මම දන්න ඉතිහාසයේනම් ඔය හත් වාතාවක් ගිලා බැස්සේ රහතන් වහන්සේ නමක් කල අධිස්ඨානයකට. මොකද එක කාලයක් පවතින්න ඔනෙ නිසා. ස්වර්නමාලි කියන්නෙ එතන් හිටපු දෙවතාවියක්. එයාව සිහිවෙන්න තමා ඔය නම දාල තියෙන්නේ
කරු අයියා හරි දිලීප හරි දැක්ක නම් සිය දිවි නසා ගන්නවා......
ලොල්....
මාර නිරුක්තිය නෙළුම් මලේ පෙති කඩලා සිංදුවට......
කවුද බං මේ මනෝරාජික විප්රකාර ලියන පික්සු හුයන්නා...??????
මූට නම් ඉස කඩිච්චියක් නෙවෙයි පුක්කුඩිච්චියක් දාන්න වෙන්නේ.....



![]()
මේ තියෙන්නේ රුවන්වැලි සෑය හඳුනාගන්නකොට ඒක තිබ්බ ස්වභාවය.
ඒකෙන්ම අර හුකංපාරුවට දෙවේලක විතර ලපං කියල තේරෙනවා.
උගේ බ්ලොග් එක කියෙව්වා මම.
ඒක හොඳයි මොලේ කැනබිනෝල් ග්රාහක උත්තේජනය වෙච්චි වෙලාවක කියෝලා ආතල් එකක් ගන්න.
මැරෙනකන් හිනා උනහැකි![]()







මන් හිතනේ බන් මුන් හදනේ අපේ ඉතිහාසය විකුර්තිකරලා දන වලිකන සෙට්එකක වැදා තමයි මේ



මේ වර්ගපූර්ණිකාව ලියන එකා මනෝ ආතල් ගන්න ඩයල් එකක් බං..උගත් වෙන්න ඇති ඒත් අමු පිස්සෙක්..![]()
mamath hena asai bn boruwak hari kmk na

මම කියවපු පට්ට පල්ම බොරුව මේක.... යකෝ මෙහෙමත් බොරු ලියනවද???
ඔය පිංතූරෙ ඉන්නේ හැම අවුරුද්දෙම හුණුගාන සෙට් එකනේ.... අනික 1979 කොහෙද බොල ඔච්චර resolution තියෙන camera තිබ්බෙ...??
![]()
යථාර්තය ප්රබන්ධයට සංකලනය කිරීම ඉතාම ආශ්වාද ජනකයි.මේක මානසිකත්වයක් නෙවෙයි.ෆැන්ටසියක් විතරයි.
හා...යථාර්තය ප්රබන්ධයට සංකලනය කිරීම ඉතාම ආශ්වාද ජනකයි.මේක මානසිකත්වයක් නෙවෙයි.ෆැන්ටසියක් විතරයි.

අනේ උකේ!ඇයි උඹ කියන්නේ රාවණාට තාරකා දොරටුවෙන් එන්න බෑ කියලද?



