මචන් පොල්ගෙඩි සයිස් අකුරු ඕනේ නැහැ. තවම අපේ ඇස් හොඳට පේනවා. මේකට නම දාල තියෙන්නේ අඩුම තරමේ මේක හදපු ළමයි දෙන්නවත් නොවේ. අන්න එකයි කණගාටුවට කරුණ. රවණා කියන්නේ බෝනිකර තරුවක්. වෙන වදන් අනවශ්‍යයි.

අපේ පලයන් කලු සුද්දො..රාවණා කියන්නේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්.අභයවකාශය දින්න කෙනෙක් .මේ යානයට මේ නම දීම පිලිබද කලුසුද්දන්ගේ ලේ කලවම් නැති විද්වතුන්ට මාගේ හදපිරි ප්‍රණාමය.........
![]()
ඉතිහාසයක් කියවලා නැතුව, හදාරලා නැතුව, එච් පී සී බෙල් කියපු ඒවාම විස්වාස කරන කලු සුද්දන්ගේ පරපුරේ යන එවන් තාමත් ඉන්නවා සහෝ. පරණවිතාන කියන පුරාවිද්‍යාඥයා කරෙත් ඔය ටිකම තමයි. නියම ලංකීය ඉතිහාසය විකෘති කරපු එක. උන් රාවනා කියන නමටත් විරුද්දයි.
උඹ කියපු විදියට මේකට රාවනා කියලා නම දාපු එක ගැන ඇත්තටම තියෙන්නේ හදවතේ සතුටක්.

රවණා යනු හුදෙක් මනං කල්පිත දේව කතාවක් මිසක් එහි ඇති කිසිඳු සතයක් නැහැ. ඒවා හිතින් මවාගෙන ඉන්න නුගත් පිරිසක් තවම අප අතරේ ඉන්නවා මචන්. රවණා කියන චරිතයෙන් ගන්න පුළුන් ෆැන්ටසි ආතල් එකක් විතරයි.
රාවනා කියලා කෙනෙක් හිටියා කියලා උඹට ඔප්පු කරලා පෙන්වන්න මට ඕන නැහැ මචං. උඹ විස්වාස කරන එක විස්වාස කරන්න මට ඒ ගැන ගැටලුවක් කොහෙත්ම නැහැ. ඒත් මේ ත්‍රේඩ් එක බලන මේ ගැන චකිතයෙන් ඉන්න කෙනෙකුට බලන්න මම දන්න දාහක් දෙව්ල අතරින් එක දෙයක් දාන්නම්.
ලංකාවේ රාවනා රජ කියලා කෙනෙක් නැත්නම් “Arka Shastra”, “Kumara Tantraya” යන ආර්වේද ග්‍රන්ථ ලිව්වේ කව්ද ? මේ ග්‍රන්ථ වල ඉංග්‍රිසි පරිවර්ථන ලංකාවෙත් ගන්න තියෙනවා. ඉන්දියාවේ නම් මේ ග්‍රන්ථ වල පරිවර්ථන විසි තිස් ගානක් හොයා ගන්න පුළුවන්. ඔරිජිනල් එක පරිශීලනය කරන්න නොදුන්නට පිටපතක් ඉන්දියාවෙදි හොයා ගන්න පුළුවන්. කියවලා බලපල්ලා හෙල වෙදකම ගැන කොච්චර විස්ථරයක් තියෙනවාද කියලා ? ඒ පොත් වල විවිධ තැන්වල රාවනා රජ කියන්නේ කව්ද කියන එක ස්යං විවරණයක් කරලා තියෙනවා. මේවා විතරක් නෙවෙයි තව පොත් ලියලා තියෙනවා. කියවලා බලන්න රාවනා ෆැන්ටසිය වෙදකම ගැන කොච්චර දේවල් ලියලා තියෙනවාද කියලා. ඒවා අදත් භාවිතා කරනවාද කියලා ?
ඔය එක දෙයක් විතරයි. කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව වාල්මිකීගේ රාමායනය විතරක් කියවලා ඒක ෆැන්ටසියක් කියලා කියන උන් එක්ක මොන තර්කද බං. එහෙම නෙවෙයි පොත පත කියවලා දැනුමක් තියෙන කෙනෙක් ඒ ගැන ගැටලුවක් තියෙනවා නම් ගැටලුව තියෙන තැනත් එක්ක (රාවනාගේ වෙදකම ගැන) ප්‍රශ්නේ දාන්න මම උත්තර දෙන්නම් වෙනම.

ලoකාවේ කලුසුද්දෝ වැහිවැහැලා..රාවනා කියලා කෙනෙක් හිටියා කියලා උඹට ඔප්පු කරලා පෙන්වන්න මට ඕන නැහැ මචං. උඹ විස්වාස කරන එක විස්වාස කරන්න මට ඒ ගැන ගැටලුවක් කොහෙත්ම නැහැ. ඒත් මේ ත්‍රේඩ් එක බලන මේ ගැන චකිතයෙන් ඉන්න කෙනෙකුට බලන්න මම දන්න දාහක් දෙව්ල අතරින් එක දෙයක් දාන්නම්.
ලංකාවේ රාවනා රජ කියලා කෙනෙක් නැත්නම් “Arka Shastra”, “Kumara Tantraya” යන ආර්වේද ග්‍රන්ථ ලිව්වේ කව්ද ? මේ ග්‍රන්ථ වල ඉංග්‍රිසි පරිවර්ථන ලංකාවෙත් ගන්න තියෙනවා. ඉන්දියාවේ නම් මේ ග්‍රන්ථ වල පරිවර්ථන විසි තිස් ගානක් හොයා ගන්න පුළුවන්. ඔරිජිනල් එක පරිශීලනය කරන්න නොදුන්නට පිටපතක් ඉන්දියාවෙදි හොයා ගන්න පුළුවන්. කියවලා බලපල්ලා හෙල වෙදකම ගැන කොච්චර විස්ථරයක් තියෙනවාද කියලා ? ඒ පොත් වල විවිධ තැන්වල රාවනා රජ කියන්නේ කව්ද කියන එක ස්යං විවරණයක් කරලා තියෙනවා. මේවා විතරක් නෙවෙයි තව පොත් ලියලා තියෙනවා. කියවලා බලන්න රාවනා ෆැන්ටසිය වෙදකම ගැන කොච්චර දේවල් ලියලා තියෙනවාද කියලා. ඒවා අදත් භාවිතා කරනවාද කියලා ?
ඔය එක දෙයක් විතරයි. කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව වාල්මිකීගේ රාමායනය විතරක් කියවලා ඒක ෆැන්ටසියක් කියලා කියන උන් එක්ක මොන තර්කද බං. එහෙම නෙවෙයි පොත පත කියවලා දැනුමක් තියෙන කෙනෙක් ඒ ගැන ගැටලුවක් තියෙනවා නම් ගැටලුව තියෙන තැනත් එක්ක (රාවනාගේ වෙදකම ගැන) ප්‍රශ්නේ දාන්න මම උත්තර දෙන්නම් වෙනම.
![]()
පට්ට...!! මේ දෙය සිද්දවුනේ උඹලගෙ රජයක් යටතේ කියල සතුටුවෙන්න පුළුවන් උඹට...

අකුරු ලොකුවට ලියලා කැපිල පේන්න දඟලන එක එකතරා මානසික රෝගයක ලක්ෂණයක්. හැබැයි ලොකු අවුලක් නැහැ. සුළු මානසික ප්‍රතිකාර කිහිපයකින් සුව කරගන්න පුළුවන්. රාවණා කියන ආතල් ෆැන්ටසි එක සත්‍යක් ලෙස සිතා සිටීමද තවත් අයුරකින් මානසික ප්‍රශ්නයක්.
ඒ කෙසේ වෙතත් රාවණා කියලා කෙනෙක් හිටියනම් එය ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔබම කියනවා එය ඔබට ඔප්පු කර පෙන්වන්න බැහැ කියලා. එසේනම් තවත් මේ පිළිබඳව ඔබට තර්කයක් ගොඩ නැගිය නොහැකියි. ඔව් ඕනා තරම් ග්‍රන්ථවල රාවණාගේ ආතල් කතා ලියවිලා ඇති. එමගින් රාවණා කියන්නේ සත්‍යක් කියලා පෙන්වන්න බැහැ. කොහොම උනත් නුගතුන් අතරේ නම් රාවණා කියන්නේ සත්‍ය චරිතයක් කියලා ඔවුන් සිතින් මවා ගෙන ඉන්නවා. මම කලින් කිවා වගේ එකත් අමුතුම ආතල් එකක්. ෆැන්ටසියක්.
මේ ලඟකදී ඉන්දියන් සෙට් එකකුත් කිවා උන් ලු මුලින්ම බටහිර බෙහෙත් , සහ අභ්‍යවකාශය ජය ගත්තේ. අන්න ඒවගේ නුගත් ඉන්දියන් කාරයින්ගේ අනෙක් පැත්ත තමා රවණාව අදහන අය.

පිස්සොත් එක්ක තර්ක කරන්න ගියාම අපිත් පිස්සෝ වෙනවා.ඉතිහාසය ගොඩනැගීමට උපයෝගි කරගන්නේ සාහිත්ය මූලාශ්ර සහ පුරාවිද්යා මූලාශ්රයි.ඔබතුමාගේ තර්කේ අනුව විජයගෙන් පසු මෙරට ඉතිහාසය යයි අද සලකමින් තිබෙන ඉතිහාසයත් පිලිගන්න බැරි තත්වයක් උද්ගත වෙනවා.මන්ද? සාහිත්ය මූලාශ්ර ඔබ නොපිලිගන්නා බැවින්. ඉහත ඉතිහාසය තවමත් 50%කට වඩා ගොඩනගා ඇත්තේ සාහිත්ය මූලාශ්ර මතයි.
පුරාවිද්ය මූලාශ්ර යටතට අභිලෙඛන,කාසි,නටබුන් ,පුරා වස්තු ආදි වශයෙන් විවිධවේ.
රාවණා සත්යයක් බවට පුරාවිද්යා මූලාශ්ර
1) තෘණබින්දු සෘෂිගේ අසපුව අසලම විශ‍්රවස් මුනිඳු විසූ බව සෙල්ලිපි අංක 88න් පැහැදිලි වේ. ලංකා ශිලාලිපි සංග‍්රහය I වෙළුම සංස්කරණය මහාචාර්ය සෙනරත් පරණවිතාන මෙසේ දක්වයි. තණචොඩක නාමය විකෘතිකර ඇත. අනුරාධපුර වෙස්සගිරි ලිපි: අංක 86 ගලෙහි ලිපිය තණචොඩක දතහ ලෙණෙ පුරාවිද්යා කියවීම ගණචොඩක දතහ ලෙණෙ (විකෘති කියවීම) වාපිත්, සෙම් (ත‍්රිදෝෂ) සංකල්පය ලොවට ඉදිරිපත් කළේ පුලස්ති සෘෂි බව සුශ‍්රැත සංහිතාව පවසයි. තෘණබින්දු විශ්රවමුණි නාම සියල්ල රාවණා පුරාවත හා බැදුනු නම්ය
2) තෘණ බින්දු සෘෂිගේ දියණියගේ දරුවා වූ විශ්රවස් මුනිද්ා වෙස්සගිරියේම විසූ නිසා එය ‘‘වෙස්සගිරිය’’ විය. ලංකා ශිලා ලේඛන සංග්රහය- I වෙළුම සංස්කරණය මහාචාර්ය පරණවිතාන මෙසේ දක්වයි ලිපිය අංක 88
ගලෙහි ලිපිය: පරුමක විසව පුත පරුමක...
පුරාවිද්යා කියවීම: පරුමක විසදව පුත පරුමක...
1913 කියවීමේදී ‘‘විසව’’ තිබූ තැනට 1950 වන විට ‘‘විසදව’’ ලෙස ‘‘ද’’ යන්නත් මැදට පැන ඇත. බැරිවීමකින් 1913 දී නිවැරදිව කියවන්නට ඇත. විශ්රවස් මුනිගේ නම සඳහන් සෙල්ලිපි ගණනක්ම පුරාවිද්යාව විසින් සොයා ගනු ලැබීමෙන් වැළකී ඇත.
3) හොරොව්පතාන අසල වලස්තෙවුණ වැව ලිපිය. ‘‘පරුමක විසවගේ පුත් පරුමක රවණ ලෙණ. (මේත් සමග රාවණා නාමය පුරාවිද්යාත්මක වේ)
4) එම වලස්තෙවුණ වැවම ‘‘පරුමක විසව පුත් විභීෂණගේ ලෙණ’’
5) මහනුවර අසල වේගිරිය දේවාලයේ ලිපිය ‘‘පරුමක විශ‍්රවස්ගේ පුත් පරුමක කුඹුක්කන්ගේ ලෙණ’’
6) හොරොව්පතානේ එරපොතාන ලිපිය ‘‘පරුමක විශ‍්රවස්ගේ පුත් පරුමක කුබිරගේ ලෙණ’’
7) ලංකා ශිලා ලිපි සංග්රහයේ පළමු වෙළුමේ (1970) පහත සඳහන් සෙල්ලිපි අංක IC 86 - 11........ IC 88 -12..... IC 333 - 8....... IC 703...... 1049....... IC 486 - 3...... IC 515 - 13....... IC 549 - 1...... IC 656 - 11....... IC 959....... IC 807 - 1....... IC 812...... IC 1035....... කියෑවීම හෝ අර්ථ නිරූපණය කිරීම වැරදී ඇත. තෘණබිJදු, සෘෂි, විශ්රවස් මුණ රාවණ, නහුත, සුමන, ඉCධු, කුබකණ, ගෝතම ශමණ, කුබිර වැනි කොඩ්රිංටන් ඉතිහාසය ට හා පූර්ව පුද්ගල නාම හා දුතක හා නාවික වැනි විජය පූර්ව තනතුරු නාමයන් ද වැරදුනි. ලංකා ශිලාලිපි සංග්රහයේ පළමු වෙළුමේ සෙල්ලිපි 1234 න් ඉහත සඳහන් සෙල්ලිපි හැරෙන්නට වෙනත් වැරදුන සෙල්ලිපි නැත.
8) අටුගොද පිහිටි (ගලිගමුව-යටියන්තොට පාරෙ)සෙල් ලිපි 3
09.බිබිල -අම්පාරෙ පාරෙ කොලනිස් යාය ඇති ලිපිය.
10.අම්පර දිස්ත්රික්කයේ කිතුල්වැව ලිපිය.
11.කොත්මලේ විමන්පව්ව ලිපිය(දැනට විනාශවෙමින් පවතී)
12.අම්පාර රූගම වැවට දකුනින් පොතුවිල ලිපිය.
13.මහියංගනේරිද්මාලියද්ද අසල රදලියද්ද ලිපිය
14) තොප්පිගල-බෙරගල අතර අල්වා කුබුරේ ලිපිය.
15) පරණවිතාන ICකෘතිය- අoක 515 නාගපබ්බත රජමහා විහාරය -බඹරගස්තලාව
“රාවණගේ දියනිය වූ ශොහිලිගේ ලෙන සoඝයාට” (රවණ ක්ඩිති ශොහිලි ලෙණේ ශගශ )
16) රහල සෙල්ලිපිය
රාවණා රජුගේ පුත්රයා වූ ප්රධාන ඉන්ද්රජිත්ගේ ලෙන (රවණ රක්ධහ පුත පරුමක ඉක්දු ලෙණේ )
අකුරු ලොකුවට ලියලත් කියවලා තේරුම් ගන්න බැරි අයට අපි කියන්නේ බූරුවෝ.. මී හරක් කියලා. මම කියලා තියෙනවාද රාවනා හිටියා කියලා ඔප්පු කරන්න බැහැ කියලා ? කොහේද යකෝ එහෙම තියෙන්නේ ?
මම කියලා තියෙන්නේ රාවනා හිටියා කියලා ඔප්පු කරන්න පුළුවන් කාරණා 1000ක් අතුරින් මම හොදටම දන්න කාරනාවක් ඉදිරිපත් කරනවා කියලා විතරයි.
මට හොදටම විස්වාසයි උඹ වාල්මිකීගේ රාවනා කතාවවත් කියවලා නැහැ කියලා. අනිවාර්යෙන්ම ටීවී එකේ යන රාවනා කතාවක් බලලා ඒක ෆැන්ටසියක් කියලා හිතන එකෙක්. මොකද උඹට ලියලා තියෙන දේ තේරුම් ගන්න බැහැ.
මට මගේ කාලය නාස්ති කරලා උඹට රාවනා හිටියා කියලා ඔප්පු කරන්න ඕන නැහැ බං. එත්ප උඹ කියවලා බලපන් SJ91 ගේ පොස්ට් එක. නිකං පීචං වෙලා කුජීත වෙලා යනවා වගේ නේද?පිස්සොත් එක්ක තර්ක කරන්න ගියාම අපිත් පිස්සෝ වෙනවා.
උඹ සිංහලයෙක් නේ. සිංහල ඉතිහාසයට නිගා කරන්නේ නැතුව මොකුත් නොදැන කතා කරනවාට වඩා ඉන්ටර්නෙට් එකේ තියෙන ලිපි ටික වත් කියවලා මෙතන කරුණු දාන්න. ඔයාට ගැටලු ඇතිවෙන තැන් දාන්ත. එතකොට මම මගේ කාලය නාස්ති කරලා හරි ඒවට උත්තර දෙන්නම්.

ඉතිහාසය ගොඩනැගීමට උපයෝගි කරගන්නේ සාහිත්ය මූලාශ්ර සහ පුරාවිද්යා මූලාශ්රයි.ඔබතුමාගේ තර්කේ අනුව විජයගෙන් පසු මෙරට ඉතිහාසය යයි අද සලකමින් තිබෙන ඉතිහාසයත් පිලිගන්න බැරි තත්වයක් උද්ගත වෙනවා.මන්ද? සාහිත්ය මූලාශ්ර ඔබ නොපිලිගන්නා බැවින්. ඉහත ඉතිහාසය තවමත් 50%කට වඩා ගොඩනගා ඇත්තේ සාහිත්ය මූලාශ්ර මතයි.