රාවණා උමග ගැන සීගිරිය අවටින් හමු වු සාක්ෂ&#353

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    පටලවන්න එපා........ මුලින් කිව්වේ බුද්ධ සාහිත්‍ය, දෙවනියට කිව්වේ ත්‍රිපිටකය. උඹ සාහිත්‍ය පිටින් දාල ත්රිපිටකෙත් බොරු කිව්වා. අපැහැදිලිනන් ත්‍රිපිටකේ කියවන්න.

    ත්‍රිපිටකයේ තියෙන්නේ teachings of the Buddha නමුත් disciples ලා තමයි ඔක ලියලා තියෙන්නේ පොත්වල. ඉතින් එකට කොච්චර සාහිත්‍ය එකතු වෙලා ඇද්ද?
    සරල උදාහරණයක් කියන්නම්? අටුවා පොත්වල තියෙනවා බුදු කෙනෙක් වටා රැස් මාලාවක් තියෙනවා කියලා. super power තියන ලෙස තමයි ලියලා තියෙන්නේ.

    නමුත් ධාතුවිභංග සුත්‍රෙය් තියෙනවා කුක්කුස කියන කෙනා බුදුන් සොයා යනකොට බුදුන් විවේකයෙන් සිටි අම්බලමක හමුවෙලා රැය ගතකරත් බුදුන්වහඳුනා ගැනීමට නොහැකි උනා කියලා. කොහොමද එහෙම වෙන්නේ.. පොත්වල තියෙන්නේ බුදුන් අසාමාන්‍ය කරලා... එතන ප්‍රශ්නයක් තියෙනවා. අනික මට ඒවා උබත් එක්ක කියලා වැඩක් නැහැ. වීදුරු ගෙවල් වල අපි හිටියට උබ හිතනවාට වඩා අපේ විදුරු ගෙවල් ශක්තිමත්. හානි කරන්ඩ අමාරුයි.
    මගේ මාතෘකාව රාවණා බොරු.කොහොම කිව්වත් ඒක වාල්ම්කීගේ ස්වයං වින්ධනයක් විතරයි...

    නමුත් ඉන්දියානු කුණුගොඩ කුණු ගොඩම තමයි.
    කිසිම සාක්ෂියක් නැතුව බොරුවක් වත් නැතුව සිංහලු සීරියස් ඇරන්
    [/QUOTE]

    උඹ බුද්දාගන්කාරයා වුනාට අටුවා වලයි ත්‍රිපිටකෙයි වෙනස දන්නෙත් නෑ........ :dull::no: මොනවාද බන් උඹ දොඩවන්නේ?
    උඹ රවණා ගැන දන්නෙත් නෑ බුද්දාගමක් දන්නෙත් නෑ හැබැයි හෙලිකොට්ටරෙන් ගිය රාවනා බොරු, කිසිදෙයක් නැතිව අහසින් දිව්‍යලෝකේ ගිය බුද්දාගේ ඒ ටික විතරක් බොරු:rofl::P. පට්ට තර්ක....... ඔය තර්කෙට අනුව මිනිහෙක් ප්ලේන් එකේ ගියත් උඹට අනුව බොරු.
    අර යකා සරුන්ගලේක හරි එල්ලිලා උඩ යන්න ඇති, ඒක තමයි ලොකුම බොරුව. හැබැයි මොකකාහරි එල්ලිලා උඩ යන්න පුළුවන් කියන එක භෞතික විද්‍යාවෙන් ඔප්පුකරන්න පුළුවන්. ඒ වගේද ජෙට් පැක් එකක්වත් නැතිව වෙනිං ලෝකෙකට යනකොට. අයින්ස්ටයින්ට වලෙන් ගොඩ එන්න වෙනවා ඕවා ඔප්පුකරන්න ක්‍රම හොයන්න.

    6. රතනසුත්‌තං
    6. රතන සූත්‍රය

    1. යානීධ භූතානි සමාගතානි, භුම්‌මානි [භූමානි (ක.)] වා යානි ව අන්‌තලික්‌ඛෙ; සබ්‌බෙව භූතා සුමනා භවන්‌තු, අථොපි සක්‌කච්‌ච සුණන්‌තු භාසිතං.

    1. පොළොවෙහි වූ හෝ අහසෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් වූහු ද, ඒ සියලු අමනුෂ්‍යයෝ ම සතුටු සිතැත්තෝ වෙත්වා. තව ද මගේ වචනය සකසා අසත්වා.

    2. තස්‌මා හි භූතා නිසාමෙථ සබ්‌බෙ, මෙත්‌තං කරොථ මානුසියා පජාය; දිවා ච රත්‌තො ච හරන්‌ති යෙ බලිං, තස්‌මා හි නෙ රක්‌ඛථ අප්‌පමත්‌තා.

    2. භූතයෙනි, ඒ බැවින් සියලු තෙපි (මගේ වචනය) අසවු. මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රිය කරවු. යම් කෙනෙක් දහවල් ද රෑ ද පුද පඬුරු එළවත් ද, එහෙයින් නො පමා ව ම ඔවුන් රකිවු.

    3. යං කිඤ්‌චි විත්‌තං ඉධ වා හුරං වා
    සග්‌ගෙසු වා යං රතනං පණීතං
    න නො සමං අත්‌ථි තථාගතෙන
    ඉදම්‌පි බුද්‌ධෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

    3. මේ මිනිස්ලොව හෝ නාලෝ ආදි අන් ලොවෙක හෝ යම් ධනයෙක් වේ ද දෙව්ලෝහි හෝ මහඟු රුවනෙක් වේ ද (ඔවුන් අතුරෙහි) තථාගතයන් හා සදෘශයෙක් නැත් ම ය. මෙ කරුණින් ද බුදුරජුහු උතුම් රුවනෙකි (නොහොත් මෙය බුදුරජුන් ගේ රත්නභාවය යි.) මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

    මම දාන පිරිතුත් බොරු, ත්‍රිපිටකෙත් බොරු. ඒවා ඔක්කොම හිතළු.:rofl::rofl:

    හරි. අන්තිම ප්‍රශ්නේ.

    බුද්දාගන්කාරයෙක්ගේ අවසාන බලාපොරොත්තුව නිවණ

    උඹ දැන් බුද්දාගම හදාරන්නේ පිලිපදෙන්නේ නිවණ දැනගෙනද?
    ත්‍රිපිටකේ බොරුනන් තියෙන්නේ උඹ නිවන් දකින්නේ බයිබලේ කියවලද?

    නිවණ දැකපු කෙනෙක් ඉන්නවද??
    වර්තමානයේ නිවන් දැකපු කෙනෙක් හම්බෙලා කතාකරලා තියෙනවද?
    නිවණ මොනවගේද? බෝලද? රවුන්ද? අටපට්ටන්ද?

    මමනං දන්නෙත් නෑ. දන්න එකෙක් ඇත්තෙත් නෑ හැබැයි හැම එකාම නොදන්නා නොදැකපු නිවනක් දකින්න ට්‍රයි කරනවා. උඹ ඊට වෙනස්නන් කියපං. :rofl::rofl:

    ඔබ දමන ඒවා අතිශයෝකිති.

    නැත. මට නිවන් දැකීමට අවශ්‍යතාවයක් නොමැත.

    බයිබලය මම කියවා ඇත./ ත්‍රිපිටකය සහ යුදෙව් ආගම ගැනද අවබෝධයක් ඇත.

    නිවණ දැකපු කෙනෙක් ඉන්නවද??
    මා දැනුවත්ව නැත.

    නැත

    නිවණ මොනවගේද? බෝලද? රවුන්ද? අටපට්ටන්ද?
    මා හට අද්දැකීමක් නොමැත.

    මමනං දන්නෙත් නෑ. දන්න එකෙක් ඇත්තෙත් නෑ හැබැයි හැම එකාම නොදන්නා නොදැකපු නිවනක් දකින්න ට්‍රයි කරනවා. උඹ ඊට වෙනස්නන් කියපං.
    නොදන්න දෙයක් try කිරීම එච්චර ලොකු වරදක්ද?

    දැන් රාවණාගේ දඩුමොණරය ලොකුද?

    I need new enemies, the old one turned into fans.

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    Mind your language please.:eek::eek:
    There are hell of a lot of grammar and spelling mistakes in that. Am I talking with a forigner?:rolleyes::rolleyes:

    1. ඔබේ ආගම කුමක්ද?
    2. ඔබට ආගමක් අදහන්නේ නැති නම් එසේ වීමට හේතුව කුමක්ද?
    3. ඔබගේ ජීවිතයේ අරමුණ කුමක්ද?
    4. පින්,පවු පිළිබද ඇති විශ්වසය කුමක්ද?
    5. Buddhist,Christian,Muslims,Hindu, යන ආගම් වලින් එකක් පමණක් තොරා ගන්න වුවහොත් කුමක්ද ඔබ තෝරන්නේ් ? ඒ ඇයි?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රාවණා

    Flying Buddha

    3N7Z.gif
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ත්‍රිපිටකයේ තියෙන්නේ teachings of the Buddha නමුත් disciples ලා තමයි ඔක ලියලා තියෙන්නේ පොත්වල. ඉතින් එකට කොච්චර සාහිත්‍ය එකතු වෙලා ඇද්ද?
    සරල උදාහරණයක් කියන්නම්? අටුවා පොත්වල තියෙනවා බුදු කෙනෙක් වටා රැස් මාලාවක් තියෙනවා කියලා. super power තියන ලෙස තමයි ලියලා තියෙන්නේ.

    නමුත් ධාතුවිභංග සුත්‍රෙය් තියෙනවා කුක්කුස කියන කෙනා බුදුන් සොයා යනකොට බුදුන් විවේකයෙන් සිටි අම්බලමක හමුවෙලා රැය ගතකරත් බුදුන්වහඳුනා ගැනීමට නොහැකි උනා කියලා. කොහොමද එහෙම වෙන්නේ.. පොත්වල තියෙන්නේ බුදුන් අසාමාන්‍ය කරලා... එතන ප්‍රශ්නයක් තියෙනවා. අනික මට ඒවා උබත් එක්ක කියලා වැඩක් නැහැ. වීදුරු ගෙවල් වල අපි හිටියට උබ හිතනවාට වඩා අපේ විදුරු ගෙවල් ශක්තිමත්. හානි කරන්ඩ අමාරුයි.
    මගේ මාතෘකාව රාවණා බොරු.කොහොම කිව්වත් ඒක වාල්ම්කීගේ ස්වයං වින්ධනයක් විතරයි...

    නමුත් ඉන්දියානු කුණුගොඩ කුණු ගොඩම තමයි.
    කිසිම සාක්ෂියක් නැතුව බොරුවක් වත් නැතුව සිංහලු සීරියස් ඇරන්

    උඹ බුද්දාගන්කාරයා වුනාට අටුවා වලයි ත්‍රිපිටකෙයි වෙනස දන්නෙත් නෑ........ :dull::no: මොනවාද බන් උඹ දොඩවන්නේ?
    උඹ රවණා ගැන දන්නෙත් නෑ බුද්දාගමක් දන්නෙත් නෑ හැබැයි හෙලිකොට්ටරෙන් ගිය රාවනා බොරු, කිසිදෙයක් නැතිව අහසින් දිව්‍යලෝකේ ගිය බුද්දාගේ ඒ ටික විතරක් බොරු:rofl::P. පට්ට තර්ක....... ඔය තර්කෙට අනුව මිනිහෙක් ප්ලේන් එකේ ගියත් උඹට අනුව බොරු.
    අර යකා සරුන්ගලේක හරි එල්ලිලා උඩ යන්න ඇති, ඒක තමයි ලොකුම බොරුව. හැබැයි මොකකාහරි එල්ලිලා උඩ යන්න පුළුවන් කියන එක භෞතික විද්‍යාවෙන් ඔප්පුකරන්න පුළුවන්. ඒ වගේද ජෙට් පැක් එකක්වත් නැතිව වෙනිං ලෝකෙකට යනකොට. අයින්ස්ටයින්ට වලෙන් ගොඩ එන්න වෙනවා ඕවා ඔප්පුකරන්න ක්‍රම හොයන්න.

    6. රතනසුත්‌තං
    6. රතන සූත්‍රය

    1. යානීධ භූතානි සමාගතානි, භුම්‌මානි [භූමානි (ක.)] වා යානි ව අන්‌තලික්‌ඛෙ; සබ්‌බෙව භූතා සුමනා භවන්‌තු, අථොපි සක්‌කච්‌ච සුණන්‌තු භාසිතං.

    1. පොළොවෙහි වූ හෝ අහසෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් වූහු ද, ඒ සියලු අමනුෂ්‍යයෝ ම සතුටු සිතැත්තෝ වෙත්වා. තව ද මගේ වචනය සකසා අසත්වා.

    2. තස්‌මා හි භූතා නිසාමෙථ සබ්‌බෙ, මෙත්‌තං කරොථ මානුසියා පජාය; දිවා ච රත්‌තො ච හරන්‌ති යෙ බලිං, තස්‌මා හි නෙ රක්‌ඛථ අප්‌පමත්‌තා.

    2. භූතයෙනි, ඒ බැවින් සියලු තෙපි (මගේ වචනය) අසවු. මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රිය කරවු. යම් කෙනෙක් දහවල් ද රෑ ද පුද පඬුරු එළවත් ද, එහෙයින් නො පමා ව ම ඔවුන් රකිවු.

    3. යං කිඤ්‌චි විත්‌තං ඉධ වා හුරං වා
    සග්‌ගෙසු වා යං රතනං පණීතං
    න නො සමං අත්‌ථි තථාගතෙන
    ඉදම්‌පි බුද්‌ධෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

    3. මේ මිනිස්ලොව හෝ නාලෝ ආදි අන් ලොවෙක හෝ යම් ධනයෙක් වේ ද දෙව්ලෝහි හෝ මහඟු රුවනෙක් වේ ද (ඔවුන් අතුරෙහි) තථාගතයන් හා සදෘශයෙක් නැත් ම ය. මෙ කරුණින් ද බුදුරජුහු උතුම් රුවනෙකි (නොහොත් මෙය බුදුරජුන් ගේ රත්නභාවය යි.) මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

    මම දාන පිරිතුත් බොරු, ත්‍රිපිටකෙත් බොරු. ඒවා ඔක්කොම හිතළු.:rofl::rofl:

    හරි. අන්තිම ප්‍රශ්නේ.

    බුද්දාගන්කාරයෙක්ගේ අවසාන බලාපොරොත්තුව නිවණ

    උඹ දැන් බුද්දාගම හදාරන්නේ පිලිපදෙන්නේ නිවණ දැනගෙනද?
    ත්‍රිපිටකේ බොරුනන් තියෙන්නේ උඹ නිවන් දකින්නේ බයිබලේ කියවලද?

    නිවණ දැකපු කෙනෙක් ඉන්නවද??
    වර්තමානයේ නිවන් දැකපු කෙනෙක් හම්බෙලා කතාකරලා තියෙනවද?
    නිවණ මොනවගේද? බෝලද? රවුන්ද? අටපට්ටන්ද?

    මමනං දන්නෙත් නෑ. දන්න එකෙක් ඇත්තෙත් නෑ හැබැයි හැම එකාම නොදන්නා නොදැකපු නිවනක් දකින්න ට්‍රයි කරනවා. උඹ ඊට වෙනස්නන් කියපං. :rofl::rofl:

    [/QUOTE]

    1 මම දාන පිරිතුත් බොරු, ත්‍රිපිටකෙත් බොරු. ඒවා ඔක්කොම හිතළු.:rofl::rofl:
    ඔබ දමන ඒවා අතිශයෝකිති.
    හරි. අන්තිම ප්‍රශ්නේ.

    බුද්දාගන්කාරයෙක්ගේ අවසාන බලාපොරොත්තුව නිවණ

    2 උඹ දැන් බුද්දාගම හදාරන්නේ පිලිපදෙන්නේ නිවණ දැනගෙනද?
    නැත. මට නිවන් දැකීමට අවශ්‍යතාවයක් නොමැත.

    3 ත්‍රිපිටකේ බොරුනන් තියෙන්නේ උඹ නිවන් දකින්නේ බයිබලේ කියවලද?
    බයිබලය මම කියවා ඇත./ ත්‍රිපිටකය සහ යුදෙව් ආගම ගැනද අවබෝධයක් ඇත.

    4 නිවණ දැකපු කෙනෙක් ඉන්නවද??
    මා දැනුවත්ව නැත.

    5 වර්තමානයේ නිවන් දැකපු කෙනෙක් හම්බෙලා කතාකරලා තියෙනවද?
    නැත

    6 නිවණ මොනවගේද? බෝලද? රවුන්ද? අටපට්ටන්ද?
    මා හට අද්දැකීමක් නොමැත.

    මමනං දන්නෙත් නෑ. දන්න එකෙක් ඇත්තෙත් නෑ හැබැයි හැම එකාම නොදන්නා නොදැකපු නිවනක් දකින්න ට්‍රයි කරනවා. උඹ ඊට වෙනස්නන් කියපං.
    7 නොදන්න දෙයක් try කිරීම එච්චර ලොකු වරදක්ද?

    8 දැන් රාවණාගේ දඩුමොණරය ලොකුද?

    9 I need new enemies, the old one turned into fans
    [/QUOTE]

    1 ඔය මම අන්තිමටම දැම්මේ රතන සුත්‍රය. උඹ ඕක අතිශයෝක්තියක් කියනවනං ඊට වඩා හොඳයි පෙන්තකොස්තියන්කාරයෙක් වෙන එක :lol::lol:

    2 බෞද්දයෙකු වීමේ අවසාන බලාපොරොත්තුව උතුම් වූ නිවණ ලඟාකරගැනීමයි...... නැත්තං ඉතින් ගන්නේ මොනවද කියලා දන්නේ නැතිව කඩේ යනවා වගේ වැඩක් තමයි. :baffled:

    3 ලොකු අවබෝදෙකින් ඉන්න බව දාන කමෙන්ට්ස් වලින් පේනවා.......:rofl::P

    4:baffled:

    5:baffled:

    6:baffled:

    7 අනිවාර්යයෙන්ම හොඳ දෙයක්. හැබැයි මීට වඩා සබ්යත්වයෙන් කලයුතුයි. තමුන්ට ගෝචර නොවන සියලු දේ බොරු, මනංකල්පිත, ගොඩට දාලා ප්‍රසිද්දියේ ගැරහීම නොකලයුතුයි.

    උදාහරනෙකට, විහාරමහා දේවී මුහුදට බිළිදුන් මුහුද ගොඩගැලීමේ ප්‍රස්තුතය ලෝක විහිළුවක් වුනත් හැටදාහක් විතර මිනිස්සු හෝදන් ගියාම දැන් මිනිස්සු කියනවා ආ එහෙම දේකුත් තියෙනවා... ඉස්සරත් ඕක තමයි වෙලා තියෙන්නේ කියලා.

    8 නෑ මම තවමත් දන්නේ නෑ.... හැබැයි කිසිදෙයක් නැතිව උඩ යනවට වඩා සරුන්ගලේක හරි එල්ලිලා හරි උඩ යන එක ප්‍රායෝගිකයි.

    9 YES, you are 100% corrct Mr. Bean. I am your fan:love::love:

    WanThatBighorn-size_restricted.gif
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    1. ඔබේ ආගම කුමක්ද?
    2. ඔබට ආගමක් අදහන්නේ නැති නම් එසේ වීමට හේතුව කුමක්ද?
    3. ඔබගේ ජීවිතයේ අරමුණ කුමක්ද?
    4. පින්,පවු පිළිබද ඇති විශ්වසය කුමක්ද?
    5. Buddhist,Christian,Muslims,Hindu, යන ආගම් වලින් එකක් පමණක් තොරා ගන්න වුවහොත් කුමක්ද ඔබ තෝරන්නේ් ? ඒ ඇයි?
    උඹට උඹේ මවු බස අමු අමුවේ වරද්දනකොට වගේ වගක් නෑ, අර අහින්සකයෙක්ගේ වචනෙක අකුරක් වැරදුනාම ඒක හෙන ලොකු දෙයක් වුණා....... ඕවා ඔක්කොම එංගලන්තේ කොළණි වල පුක්ෂණය වුන උන්ගේ ලක්ෂණ. භාෂාව තියෙන්නේ වැරදුනාම ලජ්ජා කරන්න නෙමෙයි අදහස් ප්‍රකාෂකරන්න. ගොළු භාෂාවෙන් හරි අදහස ප්‍රකාෂවුනානම් එච්චරයි.

    1 මට ආගමක් නැත.
    2 ගැඹුරින් හැදෑරීමට හෝ නිවැරදිව පිළිපැදීමට වෙලාවක් නැත.
    3 ජීවිතයේ අවශ්‍යතා ජයගැනීම, වර්ගයා බෝ කිරීම, නික්මයෑම.
    4 පින් පවු දන්නේ නෑ පවතින සමාජයට සාපේක්ෂව හොඳ කලොත් සතුටුයි, නරක කලොත් දුකයි.
    5 මම ඔය කිසි දෙයක් තෝරාගන්නේ නෑ... ඔය හැමදේම හොන්ඩර.

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    ඇට්ලාන්ටිස් යනු ලoකාවයි.දිය යටින් හමු වූ රාවණ රාජධානිය ලොවක් කළඹයි. - Ravana Underwater City

    48413043_1986302455003611_669307834889928704_n.jpg

    Atlantis_after_Kircher.gif

    මධ්යස්ත මනසින් බලන්න මේ සිතියම් 2හි ඇති අධිසමානකම.ටොලමි විසින් ඊජිප්තු සහ ග්‍රික කටකතා නිසා ඇට්ලන්ටිස් සිතියම ඇද ඇත්තේ උතුර දකුණ මාරු කරය :rolleyes:

    මෙම සිතියම් 2හි අසමානකමකට ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ මුහුද බොහෝ රට ඇතුලට ඛාදනය වී තිබීමය .එනම් එම ප්‍රදේශයේ ගොඩබිම අතුරුදහන් වී ඇත . ඔබත් මාත් කම්පනය කල පුවතක් මට හමුවන්නේ මෙවිටය .එය මෙසේය .

    "විල්පත්තු සිට හබරණ දක්වා අකණ්ඩ ජනාවාස සමූහයක නටබුන් ඇත . ස්වාභාවික විපත්තියක් හේතුවෙන් ජනාවාස විනාශ විය . මෙය මෙතෙක් මෙලොව සිදු නොවූ තරම් ස්වාභාවික විපතකි . කිසියම් වස්තුවක් පොලොවට කඩා වැටීමෙන් මෙම ජනාවාස අලුවී ගිය අතර ඇතැම් ජනාවාස මුහුදට බිලිවිය . සුනාමි තත්වයක්ද හට ගත්තේය . මෙම විනාශය නිස උනුසුම් මුහුදු ජලය ගොඩට විත් එකදු ජීවියෙක්වත් ඉතිරි නොවු අතර ගිනිජාලා නිසා දවා අලුවිය . වත්මන් ගල්ගමුව -ගිරිබාව ප්‍රදේශ වල අඩි 10-15 පමණ යටින් වැලි තට්ටු වලින් මෙය තවදුරටත් සනාථ වේ . විල්පත්තුවේ විල්ලු බිහිවූයේ මෙම විනාශයේ ප්‍රතිපල නිසාවෙනි . පොලොව මතුපිට පිලිස්සි ගොස්ය . මක්කම,ලලාටදේශය සම්පුර්ණයෙන් මුහුදට බිලිවි ගොස්ය . රාජාන්ගනය-නොච්චියාගම ප්‍රදේශ වල කලුපස අදටත් දැකිය හැක .මෙම විනාශය හබරණ දක්වා සිදු විය (එනම් සීගිරියද ඇතුලුව ) තම්මෑන්නාවේද අඩි 15ක් යට ඇත්තේ වැලි නිධියකි .තම්මෑන්නාවේ පසද පිලිස්සී තඹ වී ගල්ද දෑවී ඇත මෙම විනාශය නිසා පොලොව මතුපිට තිබූ ජනාවාස ගිලා බැස්සේය . රජාන්ගනය යාය 8 ශ්‍රි දක්ශිනාරාම විහාරයේ ලිදක් කැනීමේදී අඩි 10 ක් යටින් ගල්කණු මතු විය . "-පණ්ඩිත මානෑවේ විමලරතන හිමි - රවි ශයිලාශ වන්ශ කතාව

    මුන්වහන්සේගේ මේ ජනාවාස කතාව තහවුරු කරමින් රූපවාහිනි සoස්තාව අරුම පුදුම සොයා ගෑනීමක් සිදු කලේය

    විනාඩි 24-තප්පර 37 සිට:shocked::shocked::shocked:

    දැන් සියලු කරුණු ගැලපෙමින් එයි .ආටානාටි සුත්‍රයේ සදහන් යක්ෂයින් මෙරට යක්ෂගොත්‍රිකයින්ය .ආටානාටි යනු නීති සමුදායක් ඇති සුත්‍රයකි.මෙය සම්මුතියකි .වත්මනේද විවිධ සම්මුති නගරවල් වල නමින් හදුන්වයි උදා- පැරිස් සම්මුතිය ,කොලඹ ප්‍රකාශනය

    ආටානාටි= ඇට්ලන්ටා විය . මීවනපලානේ හිමිට අනුව මෙය යක්ෂගොත්‍රිකයන්ගේ අගනගරයයි.මෙය පිහිටා තිබුනේ මහවිලච්චිය අවටය . මුහුද දක්වාම සීමාව ව්යාප්ත වන්නට ඇත . ලoකාපුරයද මෙයම විය .:shocked:

    දැන් අප ටොලමිගේ ඇට්ලාන්ටිස් කතාව විමසමු .අත්ලාන්තිස් පුරවරය හදිසියේ මුහුදට ගිලී ඇත .රාමායනයට අනුව ලන්කාපුරයද මුහුදට ගිලුණි .ප්ලේටෝට අනුව ඇට්ලාන්ටිස් වල මන්දිර මැණික් පුරවා රන් ආලේප කර තිබුණි .රාමායනයද ලන්කාපුරය සම්බන්දයෙන් එලෙස පවසයි . ප්ලේටොට අනුව ඇට්ලාන්ටිස් වලට වර්ෂාකාල 2ක් සහ අස්වනු 2ක් තිබුණි.මෙරටද අදටත් වැසි ලැබෙන්නේ ඊසාන දිග සහ නිරිත දිග වැසි වලිනි.යල.මහ යනු කන්න 2යි . භූගෝල විද්යාවට අනුව මෙවන් තත්වයක් පවතින ලොව එකම රට ලන්කාවයි . ප්ලේටෝගේ ඇට්ලාන්ටිස් වල අඹ ගස් අලියා,අශ්වයා,කෙසෙල්ගස් තිබි ඇත .

    නිගමනය- මුහුදට බිලිවූ ආටානාටා හෙවත් ඇට්ලාන්ටිස් නගරය අදත් පුත්තලම විල්පත්තු සාගරයේ සැගව පවති.සිතියමට අනුව කුඩා රාවණා මහා රාවණා කොටු ආශ්‍රිත සාගරයේද මීට පෙර තිබි ඇත්තේ ගොඩබිමකි .එය ලෙමුරියාවේ/කුමාරි කණ්ඩම්හී අවෂේෂයක් විය හැක.ලෙමුරියාව තිබුනේ රාවණා යුගයටත් බොහෝ පෙරය :yes::yes::yes:

    maxresdefault.jpg

    මිට වසර දහස් ගණනකටත් පෙර ඇට්ලාන්ටිස් අවට සිදු වූ විශාල යුද්ධයක් පිළිබදව තොරතුරු හමු වී ඇත.ඒ සදහාද විශාල ගුවන් යානා කිහිපයක් යොදා ගෙන ඇති අතර පරමාණු සහ විකිරණශීලී අවි ආයුධ යොදා ගෙන ඇත.උගතුන් මෙය පිටසක්වල ජීවින් අතර පැවති සටනක් ලෙස ප්‍රකාශ කරත් ,"මහා රාවනා" චරිතය කරලියට පිවිසීමත් සමග මෙය රාම -රාවනා යුද්ධය බවට ප්‍රකාශ කිරීමට උත්සහ ගත්හ.මහා රාවනයන්ටද ගුවන් යානා සහ විකිරණශීලී අවි ආයුධ තිබූ බැවින් ,ඇතැම් විට එය එසේ විය හැක.මෙවන් ගුවන් යානා තාක්ෂණයක් පිළිබදව විස්තර ඇති පැරණි ග්‍රන්ථ රැසක් ඉන්දියාවෙන් හමු වී ඇත.ඒ ග්‍රන්ථ වල රාවනයන්ගේ අහස් යාත්‍රාව පිළිබදවද තොරතුරු රැසකි.ගුවන් යානා වල කටු සටහන් සහ සැලසුම්ද ඇතුළත් වේ.එම ග්‍රන්ථ වලින් ඇතැමක් තවමත් පරිවර්තනය කර නැත.

    ඇට්ලාන්ටිස් යනු ඉජිප්තු වාසීන් මගින් ටොලමි දැනගත් කරුණු අනුව කල හෙලිදරව්වකි.මෙය කටින් කට ආ කරුණක් වුවද මේ සදහා යම් සත්යවූ කරුණක් පාදකවී තිබුණි .ටොලමි විසින් මේ ශිෂ්ටාචාරය පිලිබද කරුණු යම් පමණකට විකෘති කර ඇත්තේ එකල ඊජිප්තු රටේ කටකතා මත පිහිටාය .මේ නිසා ඇට්ලන්ටිස් අත්ලාන්තික් සාගරයට ඇලවීමට කටකතා බුරුතු පිටින් විශ්වාස කල ටොලමි කටයුතු කලේය .

    ටොලමිගේ සිතියම්වල පවා ඇත්තේ ටොලමි සිටි කාලයේ ලෝකය නොව ඊට පෙර තිබූ ලෝකයකි .ලන්කාව විශාලව ඇද ඇත්තේ ඒ නිසා මිස කලුසුද්දන් කියන පරිදි ග්‍රිකයන් වෙලදාම හරහා වැඩියෙන් දැනගත් රටක් නිසා ලන්කාව විශාලව ඇන්දා නොවේ . එසේ කිරිමට තරම් ඔවුන් මෝඩයන් නොවේ. ප්‍රතිපලය වූයේ ඇමරිකා යුරෝපය අතර සාගරයට අත්ලාන්තික් නම් ව්යාජ නම ලැබීමය
    .
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    උඹට උඹේ මවු බස අමු අමුවේ වරද්දනකොට වගේ වගක් නෑ, අර අහින්සකයෙක්ගේ වචනෙක අකුරක් වැරදුනාම ඒක හෙන ලොකු දෙයක් වුණා....... ඕවා ඔක්කොම එංගලන්තේ කොළණි වල පුක්ෂණය වුන උන්ගේ ලක්ෂණ. භාෂාව තියෙන්නේ වැරදුනාම ලජ්ජා කරන්න නෙමෙයි අදහස් ප්‍රකාෂකරන්න. ගොළු භාෂාවෙන් හරි අදහස ප්‍රකාෂවුනානම් එච්චරයි.

    1 මට ආගමක් නැත.
    2 ගැඹුරින් හැදෑරීමට හෝ නිවැරදිව පිළිපැදීමට වෙලාවක් නැත.
    3 ජීවිතයේ අවශ්‍යතා ජයගැනීම, වර්ගයා බෝ කිරීම, නික්මයෑම.
    4 පින් පවු දන්නේ නෑ පවතින සමාජයට සාපේක්ෂව හොඳ කලොත් සතුටුයි, නරක කලොත් දුකයි.
    5 මම ඔය කිසි දෙයක් තෝරාගන්නේ නෑ... ඔය හැමදේම හොන්ඩර.

    ඔහොම තමයි බං Atheist ලා shape වෙන්නේ්‍. ගොඩක් උන්ට අන්තිම ප්‍රශ්නයට උත්තර දෙන්න බැහැ. වෙලාවක් නැහැ,බිසී, බඩ රිදෙනවා,එකකට වත් කැමති නැහැ. ඔය වගේ දේවල් තමයි කියන්නේ.. මම අහන්නේ එකක් කියපන් ටිකක් හරි හොඳ ආගමක් තියනවා නම් කලින් කියපු ආගම් ටිකෙන්. තොරාගන්න අයිතිය තියෙනවා. එහෙම තොරා ගත්තා කියලා උබේ atheist භාවයට හානියක් වෙනවද? රාවණා කොහොම උනත් මගෙ දඩුමොනරේ නම් නැගගෙන එන්නේ පාන්දරම මේවා කියවලා... :lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland

    ඇට්ලාන්ටිස් යනු ලoකාවයි.දිය යටින් හමු වූ රාවණ රාජධානිය ලොවක් කළඹයි. - Ravana Underwater City

    48413043_1986302455003611_669307834889928704_n.jpg

    මධ්යස්ත මනසින් බලන්න මේ සිතියම් 2හි ඇති අධිසමානකම.ටොලමි විසින් ඊජිප්තු සහ ග්‍රික කටකතා නිසා ඇට්ලන්ටිස් සිතියම ඇද ඇත්තේ උතුර දකුණ මාරු කරය :rolleyes:

    මෙම සිතියම් 2හි අසමානකමකට ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ මුහුද බොහෝ රට ඇතුලට ඛාදනය වී තිබීමය .එනම් එම ප්‍රදේශයේ ගොඩබිම අතුරුදහන් වී ඇත . ඔබත් මාත් කම්පනය කල පුවතක් මට හමුවන්නේ මෙවිටය .එය මෙසේය .

    "විල්පත්තු සිට හබරණ දක්වා අකණ්ඩ ජනාවාස සමූහයක නටබුන් ඇත . ස්වාභාවික විපත්තියක් හේතුවෙන් ජනාවාස විනාශ විය . මෙය මෙතෙක් මෙලොව සිදු නොවූ තරම් ස්වාභාවික විපතකි . කිසියම් වස්තුවක් පොලොවට කඩා වැටීමෙන් මෙම ජනාවාස අලුවී ගිය අතර ඇතැම් ජනාවාස මුහුදට බිලිවිය . සුනාමි තත්වයක්ද හට ගත්තේය . මෙම විනාශය නිස උනුසුම් මුහුදු ජලය ගොඩට විත් එකදු ජීවියෙක්වත් ඉතිරි නොවු අතර ගිනිජාලා නිසා දවා අලුවිය . වත්මන් ගල්ගමුව -ගිරිබාව ප්‍රදේශ වල අඩි 10-15 පමණ යටින් වැලි තට්ටු වලින් මෙය තවදුරටත් සනාථ වේ . විල්පත්තුවේ විල්ලු බිහිවූයේ මෙම විනාශයේ ප්‍රතිපල නිසාවෙනි . පොලොව මතුපිට පිලිස්සි ගොස්ය . මක්කම,ලලාටදේශය සම්පුර්ණයෙන් මුහුදට බිලිවි ගොස්ය . රාජාන්ගනය-නොච්චියාගම ප්‍රදේශ වල කලුපස අදටත් දැකිය හැක .මෙම විනාශය හබරණ දක්වා සිදු විය (එනම් සීගිරියද ඇතුලුව ) තම්මෑන්නාවේද අඩි 15ක් යට ඇත්තේ වැලි නිධියකි .තම්මෑන්නාවේ පසද පිලිස්සී තඹ වී ගල්ද දෑවී ඇත මෙම විනාශය නිසා පොලොව මතුපිට තිබූ ජනාවාස ගිලා බැස්සේය . රජාන්ගනය යාය 8 ශ්‍රි දක්ශිනාරාම විහාරයේ ලිදක් කැනීමේදී අඩි 10 ක් යටින් ගල්කණු මතු විය . "-පණ්ඩිත මානෑවේ විමලරතන හිමි - රවි ශයිලාශ වන්ශ කතාව

    මුන්වහන්සේගේ මේ ජනාවාස කතාව තහවුරු කරමින් රූපවාහිනි සoස්තාව අරුම පුදුම සොයා ගෑනීමක් සිදු කලේය

    විනාඩි 24-තප්පර 37 සිට:shocked::shocked::shocked:

    දැන් සියලු කරුණු ගැලපෙමින් එයි .ආටානාටි සුත්‍රයේ සදහන් යක්ෂයින් මෙරට යක්ෂගොත්‍රිකයින්ය .ආටානාටි යනු නීති සමුදායක් ඇති සුත්‍රයකි.මෙය සම්මුතියකි .වත්මනේද විවිධ සම්මුති නගරවල් වල නමින් හදුන්වයි උදා- පැරිස් සම්මුතිය ,කොලඹ ප්‍රකාශනය

    ආටානාටි= ඇට්ලන්ටා විය . මීවනපලානේ හිමිට අනුව මෙය යක්ෂගොත්‍රිකයන්ගේ අගනගරයයි.මෙය පිහිටා තිබුනේ මහවිලච්චිය අවටය . මුහුද දක්වාම සීමාව ව්යාප්ත වන්නට ඇත . ලoකාපුරයද මෙයම විය .:shocked:

    දැන් අප ටොලමිගේ ඇට්ලාන්ටිස් කතාව විමසමු .අත්ලාන්තිස් පුරවරය හදිසියේ මුහුදට ගිලී ඇත .රාමායනයට අනුව ලන්කාපුරයද මුහුදට ගිලුණි .ප්ලේටෝට අනුව ඇට්ලාන්ටිස් වල මන්දිර මැණික් පුරවා රන් ආලේප කර තිබුණි .රාමායනයද ලන්කාපුරය සම්බන්දයෙන් එලෙස පවසයි . ප්ලේටොට අනුව ඇට්ලාන්ටිස් වලට වර්ෂාකාල 2ක් සහ අස්වනු 2ක් තිබුණි.මෙරටද අදටත් වැසි ලැබෙන්නේ ඊසාන දිග සහ නිරිත දිග වැසි වලිනි.යල.මහ යනු කන්න 2යි . භූගෝල විද්යාවට අනුව මෙවන් තත්වයක් පවතින ලොව එකම රට ලන්කාවයි . ප්ලේටෝගේ ඇට්ලාන්ටිස් වල අඹ ගස් අලියා,අශ්වයා,කෙසෙල්ගස් තිබි ඇත .

    නිගමනය- මුහුදට බිලිවූ ආටානාටා හෙවත් ඇට්ලාන්ටිස් නගරය අදත් පුත්තලම විල්පත්තු සාගරයේ සැගව පවති.සිතියමට අනුව කුඩා රාවණා මහා රාවණා කොටු ආශ්‍රිත සාගරයේද මීට පෙර තිබි ඇත්තේ ගොඩබිමකි .එය ලෙමුරියාවේ/කුමාරි කණ්ඩම්හී අවෂේෂයක් විය හැක.ලෙමුරියාව තිබුනේ රාවණා යුගයටත් බොහෝ පෙරය :yes::yes::yes:

    මිට වසර දහස් ගණනකටත් පෙර ඇට්ලාන්ටිස් අවට සිදු වූ විශාල යුද්ධයක් පිළිබදව තොරතුරු හමු වී ඇත.ඒ සදහාද විශාල ගුවන් යානා කිහිපයක් යොදා ගෙන ඇති අතර පරමාණු සහ විකිරණශීලී අවි ආයුධ යොදා ගෙන ඇත.උගතුන් මෙය පිටසක්වල ජීවින් අතර පැවති සටනක් ලෙස ප්‍රකාශ කරත් ,"මහා රාවනා" චරිතය කරලියට පිවිසීමත් සමග මෙය රාම -රාවනා යුද්ධය බවට ප්‍රකාශ කිරීමට උත්සහ ගත්හ.මහා රාවනයන්ටද ගුවන් යානා සහ විකිරණශීලී අවි ආයුධ තිබූ බැවින් ,ඇතැම් විට එය එසේ විය හැක.මෙවන් ගුවන් යානා තාක්ෂණයක් පිළිබදව විස්තර ඇති පැරණි ග්‍රන්ථ රැසක් ඉන්දියාවෙන් හමු වී ඇත.ඒ ග්‍රන්ථ වල රාවනයන්ගේ අහස් යාත්‍රාව පිළිබදවද තොරතුරු රැසකි.ගුවන් යානා වල කටු සටහන් සහ සැලසුම්ද ඇතුළත් වේ.එම ග්‍රන්ථ වලින් ඇතැමක් තවමත් පරිවර්තනය කර නැත.

    ඇට්ලාන්ටිස් යනු ඉජිප්තු වාසීන් මගින් ටොලමි දැනගත් කරුණු අනුව කල හෙලිදරව්වකි.මෙය කටින් කට ආ කරුණක් වුවද මේ සදහා යම් සත්යවූ කරුණක් පාදකවී තිබුණි .ටොලමි විසින් මේ ශිෂ්ටාචාරය පිලිබද කරුණු යම් පමණකට විකෘති කර ඇත්තේ එකල ඊජිප්තු රටේ කටකතා මත පිහිටාය .මේ නිසා ඇට්ලන්ටිස් අත්ලාන්තික් සාගරයට ඇලවීමට කටකතා බුරුතු පිටින් විශ්වාස කල ටොලමි කටයුතු කලේය .

    ටොලමිගේ සිතියම්වල පවා ඇත්තේ ටොලමි සිටි කාලයේ ලෝකය නොව ඊට පෙර තිබූ ලෝකයකි .ලන්කාව විශාලව ඇද ඇත්තේ ඒ නිසා මිස කලුසුද්දන් කියන පරිදි ග්‍රිකයන් වෙලදාම හරහා වැඩියෙන් දැනගත් රටක් නිසා ලන්කාව විශාලව ඇන්දා නොවේ . එසේ කිරිමට තරම් ඔවුන් මෝඩයන් නොවේ. ප්‍රතිපලය වූයේ ඇමරිකා යුරෝපය අතර සාගරයට අත්ලාන්තික් නම් ව්යාජ නම ලැබීමය.

    e kiyanne lankawa kiyanne russia walatath wada loku ratak :) komada gamma!!!!!!!!
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඇට්ලාන්ටිස් යනු ලoකාවයි.දිය යටින් හමු වූ රාවණ රාජධානිය ලොවක් කළඹයි. - Ravana Underwater City

    මධ්යස්ත මනසින් බලන්න මේ සිතියම් 2හි ඇති අධිසමානකම.ටොලමි විසින් ඊජිප්තු සහ ග්‍රික කටකතා නිසා ඇට්ලන්ටිස් සිතියම ඇද ඇත්තේ උතුර දකුණ මාරු කරය :rolleyes:
    [/B][/SIZE][/COLOR].

    මූ දාන වැල් බයිලා සෑහෙන කාලයක් තිස්සෙ බැලුවා. මහින්ද මහත්තයා සම්බන්ධ වැදගත් මොකක් හරි සංසිද්ධියක් සිද්දවෙන කාලෙක මූ දාර බයි පිංවතෙක් වෙනවා. අනිත් කාලවලට ඔය “විශ්ව කර්ම“ වගේ මිනිස්සුංගෙං හිට්ස් ගන්න මොකක් හරි අලබෝලයක් දාන ව්ලොග් පඩංගුවලයි, බ්ලොග් පඩංගුවලයි යන මොනා හරි හුයන්නක් පේස්ට් කරනවා.

    හරි දැං මේ ලිපිය සම්බන්ධයෙන් මගෙ තියන ඔබ්ජෙක්ෂන්ස් ටික කියලා ඉමුකෝ. නැත්තං සාධක නැතිව දෝසාරෝපන කරන එක වැරයිදිනේ.

    ඉතිහාසික විශ්ලේෂනයක් කරද්දි, අපිට අතීතය ගැන දැනගැනීමේ ඥාණය නැති නිසා ඉතිහාසික සාධක, ලිපි ලේඛන , මූලාශ්‍ර මත පදනම් වෙන්න සිද්දවෙනවා. ඇතැම් මූලාශ්‍රවල දාර කෙබර තියෙන්න පුලුවන්. අන්න ඒ අවස්ථාවල අපිට පුලුවන් මූලාශ්‍ර කීපයක්, ඉතිහාසික සාධක කීපයක් මත පදනම් වෙලා තීරණ ගන්න.

    මධ්යස්ත මනසින් බලන්න මේ සිතියම් 2හි ඇති අධිසමානකම.ටොලමි විසින් ඊජිප්තු සහ ග්‍රික කටකතා නිසා ඇට්ලන්ටිස් සිතියම ඇද ඇත්තේ උතුර දකුණ මාරු කරය

    එහෙම කියන්න හේතු මොනාවද ? මොන කරුණු මත පදනම් වෙලාද එහෙම කියන්නේ ?

    පණ්ඩිත මානෑවේ විමලරතන හිමි කියන කතාව ගැන කියන්න තියෙන්නේ ඒ හිමියන් ඒ කරුණු කියන්නේ මොන කරුණු මත පදනම් වෙලාද කියන එක මත. දැං ඉන්න කෙනෙකුට හිතුමනාපෙට මෙහෙම වෙන්න ඇති කියල කියන්න බෑනේ. මූලාශ්‍ර තියෙන්න ඕන. ඉතින් මෙතන රවි ශෙලාශ වංශ කතාව කියන ඒ හිමියන්ගේ ඒ පොත මූලාශ්‍ර කරගන තියෙන්නේ “රවි ශෛලාශ තෙද්දය“ නං ඒ හාමුදුරුවො ඒක හොයාගත්තෙ කොහෙන්ද කියලා දැනගන්න මාත් කැමැතියි.

    ආටානාටිය = ඇට්ලැන්ටාව
    මොනාද මූලාශ්‍ර, මොනාද සාධක

    මීවනපලානේ හිමියන්ට අනුව....
    මීවනපලානේ හාමුදුරුවො කියන එකක් ඉතිහාසික මූලාශ්‍රයක් විදිහට පිළිගන්න බෑ. ඒ හින්දා ඒක අමතකම කරලා දාමු....

    දැං ප්ලේටො කියපු කතා ගැන
    රත්තරං පුරවලා මැණික් ඔබ්බපු මන්දිර ගැන සඳහන් වෙනවා විවිද රටවල. දැං දකුණු ඇමරිකාවෙ එල්ඩෙරාඩෝ ගැන සඳහන් වෙන්නේ මොනා කියලද ?

    ප්ලේටොට අනුව ඇට්ලාන්ටිස් වලට වර්ෂාකාල 2ක් සහ අස්වනු 2ක් තිබුණි.

    අන්න පුතා වහලා ගැහැව්වා. "Timaeus by Plato" වල සඳහන් වන්නේ මෙහෙමයි.

    Twice in the year they gathered the fruits of the earth--in winter having the benefit of the rains, and in summer introducing the water of the canals.

    දැං මේකෙ කොහෙද වර්ෂාකාල දෙකක් ගැන සඳහන් වෙන්නේ ? තමන්ගෙ වාසියට යන්තං ඉතිහාසික මූලාශ්‍ර විකෘති කරනවා.

    අහස් යානා ගැන සඳහන් වෙන්නේ වෛමානික්‍ය ශාස්ත්‍රයේ. ඒකෙ ඉංග්‍රීසි පරිවර්තන තියනවා. ඇරත් ඒක මෑත කාලෙ සංස්කෘත ශ්ලෝක ආශ්‍රෙයන් ලියවෙච්චි එකක් මිසක් මේ පට්ට පරණ එකක් නෙමෙයි.

    දැං උඹ ලෙමූරියාවක් ගැන කියනවානේ.
    ඕක ආවෙ මෙහෙමයි. මට නං ගං මතක නෑ. ඕන කෙනෙකුට මේ කරුණු ඉන්ටර්නෙට් එක බලලා තහවුරු කරගන්න පුලුවන්. බැරි උනොත් කියන්න. මම මූලාශ්‍ර දාන්නං.

    කාලෙකට කලින් එක්තරා විද්‍යාඥයෙක් හොයාගත්තා මැඩගස්කර් වල ඉන්න ලීමර් සත්තු ( අර I like to move it move it dance එක දාන්නේ) ව්‍යුහයාත්මකව ඉන්දියාවෙ ඉන්න ලීමරයන්ට සමානයි කියලා. හැබැයි අප්‍රිකාවේ එහෙම එව්වො හිටපු නැති හින්දා ඒක බුවාට ප්‍රශ්නයක් උනා. බුවා උපකල්පනය කලා අතීතයේ ඉන්දියාවත් මැඩගස්කරයත් එකට තියෙන්න ඇති කියලා. ඒ කාලෙ මහාද්වීප ප්ලාවිතය කියන එක සොයාගන තිබ්බෙ නැහැ. ඒ නිසා බුවා දැන ගන උන්නේ නැහැ මහද්වීප කාලයත් එක්ක පාවෙලා යනවා කියන කතන්දරේ. එතකොට බුවාට එන්න තිබ්බ එකම නිගමනේ තමයි “එහෙනං ඉන්දියාවයි මැඩගස්කරයයි අතර තව භූමියක් තිබිලා තියෙනවා. දැං ඒක ගිලිලා ඇති කියලා“ ඒකට මිනිහා නම තිබ්බා ලෙමූරියාව කියලා.
    මිනිහා හිතපු එක යම් දුරකට හරි. මැඩගස්කරයයි ඉන්දියාවයි එකට තමා තිබ්බේ. ඒ පැන්ජියා මහද්වීපය තියන කාලෙ. කාලෙත් එක්ක මහද්වීප ප්ලාවිතය හරහා මැඩගස්කරය දැන් තියන තැනට ආවා. මහද්වීප ප්ලාවිතය කියන එක තහවුරු උනාට පස්සේ ඒ ලෙමූරියාව කියන කතන්දරේ අවලංගු උනා. වැඩේ කියන්නේ ලංකාවෙ සමහර උන් තාම අප්ඩේට් වෙලා නෑ. ඉතිං මනස්ගාත කියනවා.

    අන්තිමට... කුමාරි කන්දම් ගැන මේ සිතියමේ තියනවානේ.

    ලෙමූරියා සංකල්පය ආපු කාලෙ ඉන්දියාවෙ හිටපු මේ තෙඩ් එක දාපු ඩයල් එක වෙගේ ආතබූත ඩයල් ෆෝම් උනා. උනුත් මූලාශ්‍ර ගැන මුකුත් තකන්නෙ නැතිව හීන්සීරුවේ මූලාශ්‍ර තමන්ගෙ වාසියට සුට්ට සුට්ට වෙනස් කරමින් මෙහෙම මහද්වීපයක් ගැන පොත් ලියන්න ගත්තා.

    කුමාරි කන්දම් බොරුද එතකොට
    කුමාරි කන්දම් ගැන සඳහන් වෙන්නේ “ස්කන්ධ පුරාණම්“ කියන පොතේ. මේකෙ පස්සේ දෙමල්ලු උන්ගෙ පොතක් වගේ පරිවර්තනයක් ගැහුවා “කන්ද පුරාණම්“ කියලා. ඒකෙ කුමාරි කන්දම් ගැන සඳහන් වෙනවා.

    ඒකෙ තියෙන්නේ මෙහෙමයි “ශිව අදහන වේද සජ්ජායනා කරන බ්‍රාහ්මණයන් වෙසෙන රාජ්‍යය තමයි කුමාරි කන්දම්“ කියන්නේ කියලා. නැතිව ගිලිච්චි මහද්වීප උලව්වක් ඒකෙ නෑ.

    දැං අන්තිමට උඹට කියන්න තියෙන්නේ ලොවෙත් නැති වැල් බයිලා දාන්න එපා බං සාධක එක්ක මූලාශ්‍ර එක්ක දාපං. ඉන්ටර්නෙට් එකේ මොකෙක් හරි උණහපුලුවෙක් ලස්සනට අයිසිං දාල දාපු කතන්දර ඉතිහාසය කියලා දාල මිනිස්සු මුලා කරන්න එපා.
     
    Last edited:
    • Like
    Reactions: Champ HB and Djice

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහොම තමයි බං Atheist ලා shape වෙන්නේ්‍. ගොඩක් උන්ට අන්තිම ප්‍රශ්නයට උත්තර දෙන්න බැහැ. වෙලාවක් නැහැ,බිසී, බඩ රිදෙනවා,එකකට වත් කැමති නැහැ. ඔය වගේ දේවල් තමයි කියන්නේ.. මම අහන්නේ එකක් කියපන් ටිකක් හරි හොඳ ආගමක් තියනවා නම් කලින් කියපු ආගම් ටිකෙන්. තොරාගන්න අයිතිය තියෙනවා. එහෙම තොරා ගත්තා කියලා උබේ atheist භාවයට හානියක් වෙනවද? රාවණා කොහොම උනත් මගෙ දඩුමොනරේ නම් නැගගෙන එන්නේ පාන්දරම මේවා කියවලා... :lol::lol::lol::lol:

    මෙහෙමනේ මචං, මම උඹ වගේ නෙමෙයි. මට මගේ මහන්සියට ප්‍රතිපලයක් ඕන. නැත්තන් මම මහන්සිවෙන්නේ නෑ. මට පාන් නං කන්න ඕන කඩේ පාන් නැත්තං මම කඩේ යන්නේ නෑ. අනික උඹ මේ වහෙන් හොරෝ කියන්නේ උඹ අදහන දර්මේ අනික්වට වඩා පට්ටයි කියන එකනේ. ඉතින් පෙන්නපන්කෝ මෙතුවක්කාලෙකට ඔය බණ අහලා රහත්වුන කෙනෙක්, අඩුගානේ මාර්ගපලයක් ලැබුන කෙනෙක්.:baffled::baffled:

    වැදගත්ම කරුණ මට ඔය දස පනත් වත්, පස්පව් දස අකුසල් වත් නොකර මේ ජිවිතේ ගෙනියන්න බෑ..... මම ඉතින් උඹේ බුද්දා ගිහි කාලේ ගෑනු තියං මාළිගා තියං ආතල් එකේ හිටිය කාලේ තමයි මේ ගෙවන්නේ. තවම කිසි කළකිරීමක් නෑ වයසට ගිහිල්ල ආතල් ඇතිවුනාම ඔය කියන මොකක්හරි බණක් දහමක් ට්‍රයිකරනවා. ඒත් උඹල වගේ බොරුකරකර නෙමෙයි. මේ ඉන්න විදිය නම්බුයි තියෙන ජඩ වැඩ හැමදේම කරකර බණ කියනවට පවු සමා කරගන්නවාට වඩා.....

    උඹම නෑ කියපු දඬුමොනරේ තව මොනවා නගින්නද බන්. උඹේ තර්ක උඹම බිදිනවා...... බිකිනියක් ඇඳන් ළිඳේ පැනපන් :lol::lol::lol:
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    [/YOUTUBE]

    ඇට්ලාන්ටිස් යනු ලoකාවයි.දිය යටින් හමු වූ රාවණ රාජධානිය ලොවක් කළඹයි. - Ravana Underwater City

    මධ්යස්ත මනසින් බලන්න මේ සිතියම් 2හි ඇති අධිසමානකම.ටොලමි විසින් ඊජිප්තු සහ ග්‍රික කටකතා නිසා ඇට්ලන්ටිස් සිතියම ඇද ඇත්තේ උතුර දකුණ මාරු කරය :rolleyes:

    මෙම සිතියම් 2හි අසමානකමකට ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ මුහුද බොහෝ රට ඇතුලට ඛාදනය වී තිබීමය .එනම් එම ප්‍රදේශයේ ගොඩබිම අතුරුදහන් වී ඇත . ඔබත් මාත් කම්පනය කල පුවතක් මට හමුවන්නේ මෙවිටය .එය මෙසේය .

    "විල්පත්තු සිට හබරණ දක්වා අකණ්ඩ ජනාවාස සමූහයක නටබුන් ඇත . ස්වාභාවික විපත්තියක් හේතුවෙන් ජනාවාස විනාශ විය . මෙය මෙතෙක් මෙලොව සිදු නොවූ තරම් ස්වාභාවික විපතකි . කිසියම් වස්තුවක් පොලොවට කඩා වැටීමෙන් මෙම ජනාවාස අලුවී ගිය අතර ඇතැම් ජනාවාස මුහුදට බිලිවිය . සුනාමි තත්වයක්ද හට ගත්තේය . මෙම විනාශය නිස උනුසුම් මුහුදු ජලය ගොඩට විත් එකදු ජීවියෙක්වත් ඉතිරි නොවු අතර ගිනිජාලා නිසා දවා අලුවිය . වත්මන් ගල්ගමුව -ගිරිබාව ප්‍රදේශ වල අඩි 10-15 පමණ යටින් වැලි තට්ටු වලින් මෙය තවදුරටත් සනාථ වේ . විල්පත්තුවේ විල්ලු බිහිවූයේ මෙම විනාශයේ ප්‍රතිපල නිසාවෙනි . පොලොව මතුපිට පිලිස්සි ගොස්ය . මක්කම,ලලාටදේශය සම්පුර්ණයෙන් මුහුදට බිලිවි ගොස්ය . රාජාන්ගනය-නොච්චියාගම ප්‍රදේශ වල කලුපස අදටත් දැකිය හැක .මෙම විනාශය හබරණ දක්වා සිදු විය (එනම් සීගිරියද ඇතුලුව ) තම්මෑන්නාවේද අඩි 15ක් යට ඇත්තේ වැලි නිධියකි .තම්මෑන්නාවේ පසද පිලිස්සී තඹ වී ගල්ද දෑවී ඇත මෙම විනාශය නිසා පොලොව මතුපිට තිබූ ජනාවාස ගිලා බැස්සේය . රජාන්ගනය යාය 8 ශ්‍රි දක්ශිනාරාම විහාරයේ ලිදක් කැනීමේදී අඩි 10 ක් යටින් ගල්කණු මතු විය . "-පණ්ඩිත මානෑවේ විමලරතන හිමි - රවි ශයිලාශ වන්ශ කතාව

    මුන්වහන්සේගේ මේ ජනාවාස කතාව තහවුරු කරමින් රූපවාහිනි සoස්තාව අරුම පුදුම සොයා ගෑනීමක් සිදු කලේය

    විනාඩි 24-තප්පර 37 සිට:shocked::shocked::shocked:

    දැන් සියලු කරුණු ගැලපෙමින් එයි .ආටානාටි සුත්‍රයේ සදහන් යක්ෂයින් මෙරට යක්ෂගොත්‍රිකයින්ය .ආටානාටි යනු නීති සමුදායක් ඇති සුත්‍රයකි.මෙය සම්මුතියකි .වත්මනේද විවිධ සම්මුති නගරවල් වල නමින් හදුන්වයි උදා- පැරිස් සම්මුතිය ,කොලඹ ප්‍රකාශනය

    ආටානාටි= ඇට්ලන්ටා විය . මීවනපලානේ හිමිට අනුව මෙය යක්ෂගොත්‍රිකයන්ගේ අගනගරයයි.මෙය පිහිටා තිබුනේ මහවිලච්චිය අවටය . මුහුද දක්වාම සීමාව ව්යාප්ත වන්නට ඇත . ලoකාපුරයද මෙයම විය .:shocked:

    දැන් අප ටොලමිගේ ඇට්ලාන්ටිස් කතාව විමසමු .අත්ලාන්තිස් පුරවරය හදිසියේ මුහුදට ගිලී ඇත .රාමායනයට අනුව ලන්කාපුරයද මුහුදට ගිලුණි .ප්ලේටෝට අනුව ඇට්ලාන්ටිස් වල මන්දිර මැණික් පුරවා රන් ආලේප කර තිබුණි .රාමායනයද ලන්කාපුරය සම්බන්දයෙන් එලෙස පවසයි . ප්ලේටොට අනුව ඇට්ලාන්ටිස් වලට වර්ෂාකාල 2ක් සහ අස්වනු 2ක් තිබුණි.මෙරටද අදටත් වැසි ලැබෙන්නේ ඊසාන දිග සහ නිරිත දිග වැසි වලිනි.යල.මහ යනු කන්න 2යි . භූගෝල විද්යාවට අනුව මෙවන් තත්වයක් පවතින ලොව එකම රට ලන්කාවයි . ප්ලේටෝගේ ඇට්ලාන්ටිස් වල අඹ ගස් අලියා,අශ්වයා,කෙසෙල්ගස් තිබි ඇත .

    නිගමනය- මුහුදට බිලිවූ ආටානාටා හෙවත් ඇට්ලාන්ටිස් නගරය අදත් පුත්තලම විල්පත්තු සාගරයේ සැගව පවති.සිතියමට අනුව කුඩා රාවණා මහා රාවණා කොටු ආශ්‍රිත සාගරයේද මීට පෙර තිබි ඇත්තේ ගොඩබිමකි .එය ලෙමුරියාවේ/කුමාරි කණ්ඩම්හී අවෂේෂයක් විය හැක.ලෙමුරියාව තිබුනේ රාවණා යුගයටත් බොහෝ පෙරය :yes::yes::yes:

    මිට වසර දහස් ගණනකටත් පෙර ඇට්ලාන්ටිස් අවට සිදු වූ විශාල යුද්ධයක් පිළිබදව තොරතුරු හමු වී ඇත.ඒ සදහාද විශාල ගුවන් යානා කිහිපයක් යොදා ගෙන ඇති අතර පරමාණු සහ විකිරණශීලී අවි ආයුධ යොදා ගෙන ඇත.උගතුන් මෙය පිටසක්වල ජීවින් අතර පැවති සටනක් ලෙස ප්‍රකාශ කරත් ,"මහා රාවනා" චරිතය කරලියට පිවිසීමත් සමග මෙය රාම -රාවනා යුද්ධය බවට ප්‍රකාශ කිරීමට උත්සහ ගත්හ.මහා රාවනයන්ටද ගුවන් යානා සහ විකිරණශීලී අවි ආයුධ තිබූ බැවින් ,ඇතැම් විට එය එසේ විය හැක.මෙවන් ගුවන් යානා තාක්ෂණයක් පිළිබදව විස්තර ඇති පැරණි ග්‍රන්ථ රැසක් ඉන්දියාවෙන් හමු වී ඇත.ඒ ග්‍රන්ථ වල රාවනයන්ගේ අහස් යාත්‍රාව පිළිබදවද තොරතුරු රැසකි.ගුවන් යානා වල කටු සටහන් සහ සැලසුම්ද ඇතුළත් වේ.එම ග්‍රන්ථ වලින් ඇතැමක් තවමත් පරිවර්තනය කර නැත.

    ඇට්ලාන්ටිස් යනු ඉජිප්තු වාසීන් මගින් ටොලමි දැනගත් කරුණු අනුව කල හෙලිදරව්වකි.මෙය කටින් කට ආ කරුණක් වුවද මේ සදහා යම් සත්යවූ කරුණක් පාදකවී තිබුණි .ටොලමි විසින් මේ ශිෂ්ටාචාරය පිලිබද කරුණු යම් පමණකට විකෘති කර ඇත්තේ එකල ඊජිප්තු රටේ කටකතා මත පිහිටාය .මේ නිසා ඇට්ලන්ටිස් අත්ලාන්තික් සාගරයට ඇලවීමට කටකතා බුරුතු පිටින් විශ්වාස කල ටොලමි කටයුතු කලේය .

    ටොලමිගේ සිතියම්වල පවා ඇත්තේ ටොලමි සිටි කාලයේ ලෝකය නොව ඊට පෙර තිබූ ලෝකයකි .ලන්කාව විශාලව ඇද ඇත්තේ ඒ නිසා මිස කලුසුද්දන් කියන පරිදි ග්‍රිකයන් වෙලදාම හරහා වැඩියෙන් දැනගත් රටක් නිසා ලන්කාව විශාලව ඇන්දා නොවේ . එසේ කිරිමට තරම් ඔවුන් මෝඩයන් නොවේ. ප්‍රතිපලය වූයේ ඇමරිකා යුරෝපය අතර සාගරයට අත්ලාන්තික් නම් ව්යාජ නම ලැබීමය
    .

    ෂා බොහොම විද්‍යාත්මකව පැහැදිලි කරලා තියෙනවා මචන්. මට දැන් සත්‍ය අවබෝධ වේගන එන්නේ. ඇට්ලන්ටිස් කියන්නේ එතකොට ලංකාවට. මම මව් බිමෙන් ගොඩාක් ඈත හිටියත් මට මේ පර සුද්දන් ඉස්සරහ මහ ගෞරවයක් එනවා අපි ගැන.
    මම හිතන්නේ මචන් අර ඇට්ලන්ටිස් වල හිටපු Plato කියන
    වේ#$% පුතා නිකමෙක් විතරයි. අපේ රාවණා තුමා හදපු හෙළ දායාද. ලංකිකයෝ වශයෙන් අපි මෙහම ඉදලා හරියන්නේ නැහැ. Australia දක්වා තිබුණ අපේ ලංකාව නැවත අපිට ලබාදෙන්න කියලා අපි UN එකට පෙත්සමක් හදමු.
    අපේ රටේ නම අපි ආටානාටිය කියලා වෙනස්
    කරලා වැඩ පටන් ගමු. ගුගල් මැප් edit කරලා පර සුද්දන්ගේ නම අයින් කරලා ආටානාටිය නැවත දාගමු. ඔය ටොලම් කියන ඩයල් එක සිතියම අදින කොට බීලා හිටියා වෙන්න පුළුවන් වම දකුණ මාරුවෙන්ඩ. ඒකයි පොඩ්ඩක් රුයිතෙට ගිහිල්ලා තියෙන්නේ. දැන අපේ මෝඩයෝ ඔක අල්ලගෙන මෙතන කෑගහයි.
    ඔය රාවණා හංගපු warheads වෙන්න ඇති බන් ඇමරිකන් වේ#&* පුතාලා දැන් යුස් කරන්නේ... අනේ අපේ හෙළ දායාද අපිට ආයෙත් ලබා ගන්න විදිහක් නැතිද දෙවියනේ..... :no::no::no::frown::frown::frown::frown:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    මූ දාන වැල් බයිලා සෑහෙන කාලයක් තිස්සෙ බැලුවා. මහින්ද මහත්තයා සම්බන්ධ වැදගත් මොකක් හරි සංසිද්ධියක් සිද්දවෙන කාලෙක මූ දාර බයි පිංවතෙක් වෙනවා. අනිත් කාලවලට ඔය “විශ්ව කර්ම“ වගේ මිනිස්සුංගෙං හිට්ස් ගන්න මොකක් හරි අලබෝලයක් දාන ව්ලොග් පඩංගුවලයි, බ්ලොග් පඩංගුවලයි යන මොනා හරි හුයන්නක් පේස්ට් කරනවා.

    හරි දැං මේ ලිපිය සම්බන්ධයෙන් මගෙ තියන ඔබ්ජෙක්ෂන්ස් ටික කියලා ඉමුකෝ. නැත්තං සාධක නැතිව දෝසාරෝපන කරන එක වැරයිදිනේ.

    ඉතිහාසික විශ්ලේෂනයක් කරද්දි, අපිට අතීතය ගැන දැනගැනීමේ ඥාණය නැති නිසා ඉතිහාසික සාධක, ලිපි ලේඛන , මූලාශ්‍ර මත පදනම් වෙන්න සිද්දවෙනවා. ඇතැම් මූලාශ්‍රවල දාර කෙබර තියෙන්න පුලුවන්. අන්න ඒ අවස්ථාවල අපිට පුලුවන් මූලාශ්‍ර කීපයක්, ඉතිහාසික සාධක කීපයක් මත පදනම් වෙලා තීරණ ගන්න.

    මධ්යස්ත මනසින් බලන්න මේ සිතියම් 2හි ඇති අධිසමානකම.ටොලමි විසින් ඊජිප්තු සහ ග්‍රික කටකතා නිසා ඇට්ලන්ටිස් සිතියම ඇද ඇත්තේ උතුර දකුණ මාරු කරය

    එහෙම කියන්න හේතු මොනාවද ? මොන කරුණු මත පදනම් වෙලාද එහෙම කියන්නේ ?

    පණ්ඩිත මානෑවේ විමලරතන හිමි කියන කතාව ගැන කියන්න තියෙන්නේ ඒ හිමියන් ඒ කරුණු කියන්නේ මොන කරුණු මත පදනම් වෙලාද කියන එක මත. දැං ඉන්න කෙනෙකුට හිතුමනාපෙට මෙහෙම වෙන්න ඇති කියල කියන්න බෑනේ. මූලාශ්‍ර තියෙන්න ඕන. ඉතින් මෙතන රවි ශෙලාශ වංශ කතාව කියන ඒ හිමියන්ගේ ඒ පොත මූලාශ්‍ර කරගන තියෙන්නේ “රවි ශෛලාශ තෙද්දය“ නං ඒ හාමුදුරුවො ඒක හොයාගත්තෙ කොහෙන්ද කියලා දැනගන්න මාත් කැමැතියි.

    ආටානාටිය = ඇට්ලැන්ටාව
    මොනාද මූලාශ්‍ර, මොනාද සාධක

    මීවනපලානේ හිමියන්ට අනුව....
    මීවනපලානේ හාමුදුරුවො කියන එකක් ඉතිහාසික මූලාශ්‍රයක් විදිහට පිළිගන්න බෑ. ඒ හින්දා ඒක අමතකම කරලා දාමු....

    දැං ප්ලේටො කියපු කතා ගැන
    රත්තරං පුරවලා මැණික් ඔබ්බපු මන්දිර ගැන සඳහන් වෙනවා විවිද රටවල. දැං දකුණු ඇමරිකාවෙ එල්ඩෙරාඩෝ ගැන සඳහන් වෙන්නේ මොනා කියලද ?

    ප්ලේටොට අනුව ඇට්ලාන්ටිස් වලට වර්ෂාකාල 2ක් සහ අස්වනු 2ක් තිබුණි.

    අන්න පුතා වහලා ගැහැව්වා. "Timaeus by Plato" වල සඳහන් වන්නේ මෙහෙමයි.

    Twice in the year they gathered the fruits of the earth--in winter having the benefit of the rains, and in summer introducing the water of the canals.

    දැං මේකෙ කොහෙද වර්ෂාකාල දෙකක් ගැන සඳහන් වෙන්නේ ? තමන්ගෙ වාසියට යන්තං ඉතිහාසික මූලාශ්‍ර විකෘති කරනවා.

    අහස් යානා ගැන සඳහන් වෙන්නේ වෛමානික්‍ය ශාස්ත්‍රයේ. ඒකෙ ඉංග්‍රීසි පරිවර්තන තියනවා. ඇරත් ඒක මෑත කාලෙ සංස්කෘත ශ්ලෝක ආශ්‍රෙයන් ලියවෙච්චි එකක් මිසක් මේ පට්ට පරණ එකක් නෙමෙයි.

    දැං උඹ ලෙමූරියාවක් ගැන කියනවානේ.
    ඕක ආවෙ මෙහෙමයි. මට නං ගං මතක නෑ. ඕන කෙනෙකුට මේ කරුණු ඉන්ටර්නෙට් එක බලලා තහවුරු කරගන්න පුලුවන්. බැරි උනොත් කියන්න. මම මූලාශ්‍ර දාන්නං.

    කාලෙකට කලින් එක්තරා විද්‍යාඥයෙක් හොයාගත්තා මැඩගස්කර් වල ඉන්න ලීමර් සත්තු ( අර I like to move it move it dance එක දාන්නේ) ව්‍යුහයාත්මකව ඉන්දියාවෙ ඉන්න ලීමරයන්ට සමානයි කියලා. හැබැයි අප්‍රිකාවේ එහෙම එව්වො හිටපු නැති හින්දා ඒක බුවාට ප්‍රශ්නයක් උනා. බුවා උපකල්පනය කලා අතීතයේ ඉන්දියාවත් මැඩගස්කරයත් එකට තියෙන්න ඇති කියලා. ඒ කාලෙ මහාද්වීප ප්ලාවිතය කියන එක සොයාගන තිබ්බෙ නැහැ. ඒ නිසා බුවා දැන ගන උන්නේ නැහැ මහද්වීප කාලයත් එක්ක පාවෙලා යනවා කියන කතන්දරේ. එතකොට බුවාට එන්න තිබ්බ එකම නිගමනේ තමයි “එහෙනං ඉන්දියාවයි මැඩගස්කරයයි අතර තව භූමියක් තිබිලා තියෙනවා. දැං ඒක ගිලිලා ඇති කියලා“ ඒකට මිනිහා නම තිබ්බා ලෙමූරියාව කියලා.
    මිනිහා හිතපු එක යම් දුරකට හරි. මැඩගස්කරයයි ඉන්දියාවයි එකට තමා තිබ්බේ. ඒ පැන්ජියා මහද්වීපය තියන කාලෙ. කාලෙත් එක්ක මහද්වීප ප්ලාවිතය හරහා මැඩගස්කරය දැන් තියන තැනට ආවා. මහද්වීප ප්ලාවිතය කියන එක තහවුරු උනාට පස්සේ ඒ ලෙමූරියාව කියන කතන්දරේ අවලංගු උනා. වැඩේ කියන්නේ ලංකාවෙ සමහර උන් තාම අප්ඩේට් වෙලා නෑ. ඉතිං මනස්ගාත කියනවා.

    අන්තිමට... කුමාරි කන්දම් ගැන මේ සිතියමේ තියනවානේ.

    ලෙමූරියා සංකල්පය ආපු කාලෙ ඉන්දියාවෙ හිටපු මේ තෙඩ් එක දාපු ඩයල් එක වෙගේ ආතබූත ඩයල් ෆෝම් උනා. උනුත් මූලාශ්‍ර ගැන මුකුත් තකන්නෙ නැතිව හීන්සීරුවේ මූලාශ්‍ර තමන්ගෙ වාසියට සුට්ට සුට්ට වෙනස් කරමින් මෙහෙම මහද්වීපයක් ගැන පොත් ලියන්න ගත්තා.

    කුමාරි කන්දම් බොරුද එතකොට
    කුමාරි කන්දම් ගැන සඳහන් වෙන්නේ “ස්කන්ධ පුරාණම්“ කියන පොතේ. මේකෙ පස්සේ දෙමල්ලු උන්ගෙ පොතක් වගේ පරිවර්තනයක් ගැහුවා “කන්ද පුරාණම්“ කියලා. ඒකෙ කුමාරි කන්දම් ගැන සඳහන් වෙනවා.

    ඒකෙ තියෙන්නේ මෙහෙමයි “ශිව අදහන වේද සජ්ජායනා කරන බ්‍රාහ්මණයන් වෙසෙන රාජ්‍යය තමයි කුමාරි කන්දම්“ කියන්නේ කියලා. නැතිව ගිලිච්චි මහද්වීප උලව්වක් ඒකෙ නෑ.

    දැං අන්තිමට උඹට කියන්න තියෙන්නේ ලොවෙත් නැති වැල් බයිලා දාන්න එපා බං සාධක එක්ක මූලාශ්‍ර එක්ක දාපං. ඉන්ටර්නෙට් එකේ මොකෙක් හරි උණහපුලුවෙක් ලස්සනට අයිසිං දාල දාපු කතන්දර ඉතිහාසය කියලා දාල මිනිස්සු මුලා කරන්න එපා.

    ඔව්වා කියලා වැඩක් නැහැ බං උන්ට. රාවණා ගල්ගුහාවට වෙලා හිටියා. සැටලයිට් උඩ ඇරියා,පරමාණු බෝම්බ ගැහුවා, පිරමීඩ හැඳුවා, බැබ්ලෝනියාවට ගිහිල්ලා ඇලවෙන කුලුන හැඳුවා,චීන මහා ප්‍රකාරය හැදුවා. ඌට සෙල්ලන් කරන්ඩ තව ටික දවසකින් මල්ලියෙකුත් හදලා දුන්නා කිව්වොත් උබ පුදුම වෙන්න එපා.
     
    • Like
    Reactions: maxtalker

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහෙමනේ මචං, මම උඹ වගේ නෙමෙයි. මට මගේ මහන්සියට ප්‍රතිපලයක් ඕන. නැත්තන් මම මහන්සිවෙන්නේ නෑ. මට පාන් නං කන්න ඕන කඩේ පාන් නැත්තං මම කඩේ යන්නේ නෑ. අනික උඹ මේ වහෙන් හොරෝ කියන්නේ උඹ අදහන දර්මේ අනික්වට වඩා පට්ටයි කියන එකනේ. ඉතින් පෙන්නපන්කෝ මෙතුවක්කාලෙකට ඔය බණ අහලා රහත්වුන කෙනෙක්, අඩුගානේ මාර්ගපලයක් ලැබුන කෙනෙක්.:baffled::baffled:

    වැදගත්ම කරුණ මට ඔය දස පනත් වත්, පස්පව් දස අකුසල් වත් නොකර මේ ජිවිතේ ගෙනියන්න බෑ..... මම ඉතින් උඹේ බුද්දා ගිහි කාලේ ගෑනු තියං මාළිගා තියං ආතල් එකේ හිටිය කාලේ තමයි මේ ගෙවන්නේ. තවම කිසි කළකිරීමක් නෑ වයසට ගිහිල්ල ආතල් ඇතිවුනාම ඔය කියන මොකක්හරි බණක් දහමක් ට්‍රයිකරනවා. ඒත් උඹල වගේ බොරුකරකර නෙමෙයි. මේ ඉන්න විදිය නම්බුයි තියෙන ජඩ වැඩ හැමදේම කරකර බණ කියනවට පවු සමා කරගන්නවාට වඩා.....

    උඹම නෑ කියපු දඬුමොනරේ තව මොනවා නගින්නද බන්. උඹේ තර්ක උඹම බිදිනවා...... බිකිනියක් ඇඳන් ළිඳේ පැනපන් :lol::lol::lol:

    Bump:rofl::P
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    මේ බලන්න හෙළයිනි මා උදෑසන ආහාරට ගත් Snickers චොකලොට්ටුවේ රාවණාගේ රුව මැවුන අපුරුව. රාවණා ජීවමානයි. ඔහු අප අතර සිටී...

    1zocneb.jpg
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,774
    2,255
    113
    Nugegoda
    අර 2012 විතර කාලෙ තිබුනා gossip9 කියල ගොසිප් සයිට් එකක් (පස්සෙ ඒක ආණ්ඩුවෙන් තහනම් කරා). මට මතකයි ඒකෙත් හිටිය ඔය වගේ රාවණා ආතල් දෙන එකෙක් මමනපලානෙ ජයරත්න කියල:lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    අර 2012 විතර කාලෙ තිබුනා gossip9 කියල ගොසිප් සයිට් එකක් (පස්සෙ ඒක ආණ්ඩුවෙන් තහනම් කරා). මට මතකයි ඒකෙත් හිටිය ඔය වගේ රාවණා ආතල් දෙන එකෙක් මමනපලානෙ ජයරත්න කියල:lol:

    මීවනපලානෙ ජයා තමයි වර්ගපූර්ණිකාව බ්ලොග් එක කරේ. ඌ දුන්න ආතල් ඒ කාලෙ.