රාවය ආයෙත් නාගනී

samanthaVidya

Member
Mar 31, 2011
306
24
0
රාවය ආයෙත් නාගනී

වස දැමූ ටොෆි නොමිලේ බෙදමින් ” Nolimit” සිංහල ජාතිය වඳකිරීමේ තැතක

මේ සිංහල අවුරුදු සමයේ මහත් සතුටින් අඳුම් මිලදී ගනීමට Nolimit නම්වූ මුසල්මානුවන්ගේ ආයතනයට යන සිහළුන්ට, සිංහල ජාතිය වඳකිරීමෙ අරමුණින් ”ටොෆි” නොමිලේ බෙදන බව ඔබ දන්නවාද?
මේ දිනවල සිංහල පවුල් ඉලක්කකර බෙදා දෙන මෙම ටොෆියේ අඩංගු Malic Acid (E296) නම් වූ ද්‍රව්‍ය ගර්භණි වූ මාතාවන් ගබ්සා කරවීමේ හැකියාව ඇත.කුඩා ළමුන් සඳහා මෙම ටොෆි වර්ගය කිසිසේත්ම සුදුසු නැති බව අන්තර්ජාලය පුරාවට දක්නට ලැබේ. වකුගඩු අවයවවල ආබාධ ඇතිවිය හැකි මෙම ඇසිඩ් වර්ගය ඇති ටොෆි අහුරු පිටින් සිංහලයන්ට බෙදන්නේ කුමන අරමුණකින්ද?
සිංහලයාගේ ආදායම සූරගෙන දියුණුවෙන, Nolimit වැනි වෙළඳ ව්‍යාපාර මෙම වසර පටන් ගත්තේ අරාබියෙන් හා දෙමළ බසින් පමණක් දින දර්ශණයක් නිකුත් කරමිනි. එය සිහළුන්ගේ කනට ගැසීමක් වැනිය. සිංහලයින්ගේම අවුරුදු සමයේ නව පරපුර වනසන්නට ටොෆි කවන මේ පඩත්තරයන්ගේ ආයතන දියුණු කිරීමට සිංහලයින් තවමත් බැඳීසිටීම පුදුමයට හා කණගාටුවට කරුණකි …

http://www.sinhalaravaya.com/2012/04/02/වස-දැමූ-ටොෆි-නොමිලේ-බෙදමි/
මුලින්ම රටේ රාලට හිතුනා දැන ගන්න ඕනේ Malic (296) ඇසිඩ් කියන්නේ මොනවගේ දෙයක් ද කියා . මහ දෙයක් කරන්න ඕනෙ නෑනේ අන්තර්ජාලයේ සර්ච් කරාම එනවා මේ මොනවද කියලා .
malic ඇසිඩ් කියන්නේ රස කාරකයක්, මේකට මුලින්ම නිස්සාරණය කරන්නේ ඇන්ටොනි ලැවොසියර් මහත්තයා . මේ මහත්තයා යොජනා කරන නම acide malique මේකට නම වැටෙන්නේ මලුම් Malum කියන වචනයෙන් .මලුම් කියන්නේ ලතින් වලින් ඇපල් . කොළ ඇපල් ගෙඩියේ ඇඹුල් රහ එන්නේ මේ මැලික් අම්ලයෙන්.
http://en.wikipedia.org/wiki/Malic_acid
රටේ රාළට හිතුනා මැලික් අම්ලයේන් සිදුවන හානි ගැන හොයන්න.
පල්ලෙහා ලින්ක් ගියානම් දැන ගත හැකි මැලික් අම්ලයේ දැනට කිසිමාකාරයක අතුරු අබාධ නැති විත්තිය.
http://www.food-info.net/uk/e/e296.htm
අන්තිමට රාළ හොයාගත්තා මැලික් අම්ම්ලය තියන පලතුරු ටික.
ඇපල්
ඇප්‍රිකොට්
අන්නාසි(දේශීය පලතුරක්)
http://www.livestrong.com/article/203551-natural-sources-of-malic-acid/#ixzz1qztJ8Hpm
ජාති වාදයෙන් අන්ධ වුන සින්හලරාවය සන්විදානය මේ කරපු බලුවැඩේ රට ගිනි තියන්නද ? එල්ටිටියට අවශ්‍ය පසුබිම නැවතත් මේ රටේ ඇති කරන්නද ?

Last edited:

samanthaVidya

Member
Mar 31, 2011
306
24
0
සාමාන්‍යයෙන් අප කඩෙන් මිලදී ගන්නා ටො‍ෆි වල මැලික් අම්ලය අඩංගු බව සඳහන් වෙන්නේ නැහැ. ඉතින් නෝ ලිමිට් ආයතනයෙන් ලබා දෙන ටො‍ෆි වල මැලික් අම්ලය අඩංගු බව ලොකුවට සඳහන් කර ඇත්තේ ඇයි? යම් විධියකින් මේ ගැන නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ගියහොත්, ටො‍ෆියේ අඩංගු දේ ගැන සඳහන් කර ඇතැයි පවසා නීතියේ සිදුරකින් බේරීමටවත්ද?

මීට අවු 10කට පහලවකට කලින් කිසිම කැමක E-Numbers ගැන කිසිම සඳහනක් නෑ . එත් දැන් චොකොලට් එකක් ගත්තත් එකේ අඩන්ගු රසකාරක (E-Numbers) පිලිබඳව සඳහන් වෙලා තියනවා. මේක නිතියක් වෙන්න ඕනේ. මේ සරල දේ මේක ලියපු කෙනාට තෙරෙන්නේ නෑ නැත්නම් විහින් අමතක කරලා

නෝ ලිමිට් ආයතනයට ගිය මාගේ හිතවතෙක් පැවසුවේ එම ටො‍ෆි සිංහල ජාතිකයින්ට දෙනවා දු‍ටු බවත් ඔහුටත් ටො‍ෆි දුන් බවත්ය. නමුත් ඔහු සිටින වෙලාවේ කවුන්ටරයට මුදල් ගෙවා පිට වූ මුස්ලීම් පුද්ගලයෙකුට දුන්නේ නැතිලු.

මේවා හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට

මැලික් අම්ලය යනු සෛල තුළ ශක්තිය නිපදවීමේ ක්‍රෙබ් චක්‍රයේදී ඇතිවන සංයෝගයක්. මෙය ඇපල් ඇතුළු පළතුරු වලත් අඩංගු වන අතර ආහාර කල් තබා ගැනීමේදීත් භාවිතා වෙයි. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාත්මක මතය වන්නේ වෛද්‍ය නිර්දේශ වලින් තොරව එය භාවිතා කිරීම මගින් වකුගඩු ආබාධ, ගැස්ටයිටීස්, පාචනය, බඩ දැඟලීම, වමනය, රුධිර අවපීඩනය ඇතුළු රෝගාබාධ රාශියක් ඇතිවිය හැකි බවයි

මැලික් අම්ලය මුලින්ම නිස්සාරනය වෙන්නේ ඇපල් වලින්, ඇපල් වල සාපේක්ෂව මැලික් ඇසිඩ් ගොඩක් තියනවා .නමුත් ඇපල් කන්න දෙනවා ඕනැ තරම් .ඝර්භනි මතාවන්ට ඇපල් කන්න දිමේන් ඉපදෙන දරුවාගේ රෝග අඩු කරගත හැකිලූ

malic-acid-447x500.jpg
Ehow එකේ මෙහෙම කියනවා මුලින්ම recommended safe and effective dosage range for malic acid nutrititional supplements is 1,200 to 2,400 mg daily. A 1995 study by the University of Texas Health Science Center found this dosage range to be effective, safe, and free of side effects in treating fibromyalgia symptoms in 24 patients.

You should avoid malic acid during pregnancy and breastfeeding. Not enough information is available on the effects of malic acid during pregnancy and breastfeeding, so it's best to avoid it in its supplemental form.

මේ වගේ ඊ නම්බර් ෆූඩ්ස් ගොඩක් තියනවා

E500 ,E503 Soya Lecithin(E322) - Included In Riztbury Chit Chat - CBL Foods International

Do not take lecithin without first talking to your doctor if you are pregnant or could become pregnant. Lecithin is generally not recommended for use during pregnancy. Do not take lecithin without first talking to your doctor if you are breast-feeding a baby. There is no information available regarding the use of lecithin by children. Do not give any herbal/health supplement to a child without first talking to the child's doctor.
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අන්නාසි(දේශීය පලතුරක්)
    EKA THAMYI ANNASI KANAN DENNE NATHTHE LAMAYI HAMBA WENNA INNA AYATA ITHIN ME TOPI DEMETH YATI ARAMUNA OKANAM UBA KOHOMADA OKA SADARANAYA KARANNE
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    SAMANAYA MANUSSYO DANNAWA ANNASI HODA NAHA KIYALAA
    NAMUTH GODAK MINISSU TOPI WALATH OKA THIYENAWA KIYALA DANNE NAHA
    EKEN THAMANGE PAHATH ARAMUNA ISTTA KARA GANNA HADANAWANAM ALLA DEVIYOTH SAMAWA DENA EKAK NAHA OKA KARANA PAHARAYANTA
     
    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    අන්නාසි(දේශීය පලතුරක්)
    EKA THAMYI ANNASI KANAN DENNE NATHTHE LAMAYI HAMBA WENNA INNA AYATA ITHIN ME TOPI DEMETH YATI ARAMUNA OKANAM UBA KOHOMADA OKA SADARANAYA KARANNE

    අන්නසි වලට වඩා ඇපල් කන්න දෙනවනෙ කොල්ලෝ තක්කලි වලත් තියනවා . කිසිම සයිට් එකක නෑ මේක ප්‍රෙග්නන්ශි වලට නරකයි කියලා. අන්නසි දෙන්නේ (මම නම් අහල නෑ අන්නසි නොදෙන්න්නය කියලා ) නැත්තේ වෙන හේතුවක් හින්දා වෙන්න ඕන.
    අන්නාසි වලින් වඳ වෙන්නේ නෑ

    http://pregnancyglee.com/?p=26
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අන්නසි වලට වඩා ඇපල් කන්න දෙනවනෙ කොල්ලෝ තක්කලි වලත් තියනවා . කිසිම සයිට් එකක නෑ මේක ප්‍රෙග්නන්ශි වලට නරකයි කියලා. අන්නසි දෙන්නේ (මම නම් අහල නෑ අන්නසි නොදෙන්න්නය කියලා ) නැත්තේ වෙන හේතුවක් හින්දා වෙන්න ඕන.
    අන්නාසි වලින් වඳ වෙන්නේ නෑ

    MACHAN ANNASI WALIN DARU GABATA HANI WENAWA DAN UBA KIYAPU EKEN APAL HODA NAHA KIYAAL MAM DANA GATHTHA MOKADA OYA KIYANA DE ANTHARAGATHA NISAA :dull: ANNASI WALIN WADA WENNE NAHA:oo:EKA HARI
    AYI OYA KIYAN DEMA THIYENA TOPI YODA GANNE DENNA ANNA ETHANAYI PASNE ANIKA MAAM HARIYATAMA DANNE NAHA OKE BALAPAM ANNASI HODA NAHA WAGE OYA DETH HODA NATHI WEYI DARU GABATA :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ANIKA UBA KIYAPU DEYIN MATA UDUWAKUTH UNAA MOKADA MAMA APAL GENICHCHA IYE
    DAN MAMA WIFE TA KATHA KARALA KIWUWA APAL KANNA EPAA KIYALAA MAGE WIFE TA BABEK LABENNA INNA NISA EKATA THANKS
     
    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    MACHAN ANNASI WALIN DARU GABATA HANI WENAWA DAN UBA KIYAPU EKEN APAL HODA NAHA KIYAAL MAM DANA GATHTHA MOKADA OYA KIYANA DE ANTHARAGATHA NISAA :dull: ANNASI WALIN WADA WENNE NAHA:oo:EKA HARI
    AYI OYA KIYAN DEMA THIYENA TOPI YODA GANNE DENNA ANNA ETHANAYI PASNE ANIKA MAAM HARIYATAMA DANNE NAHA OKE BALAPAM ANNASI HODA NAHA WAGE OYA DETH HODA NATHI WEYI DARU GABATA :P

    අන්නාසි වල මේ දේට හේතුව Bromelain wenna one . anika kisma thanaka na E296 pregnancy ekata hodha naha kiyala
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    564031_427083710642551_274859899198267_1944595_1023924729_n.jpg

    MEKE THIYENAWANE GARBANI MATHAWANTA AHITHA KARAYI KIYALAA ITHIN E GANA DANNA EKEK NEDA OKA LIYANNA ATHTHE ANIKA PSIDDA PUWATH PATHAKA YANNA THARAM HETHUWAK THIYENNA ONA NEDA NATHNAM E AYAT VIRUDDAWA NADU DANNA PULUWANNE
    MEHI E NISAA ATHTHAKUTH THIYENNE PULUWAN
     
    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    564031_427083710642551_274859899198267_1944595_1023924729_n.jpg

    MEKE THIYENAWANE GARBANI MATHAWANTA AHITHA KARAYI KIYALAA ITHIN E GANA DANNA EKEK NEDA OKA LIYANNA ATHTHE ANIKA PSIDDA PUWATH PATHAKA YANNA THARAM HETHUWAK THIYENNA ONA NEDA NATHNAM E AYAT VIRUDDAWA NADU DANNA PULUWANNE
    MEHI E NISAA ATHTHAKUTH THIYENNE PULUWAN

    දන්න එකෙක් නම් නෙවෙයි මේක ලියලා තියෙන්නේ. එහෙමනම් මෙලික් අසිඩ් තියන ඇපල් ප්‍රෙග්නන්ශි වලට හොඳයි කියන්නේ කොහොමද ? යන්නන්වාලේ නොයා හොයලා බලා විශ්වාස කරපන් .

    ප්‍රසිද්ධ පුවත පත මොකද්ද ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දන්න එකෙක් නම් නෙවෙයි මේක ලියලා තියෙන්නේ. එහෙමනම් මෙලික් අසිඩ් තියන ඇපල් ප්‍රෙග්නන්ශි වලට හොඳයි කියන්නේ කොහොමද ? යන්නන්වාලේ නොයා හොයලා බලා විශ්වාස කරපන් .

    ප්‍රසිද්ධ පුවත පත මොකද්ද ?
    AH SORRY PUWATH PATHA NEME COM EKA :dull:YANNAN WALE NEME MACHAN KATHAA KARALA NODANNAWANAM E GANA DANA GANNA KAMATHI:)NODANNA
    KAMATA WADAA CHAA WELAA HO DANA GANNA EKA WATINAWAA:PANIKA RAWAYA KIWUWAMA MAM HITHUWE PATHTHARE KIYAAL VI GE MAAM OYA SITE EKA DANNE NAHA
     
    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    AH SORRY PUWATH PATHA NEME COM EKA :dull:YANNAN WALE NEME MACHAN KATHAA KARALA NODANNAWANAM E GANA DANA GANNA KAMATHI:)NODANNA
    KAMATA WADAA CHAA WELAA HO DANA GANNA EKA WATINAWAA:P

    උඹ හරි සංවරයි මචන්. මම කතාකරපු අනිත් ඔක්කොම වගේ උත්තර දෙන්න බැරිවුනාම මඩ ගහල ගියේ

    මචන් ඇපල් නම් කිසි අවුලක් නෑ ප්‍රෙග්නන්ශි වලට මම දන්න විදියට .
    http://www.medicalnewstoday.com/releases/67314.php
    එත් උඹ තවත් හොයලා බලපන් මට වැරදුන තැනක් තියනවා නම් මාව දැනුවත් කරපන්
     
    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    උඹ හරි සංවරයි මචන්. මම කතාකරපු අනිත් ඔක්කොම වගේ උත්තර දෙන්න බැරිවුනාම මඩ ගහල ගියේ

    මචන් ඇපල් නම් කිසි අවුලක් නෑ ප්‍රෙග්නන්ශි වලට මම දන්න විදියට .
    http://www.medicalnewstoday.com/releases/67314.php
    එත් උඹ තවත් හොයලා බලපන් මට වැරදුන තැනක් තියනවා නම් මාව දැනුවත් කරපන්
    NODANNA
    KAMATA WADAA CHAA WELAA HO DANA GANNA EKA WATINAWAA

    :yes::yes::yes::yes:
     
    Similar threads