යාලුවනේ රාජ්ය සේවකයින්ට මෝටර් රත බදු සහනය(පර්මිට් එක) මුලු ජෙ එවිත කාලයටම එකක්ද ලෑ බෙන්නෙ නත්නම් අවුරුද්දකට එකක් ලෑබෙනවද? දන්නකෙනෙක් කියන්න්කො.....
ස්තුතියි........
eka post eka anuwa wenas wenawa. 3-7 wage athara
godak ayata dena permit eka gana meken balanna
http://govlk.com/content/permit-vehicle-list-and-contacts
thanks comment walata.Accountant kenekuta avrudu keeyakata sarayakda labenne dannawada machanla.....
මචන්ල මගෙ අය්යට ඔය පෙර්මිට් එකෙන් වාහනයක් ගනන් පුලුවන්..අවුරුදු 3ක් යනකම් අයිතිය පවරන්න බරි උනට ඒ වාහනය මට පාවිච්චි කරන්න නීතියෙන් තහනමක් නෑහෑ නේද? එහෙම පාවිච්චි කලොත් මට තියෙන අවාසි මොනවද? ඔයලගෙ අදහස් මෙතන ලියන්නකො.......
ස්තුතියි.......