ubta hodtma sure da machan mkda mam ahala tiynwa mantara wagyak mathurala wisha banda kiyla metha ena ona e manthara sambnda wachanyak kiylay mata hituneමෙන්න අඩු ටික
රුසිරු පෙතන්ගොඩ උයනට අනෙ ලං උනා
නපුරු උණ කටුව පතුලෙ ඇනී වණ උනා
රැස්ව සිටි පිරිස මතුරා විසද වැඩි උනා
රාජසිංහ දෙවි නාමෙ ලොවේ නැති උනා
Thanks for share with us..Valuable post






