රාස්සයා

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Zwa7yMn.png
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙව්වා තේරුම් ගන්න තරම් දියුණු මනසක් මට නැහැ.....තේරුනේ නැහැ පෙසා යාලු.

    :sorry::sorry::sorry:
     
    රාස්සය ගිහිං තියෙන්නෙ එයාගෙ ලමෙක් අසනීප වෙලා බෙහෙත් හොයන්න නැතුව මිනිස්සුන්ට කරදර කරන්න නෙමේ :sorry:
    මිනිස්සු රාස්සයට විදල මරල දාල :(
    අනික් ලමය රාස්ස අම්මගෙන් අහනව බෙහෙත් ගේන්න ගිය තාත්ත කෝ එයාගෙ මල්ලි මැරෙන්න යනව කියල :(
    ඔයාලට කැලේ ඇවිදිද්දි රාස්සයෙක් හම්බවුනොත් කරදර කරන්න එපා කියන්න මේක දැම්මෙ. :sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    රාස්සය ගිහිං තියෙන්නෙ එයාගෙ ලමෙක් අසනීප වෙලා බෙහෙත් හොයන්න නැතුව මිනිස්සුන්ට කරදර කරන්න නෙමේ :sorry:
    මිනිස්සු රාස්සයට විදල මරල දාල :(
    අනික් ලමය රාස්ස අම්මගෙන් අහනව බෙහෙත් ගේන්න ගිය තාත්ත කෝ එයාගෙ මල්ලි මැරෙන්න යනව කියල :(
    ඔයාලට කැලේ ඇවිදිද්දි රාස්සයෙක් හම්බවුනොත් කරදර කරන්න එපා කියන්න මේක දැම්මෙ. :sorry:

    අඩෝ ඒකට දුක හිතුනා............ :(:(:(
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    රාස්සය ගිහිං තියෙන්නෙ එයාගෙ ලමෙක් අසනීප වෙලා බෙහෙත් හොයන්න නැතුව මිනිස්සුන්ට කරදර කරන්න නෙමේ :sorry:
    මිනිස්සු රාස්සයට විදල මරල දාල :(
    අනික් ලමය රාස්ස අම්මගෙන් අහනව බෙහෙත් ගේන්න ගිය තාත්ත කෝ එයාගෙ මල්ලි මැරෙන්න යනව කියල :(
    ඔයාලට කැලේ ඇවිදිද්දි රාස්සයෙක් හම්බවුනොත් කරදර කරන්න එපා කියන්න මේක දැම්මෙ. :sorry:

    එතකොට බූවල්ලා?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :(:(:(