හරි මචන් මම ඔකොම හදල මේ ත්රෙඩ් එකේ රැට Update එකක් දාන්නම්. ඊට පස්සේ මම උබට pm එකක් එවන්නම් ඇවිත් බලපන්. මම දැන් office එකේ වැඩ කරන ගමන් ඉන්නේ.
communication එකක නේද තෝ වැඩ කරන්නේ පරයා
හරි මචන් මම ඔකොම හදල මේ ත්රෙඩ් එකේ රැට Update එකක් දාන්නම්. ඊට පස්සේ මම උබට pm එකක් එවන්නම් ඇවිත් බලපන්. මම දැන් office එකේ වැඩ කරන ගමන් ඉන්නේ.
ශ්රීපාදය , කැලණිය යන ස්ථානයන්ට බුදුරජානන් වහන්සේ වැඩම කිරීම ගැන ඇත්තේ මතයන්ය. අදවන තුරාවට කිසිම ඔප්පු කල හැකි මට්ටමේ සාක්ෂි නැත.
ශ්රීපාදය කිසිදිනක හෝ අපි විවුර්ත කර බැලුවද ? එහි පා සටහනක් අඩංගු වුයේද ?

එහෙම කෙනෙක් නැත්නම් ලංකාව ගිනි තිබ්බේ හනුමා අතල් එකට ද? , සීතාව පැහැර ගෙන අවේ කව්ද ? ඉන්දියාවේ මිනිස්සු හනුමව අදහන්නේ ඇයි ?
අනේ බන් නිකන් කොහෙන් හරි මොනවා හරි දැකල අහල කියවන්න එපා බං. උබේ මෝඩ කම විතරයි එකෙන් පෙන්නේ.
උබට රාවනා ඉතිහාසය ගැන දැනගන්න ඕනේ නම් ඒවා ගැන කියවපන්. අනික මේ දවස් වල දෙරණ රුපවාහිනියේ යනවා වැඩසටහනක් බ්රහස්පතින්ද රෑ හෙළ වංශය කියල. ඒවගේ ඒවත් බලපන්.
අනික මෙන්න මේ link එකත් බලපන්. තොගේ avatar එකේ තියෙන කොඩිය දැක්කම කියන්න පුළුවන් තෝ සුද්දොන්ට පු* දෙන එකෙක් කියල මේක බලල තේරුම් ගනින් අපේ ඉතිහාසයට උන් කරපු කියපු දේවල්. ඔක්කොම වටිනා කියන දේවල් හුරගෙන ගිහින්.
දැන් අහනවා ඔප්පු කරන්න බැරි ඇයි කියල. යකෝ සුද්දෝ මෙහෙට එන්නේ නැතිව හිටියනම් මේවා ඔප්පු කරන්න ශාක්ෂි සාධක ටොන් ගණන් දෙන්න තිබ්බ. එත් පාර යක්කු ඔක්කොම විනාස කරලා තියෙන්නේ.
https://www.youtube.com/watch?v=fAUXbSxhqGY
හරි මචන් මම ඔකොම හදල මේ ත්රෙඩ් එකේ රැට Update එකක් දාන්නම්. ඊට පස්සේ මම උබට pm එකක් එවන්නම් ඇවිත් බලපන්. මම දැන් office එකේ වැඩ කරන ගමන් ඉන්නේ.