මෙව්වා තේරුම් ගන්න තරම් දියුණු මනසක් මට නැහැ.....තේරුනේ නැහැ පෙසා යාලු.
![]()

රාස්සය ගිහිං තියෙන්නෙ එයාගෙ ලමෙක් අසනීප වෙලා බෙහෙත් හොයන්න නැතුව මිනිස්සුන්ට කරදර කරන්න නෙමේ
මිනිස්සු රාස්සයට විදල මරල දාල
අනික් ලමය රාස්ස අම්මගෙන් අහනව බෙහෙත් ගේන්න ගිය තාත්ත කෝ එයාගෙ මල්ලි මැරෙන්න යනව කියල
ඔයාලට කැලේ ඇවිදිද්දි රාස්සයෙක් හම්බවුනොත් කරදර කරන්න එපා කියන්න මේක දැම්මෙ.![]()