රාවය ආයෙත් නාගනී
http://www.sinhalaravaya.com/2012/04/02/වස-දැමූ-ටොෆි-නොමිලේ-බෙදමි/
මුලින්ම රටේ රාලට හිතුනා දැන ගන්න ඕනේ Malic (296) ඇසිඩ් කියන්නේ මොනවගේ දෙයක් ද කියා . මහ දෙයක් කරන්න ඕනෙ නෑනේ අන්තර්ජාලයේ සර්ච් කරාම එනවා මේ මොනවද කියලා .
malic ඇසිඩ් කියන්නේ රස කාරකයක්, මේකට මුලින්ම නිස්සාරණය කරන්නේ ඇන්ටොනි ලැවොසියර් මහත්තයා . මේ මහත්තයා යොජනා කරන නම acide malique මේකට නම වැටෙන්නේ මලුම් Malum කියන වචනයෙන් .මලුම් කියන්නේ ලතින් වලින් ඇපල් . කොළ ඇපල් ගෙඩියේ ඇඹුල් රහ එන්නේ මේ මැලික් අම්ලයෙන්.
http://en.wikipedia.org/wiki/Malic_acid
රටේ රාළට හිතුනා මැලික් අම්ලයේන් සිදුවන හානි ගැන හොයන්න.
පල්ලෙහා ලින්ක් ගියානම් දැන ගත හැකි මැලික් අම්ලයේ දැනට කිසිමාකාරයක අතුරු අබාධ නැති විත්තිය.
http://www.food-info.net/uk/e/e296.htm
අන්තිමට රාළ හොයාගත්තා මැලික් අම්ම්ලය තියන පලතුරු ටික.
ඇපල්
ඇප්රිකොට්
අන්නාසි(දේශීය පලතුරක්)
http://www.livestrong.com/article/203551-natural-sources-of-malic-acid/#ixzz1qztJ8Hpm
ජාති වාදයෙන් අන්ධ වුන සින්හලරාවය සන්විදානය මේ කරපු බලුවැඩේ රට ගිනි තියන්නද ? එල්ටිටියට අවශ්‍ය පසුබිම නැවතත් මේ රටේ ඇති කරන්නද ?
වස දැමූ ටොෆි නොමිලේ බෙදමින් ” Nolimit” සිංහල ජාතිය වඳකිරීමේ තැතක
මේ සිංහල අවුරුදු සමයේ මහත් සතුටින් අඳුම් මිලදී ගනීමට Nolimit නම්වූ මුසල්මානුවන්ගේ ආයතනයට යන සිහළුන්ට, සිංහල ජාතිය වඳකිරීමෙ අරමුණින් ”ටොෆි” නොමිලේ බෙදන බව ඔබ දන්නවාද?
මේ දිනවල සිංහල පවුල් ඉලක්කකර බෙදා දෙන මෙම ටොෆියේ අඩංගු Malic Acid (E296) නම් වූ ද්‍රව්‍ය ගර්භණි වූ මාතාවන් ගබ්සා කරවීමේ හැකියාව ඇත.කුඩා ළමුන් සඳහා මෙම ටොෆි වර්ගය කිසිසේත්ම සුදුසු නැති බව අන්තර්ජාලය පුරාවට දක්නට ලැබේ. වකුගඩු අවයවවල ආබාධ ඇතිවිය හැකි මෙම ඇසිඩ් වර්ගය ඇති ටොෆි අහුරු පිටින් සිංහලයන්ට බෙදන්නේ කුමන අරමුණකින්ද?
සිංහලයාගේ ආදායම සූරගෙන දියුණුවෙන, Nolimit වැනි වෙළඳ ව්‍යාපාර මෙම වසර පටන් ගත්තේ අරාබියෙන් හා දෙමළ බසින් පමණක් දින දර්ශණයක් නිකුත් කරමිනි. එය සිහළුන්ගේ කනට ගැසීමක් වැනිය. සිංහලයින්ගේම අවුරුදු සමයේ නව පරපුර වනසන්නට ටොෆි කවන මේ පඩත්තරයන්ගේ ආයතන දියුණු කිරීමට සිංහලයින් තවමත් බැඳීසිටීම පුදුමයට හා කණගාටුවට කරුණකි …

Last edited:

ANNASI WALIN WADA WENNE NAHA
EKA HARI

NODANNA