ලියුම බාරගෙන මේස දෙක තුනක් එහායින් ඉන්න මිස්ට පාස් කරන්න 300ක් විතර ගන්නවා.
ඒක තමයි බංඔව් ඉතින් පියන් හම්බෙලා කියන්න ඕනෙ මහත්තයට මේ නොම්බරේට තියෙන ෆයිල් එක ගිහින් දෙන්න කියල.
සමහරට මහත්තයා රාජ්ජ විස්සවිද්‍යාලෙක කොලීජියක උපාධිය ඩිප්ලෝමාව ගත්තු පීඩිත පංතියේ මනුස්සයෙක් වෙන්න පුලුවන්.

eka sadarana hethuwak newene banහැබැයි ඉතින් ගොඩක් රාජ්ය සේවකයන්ට පඩිය 40-50 නෙ. (ලෝන් වලටත් කැපිල අතට එන්නෙ පොඩි ගානයි.) උන්ට ලැබෙන පඩියෙ ප්‍රමාණයට වැඩ කරනව ඇති
anthima chora bn.
last month mula mama hutch eken online sim ekak order kala, two weeks gihinuth badu na. mama unta mail ekak dammama un kiyanawa un within two days ewwalu, post eken ahanna kiwwa. mama post ekata giyama (luckily mata leave danna one une na) piyuma ada na heta ennalu. anidda giyama pora innawa un bula kela kela idala two weeks. mata niwadu danna unanam two days danna wenawa.
post ekath private karanna puluwan hodata, hariyata kaloth hoda business ekak.
Mewa digitalize karala SLA daanakan goda danna be ban. papers use karana eka patta saapayak. mun ewa maara widiyata misuse karanawa.ලියුම බාරගෙන මේස දෙක තුනක් එහායින් ඉන්න මිස්ට පාස් කරන්න 300ක් විතර ගන්නවා.
නැත්නම් අපේ ලියුම යටටම දානවා. අත්දැකීමෙන් කියන්නේ duty waivers ගන්න ගියාම MOF එකෙන්
එහෙමනම් වැඩක් කරගන්න එන මනුස්සයට සසර එපා කරවන්නෙ නැතුව රස්සවෙන් අස් වෙන්න ඕනෙ ! තමුන්ගෙ පව් අනුන් පිටින් යවන එකන්ම් කාලකන්නි වැඩක් !Yes.
හැබැයි ඉතින් ගොඩක් රාජ්ය සේවකයන්ට පඩිය 40-50 නෙ. (ලෝන් වලටත් කැපිල අතට එන්නෙ පොඩි ගානයි.) උන්ට ලැබෙන පඩියෙ ප්‍රමාණයට වැඩ කරනව ඇති.
මේක විශම චක්‍රයක්. පොඩි කාලෙ ඉදන් comfort zone එකෙන් එළියට ගිහින් අභියෝග බාර අරන් වැඩ කරන්න දෙමව්පියන්ගෙන් තල්ලුවකුත් නෑ නෙ.
ඔතන සමාජ වයිරයකුත් ඇති බන්. රස්සාවෙන් අස්වෙලා ජීවත් වෙන්නෙ කොහොමද? උන්ට ස්කිල්ස් නැති නිසානෙ ක්ලාක් කෙනෙක් වෙලා ඉන්නෙ.එහෙමනම් වැඩක් කරගන්න එන මනුස්සයට සසර එපා කරවන්නෙ නැතුව රස්සවෙන් අස් වෙන්න ඕනෙ ! තමුන්ගෙ පව් අනුන් පිටින් යවන එකන්ම් කාලකන්නි වැඩක් !