මේ එලකිරියෙ ඉන්න නැකැත් රාල කියන මාෆියා කාරයගෙන් බේරෙන්න මං ඔයගොල්ලොන්ට අද රාහු-කේතු ගැන කියල දෙනව. ඔව්.
රාහු කේතු කියන්නෙ ග්‍රහයො 2න්නෙක් කියල දන්නවා ඇතිනේ, ඒ උනාට අපිට ඔය ග්‍රහයො 2න්න පියවි ඇසට පේන්නෙ නෑ කියලත් දන්නවා ඇතිනේ, ඔය ග්‍රහයො 2න්න හින්ද තමයි තාමත් ජ්‍යෝතිශය විද්‍යාඥයොන්ට බොරු කරන්න බැරුව තියෙන්නෙ. මොකද අභ්‍යාව කාශ වස්තු 2ක් නන් ඒවට බරක් , ප්‍රමාණයක්, දීප්තියක් තියෙන්නෙ ඕනෙනෙ.
මේ වීඩියෝ එකේ තියනවා 2.5 ඉඳන් බලන්න ලූනා නොඩ්ස් කියල 2ක්. ඔය 2ක තමයි රාහු කේතු කියන්නෙ . අපේ හඳේ කක්ෂය අංශක5 ඇලවෙලා ගමන් කරන්නෙ. ඒකයි අපිට හැම මාසෙම සූර්යග්‍රහණයක් පේන්නෙ නැත්තේ, කොහොම හරි ඔය ලූනා නොඩ් 2ක සූර්යයාගෙ පැත්තට හැරිල තියෙන එක, (පෘතිවියත් පරිභ්‍රමණය වෙනවනෙ) තමයි රාහු කියන්නෙ, ඊට විරුද්ද පැත්තෙ තියන එක කේතු, ජ්‍යෝතිය ගණනය කිරීම් කරන්නෙ පෘථිවියට සාපේක්ෂව හින්ද. සූර්යයාත් පෘථිවිය වටේ යනවයි කියල තමයි ගන්නෙ. ජ්‍යෝතිෂයේ රාහු කේතු දශා තියනවා අවුරුදු අවුරුදු 8යි ,7යි විදියට, ඒමේ පෘථිවිය නිශ්චලයි සූර්යත් ග්‍රහයෙක් කියල ගන්න හින්ද තමයි දශාව කියල එකක් එන්නෙ. ඇත්තටම රාහු කේතු කියල දෙයක් නෑ, ඒකියන්නෙ ජ්‍යෝතිශයත් බොරු කියන එක දැන් ඔයගොල්ලොන්ට තේරෙයි.