කිසිදු ජනප්‍රවාදයක් පදනමක් නැතුව ගොඩනැගෙන්නේ නැත. ජනප්‍රවාද සත්‍යයෙන් හුඟක් ඈත් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර ජනප්‍රවාදවලටත් වඩා ඒවාට පාදක වුන සිද්ධි හෝ ස්ථාන විචිත්‍රවත් වෙන්නත් පුළුවන්.
වර්තමානයේ අපි ගොඩනගන ඉතිහාසය යන්තන් ඉතුරු වෙලා තියෙන පුරාවස්තු කීපයකට මත රඳා පවතිනවානම් ලෝක ඉතිහාසය ඉතාම කුඩා දෙයක් වනු ඇත. ලෝකයේ බොහෝ පුරාවස්තු වලට ආරෝපණය කරන්නෙ ඒ හා බැඳී ඇති පුරාවුර්ථයන් තමයි. මහාවංශය වගේ ග්රන්ථ සීයට සීයක් සත්‍ය නොවුනත්, ඒකවත් නොතිබ්බනං අද ඉතුරු වෙලා තියෙන පුරාවස්තු වලින් ගොඩනගන්න පුළුවන් ඉතිහාසයක් නැත. විද්‍යාවෙන් අතට අහුවෙන පුරාවස්තු සංරක්ෂණය කරන්න පුළුවන් උනත් ඒවා හා බැඳුනු කතාපුවත් ගොඩනගන්න බෑ. ජනප්‍රවාද නොතිබෙන්නට මචං අද ලෝකේ හුඟක් පුරාවිද්‍යා ස්මාරක කියන්නෙ ඉතිහාසයක් නැති නිකම්ම ගොඩනැගිලි විතරයි.
සොලී ආක්‍රමණයේදී අනුරාධපුරයේ පුස්තකාල වලට ගිනි තැබීම නිසාත්, යටත් විජිත යුගයේ මිෂනාරිවරුන් පැරණි පුස්තක කොල්ලකෑම නිසාත් අපට අහිමි වූ ඉතිහාසය සුළුපටු නැත.
ජනප්‍රවාද කියන්නෙ මිනිස් සමාජයක තිබෙන්න අවශ්‍ය දෙයක්. ඒවායේ සත්‍ය අසත්‍යතාව ගවේෂණය කරන එක වගේම එයින් සමාජයකට ලැබෙන අනන්‍යතාව වර්තමාන ලෝකයෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතිහාසය වගේම ජනප්‍රවාද කියන්නෙත් සමාජයක පෞරුෂය ගොඩනගන දෙයක්. ඒකෙන් සමාජීය හානියක් වෙන්නෙ නැත්තං. විද්‍යාවෙන් ඒ දේවල් බොරු බොරු කියන්න හදන එක අපරාදයක් කියලයි හිතෙන්නේ.ඕනෑම සමාජයක එහෙම දේවල් තියෙනවා. විශ්වාස කරන පිරිසකුත් ඉන්නව. අවිශ්වාස කරන පිරිසකුත් ඉන්නව. වැඩිහරිය ඉන්නේ විශ්වාස කරන්න උවමනාව තියෙන අය තමයි.
ලොජික් වලින් කියනවනං රාවණ පුරාවුර්තය ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි නෑ වගේම බොරු කියලා ඔප්පු කරන්න සාක්ෂිත් නෑ. හරියට මැවුම්වාදය වගේ තමයි. මගේ පෞද්ගලික මතය තමයි ඔය වගේ ඕනෑතරම් ජනප්‍රවාද තිබුනට කමක් නෑ. ඒවා ගැන ලිව්වට හෙව්වට කමකුත් නෑ. එකම දේ ඒක උන්මාදයක් කරගෙන, හරියට පිටසක්වල ජීවි උන්මාදය වගේ හැම දේම රාවණා රාවණා කියන එකෙන් අපිම විහිලුවට ලක්වෙන එක නොකරන්නයි ඕන.

මම කිව්වේ.
munt mewa kiyala denawata wada hodai angoda ispirithale pissekta awakalanaya kiyala denawa