~~~රාසිං දෙයියන්ට මරු කැදවු උණ කටුව~~~

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මම මෙතෙන්ට ගිහින් තියෙනවා මචන්....
ඇත්තටම ගත්තොතින් මෙතන වටිනාකම මේක කරන උන්ටත් නෑ...
ඒක අපේ රටේ හැටි වෙන්න ඇති.... නොවටිනා දේවල් ලොකු කරගෙන ඉතිහාසයම මකමින්...
වන්සෙ කබල්ගාන ජාතියක් අපි අපේ දේ රැක ගන්නෙ නෑ කියවන්න නම් ඉන්නවා ලොකුවට...
උඹටත් ඒක වැටහෙන්න ඇති ගියාම...
 

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මම මෙතෙන්ට ගිහින් තියෙනවා මචන්....
    ඇත්තටම ගත්තොතින් මෙතන වටිනාකම මේක කරන උන්ටත් නෑ...
    ඒක අපේ රටේ හැටි වෙන්න ඇති.... නොවටිනා දේවල් ලොකු කරගෙන ඉතිහාසයම මකමින්...
    වන්සෙ කබල්ගාන ජාතියක් අපි අපේ දේ රැක ගන්නෙ නෑ කියවන්න නම් ඉන්නවා ලොකුවට...
    උඹටත් ඒක වැටහෙන්න ඇති ගියාම...
    aniwa kiyala wadak na dakkane akuru kurutu ganna epa kiyala thiyana board ekem akuru kotala thiyanawa:( ekenma therenawane thathwe:(
     

    Coringa

    Banned
    Jul 10, 2012
    18
    1
    0
    mata oyage watina tika penawa. mage mobile eke penne 1st page witharai. eka nisa mama me thread eka udata aran bookmark karanawa harida. waradak una nam sama wenna
     

    kaladuwannam

    Member
    Jun 6, 2011
    66
    16
    0
    මෙ ගීත්යේ අවසන් අන්තරා කොටසේ 3වන පදය මට පැහැදිලි නැත

    රුසිරු පෙතන්ගොඩ උයනට අනෙ ලං උනා
    නපුරු උණ කටුව පතුලෙ ඇනී වණ උනා
    එක්ව සිටි සැවොම මතුරා විසද වැඩි උනා
    රාජසිංහ දෙවි නාමෙ ගියා නැති උනා