රා‍ජ්‍ය සේවකයින්ට මෝටර් රත බදු-Help

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    රා‍ජ්‍ය සේවකයින්ට මෝටර් රත බදු-Help

    යාලුවනේ රා‍ජ්‍ය සේවකයින්ට මෝටර් රත බදු සහනය(පර්මිට් එක) මුලු ජෙ එවිත කාලයටම එකක්ද ලෑ බෙන්නෙ නත්නම් අවුරුද්දකට එකක් ලෑබෙනවද? දන්නකෙනෙක් කියන්න්කො.....

    ස්තුතියි........
     
    යාලුවනේ රා‍ජ්‍ය සේවකයින්ට මෝටර් රත බදු සහනය(පර්මිට් එක) මුලු ජෙ එවිත කාලයටම එකක්ද ලෑ බෙන්නෙ නත්නම් අවුරුද්දකට එකක් ලෑබෙනවද? දන්නකෙනෙක් කියන්න්කො.....

    ස්තුතියි........

    awurudu 5/7kata sarayak set wenawa
    (mama danna widihata)
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    thanks comment walata.Accountant kenekuta avrudu keeyakata sarayakda labenne dannawada machanla.....
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    මචන්ල මගෙ අය්යට ඔය පෙර්මිට් එකෙන් වාහනයක් ගනන් පුලුවන්..අවුරුදු 3ක් යනකම් අයිතිය පවරන්න බරි උනට ඒ වාහනය මට පාවිච්චි කරන්න නීතියෙන් තහනමක් නෑහෑ නේද? එහෙම පාවිච්චි කලොත් මට තියෙන අවාසි මොනවද? ඔයලගෙ අදහස් මෙතන ලියන්නකො.......

    ස්තුතියි.......
     
    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    මචන්ල මගෙ අය්යට ඔය පෙර්මිට් එකෙන් වාහනයක් ගනන් පුලුවන්..අවුරුදු 3ක් යනකම් අයිතිය පවරන්න බරි උනට ඒ වාහනය මට පාවිච්චි කරන්න නීතියෙන් තහනමක් නෑහෑ නේද? එහෙම පාවිච්චි කලොත් මට තියෙන අවාසි මොනවද? ඔයලගෙ අදහස් මෙතන ලියන්නකො.......

    ස්තුතියි.......

    ehema thahanamak naha. samaharak aya lawyersla laga porondu pathayak liyala permit wikunanawa.
    permit ekak 8-10 kata wikunanna puluwan.