියෙන්නේ මේ ලෙඩේම තමයි. මේකට කියන්නේ "වික්ටොරියානුමේනියාව" කියලා. මීට අමතරව උඹට ෆොබියා වර්ගයට අයත් මානසික රොගයක්
තියනවා.මේකට කියන්නේ "rawanaphobiya" කියලා.මේ මොලේඅමාරු දෙකම මේ දූපතේ බහුතර ජනතාවකට වැලදී තියනවා![]()


5. Albert Einstein: The Speed of Light
Einstein is famous for his genius insights into the nature of the universe - but what about his dreams?As it happens, he came to the extraordinary scientific achievement - discovering the principle of relativity - after having a vivid dream.As a young man, Einstein dreamed he was sledding down a steep mountainside, going so fast that eventually he approached the speed of light. As this moment, the stars in his dream changed their appearance in relation to him. He awoke and meditated on this idea, soon formulating what would become one of the most famous scientific theories in the history of mankind.Einstein's Dreams by Alan Lightman is now a modern classic - a fictional collage of stories dreamed by Albert Einstein in 1905 on the brink of his breakthrough discoveries. In one, time is circular, so that people are fated to repeat their triumphs and failures over and over. In another, time stands still, where lovers cling together in eternity. In another yet, time is a nightingale, trapped by a bell jar.
![]()








what a looser...![/QUOTE]

Mind your language please.උබ දැනට රටවල් කීයකට ගිහින්ම තියද? උබ කොහොමද මට කියන්නේ ලිංගෙම්බා කියලා? අනික තමයි මම මොකටද යකෝ රැජිනට බය වෙන්නේ. මම වැරද්දක් නොකර මට මොනවා හරි කරොත් පයින් ගහන්නේ මුනට රැජිනගේ උනත්.
උබල වගේ ග්‍රෝත්‍රික පචකෙලින මිත්‍යා දුෂ්ටිකයින් තමයි මට බය. එයාලාට තියෙනාව RUWAN-PHOBIA කියන ලෙඩේ.. අනික් එක හරියට ඉංග්‍රීසි වචනයක් වත් ලියාගන්ඩ බැරුවනේ මෙතන පච කෙලින්නේ රාවණා ගැන ඇස් දෙකෙන් දැක්කා වාගේ.. PHOBIYA නෙවෙයි බන් හරි වචනේ PHOBIA...




Mind your language please.
There are hell of a lot of grammar and spelling mistakes in that. Am I talking with a forigner?![]()
පටලවන්න එපා........ මුලින් කිව්වේ බුද්ධ සාහිත්‍ය, දෙවනියට කිව්වේ ත්‍රිපිටකය. උඹ සාහිත්‍ය පිටින් දාල ත්රිපිටකෙත් බොරු කිව්වා. අපැහැදිලිනන් ත්‍රිපිටකේ කියවන්න.
මම අදහන එක කොහොමද බොරු උනේ කොතනද? බුදන් උඩින් ගියාද කියලා ඇහුවා. මම නැහැ කිව්වා. මොනවද ටිකක් කොපි පේස්ට් කලා. ඒක සාහිත්‍ය උබ කියපු දේවල් වලට අමතරව බුදුන් යෙදුන් 14 උසයි කියලාත් එකෙම ලියලා තියෙනවා. ඒවකට ඉන්දියන් සාහිත්‍ය එහෙම තමයි. මයිල් වලින් ගින්දර වතුර පිටකරා කියලා කිව්වා. ඒවා සාහිත්‍ය. කොටින්ම ළමයෙක් ඉපදුනාම කොහොමද නෙලුම් මල් පිපෙන්නේ... ඒවා සාහිත්‍ය දර්ශනය සහ සාහිත්‍ය යනු දෙකක්.
අපි කවදාවත් මැජික් වලට වදින්නේ නැහැ.ඔය රාවණාවගේ ගොඩක් මිත්‍යා දුෂ්ටික, ග්රොත්රක චරිතවලට තියෙන තැන අඩු උනා බුදුන්ගේ පහළ වීමත් සමඟම.. තර්ක කරන්න copy-past කිරීමම හරියන්නේ නැහැ. අවබෝධයත් වැදගත්.

මොනවාද බන් උඹ දොඩවන්නේ?
. පට්ට තර්ක....... ඔය තර්කෙට අනුව මිනිහෙක් ප්ලේන් එකේ ගියත් උඹට අනුව බොරු. 


