රාවණා මෙහෙයුම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    394139_1712491508534_1114109657_n.jpg



    රාවණා මෙහෙයුම
    -සුසිත රුවන්

    හ්ම්..හරියට ඉන්ග්ලිෂ් ෆිල්ම් එකක් බැලුව වගේ. පොත කියවන්න පටන් ගත්ත වෙලාවෙ ඉදන් කතාවෙ හැමදේම ඇස් ඉස්සරහ මැවිල පෙනුනා හරියට සජීවි වැඩසටහනක් වගේ..කතාව නම් නියමයි. හොද පොතක් කියවලා ඉවර උනාම මට හිතෙන දෙයක් තම්යි කොහොමද මෙහෙම ලියන්න හිතෙන්නේ කියලා..මේ පොතටත් එය එසේමයි. හැබැයි කතුවරය කියලා තියනවා, මේ පොත හුදෙක් ප්‍රබන්ධයක් නෙමෙයි, පුරාවිද්‍යාත්මක කරුණු මත කළ නිර්මාණාත්මක සාධනයක් කියලා. හැබැයි පොඩි අවුලකට තිබුණේ සමහර තැන් වැඩිය පැහැදිලි නොවුනු එක. මන් හිතන්නේ ඒක මගේ වැරැද්ද.කොච්චර පොත් කියවලා තිබ්බත් අපේ රාවණා රජතුමා ගැන කියවපු පළවෙනි පොත මේක නිස ඔහු හා බැදුනු විස්තර ගොඩක් මට ආගන්තුක වීම නිසායි කියල මට හිතුනේ..

    ඔන්න, ම්ං කතාව පොඩ්ඩක් කියන්නයි යන්නේ...

    කතාව පටන්ගන්නේ හෝටන් තැන්නේ ට්‍රිප් එකක් ගියපු යාලුවො කට්ටියකට දිවියෙක් පහර දෙන අවස්ථාවේ උගෙන් බේරිලා පැනලා යන එක යාලුවෙක්ගෙන්. ඔහු දුවන අතරේ කඩාබිදගෙන ආගධයකට වැටෙන්නේ ඔහුත් නොදැනුවත්ව. ඒ හා සමගම හැදිනිය නොහැකි යම් සංඥවක් එම ස්ථානයෙන් නිකුත් වීම අමෙරිකානු චන්ද්‍රිකා විසින් හදුනාගන්නව.අනුන්ගේ දෙවල්වලට හොට දාන ජන්ම ගතිය ඔස්සේ ඔවුන් රහසින්ම මේ ස්ථානයට එන්නේ එතන විනාශ කිරීමේ අරමුණින්.
    කොහොමහරි මේ විස්තරේ අපේ රාජ්‍ය ආරක්ෂක අංශයෙන් දැන ගන්නව. ඒ එක්කම ඔවුනුත් මේ ස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම හදුනාගැනීම නිසා, රටේ දක්ශ පුරාවිද්‍යාඥ්යින් දෙදෙනෙකු හා නිවේදිකාවක් ඇතුලත් කණ්ඩායමක් මේ ස්ථානය ගවේශනයට යොමු කෙරෙනවා.

    අන්තිමේ ඔවුන් ඉතිහාසය අලුතින් ලියවෙන සොයාගැනීමක් කරනව..

    වැළලීගිය ශ්‍රේෂ්ඨ ඉතිහාසයක ප්‍රෞඪ නටබුන් අතරින් කතාව දිවයන්නේ ලොව අන් සියලුම ස්ථානයන්ට වඩා ඉපැරණි, ශිෂ්ඨාචාරයක තතු අපේ රටෙන් හෙළිපෙහෙලි කරමින්ය..



    https://web.facebook.com/photo.php?fbid=10208873070405222&set=gm.998400946902739&type=3&theater

    12801132_945340995533966_1864639267085212764_n.jpg
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අඩේ. අද මොකක් හරි සීන් එකක් තියෙනවද.. රාවනා නැගිටින සීන් එකක්.. මොකෙක් හරි මගෙන්
    ඇහුවා. මන් දන්නේ නැහැ කිව්වා.. :baffled::baffled:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    අඩේ. අද මොකක් හරි සීන් එකක් තියෙනවද.. රාවනා නැගිටින සීන් එකක්.. මොකෙක් හරි මගෙන්
    ඇහුවා. මන් දන්නේ නැහැ කිව්වා.. :baffled::baffled:

    Rawana kiyanne lankawe ekenek newene lankawa horakam kara ewilla
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    රාවණා මෙහෙයුම 6 වන මුද්‍රණයේ...
    (සරසවි ප්‍රකාශනයක්)
    936546_911163842285015_7439441467548028340_n.jpg



    රාවණා මෙහෙයුම 1 සහ 2
    දිවයින පුරා සරසවි පොත් හල්
    සහ
    සියලුම ප්‍රසිද්ධ පොත් හල් වලින්
    මිල දී ගත හැක.