~~~~~ රැකවරණය ඔබයි අම්මේ ... ~~~~~

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අම්මල හැමදාමත් අම්මලමයි ....ඒ අයගේ තැන ගන්න කාටවත් බෑ......
    ස්තූතියි සහෝ...................
     

    coolharrindra

    Member
    Apr 24, 2009
    190
    36
    0
    35
    Negombo - Katana
    CooLharrindrA

    ලස්සන නිර්මාණයක්.
    අම්මගෙ ගුන පද කිහිපයකට කැටිකරගත් සාර්තක නිර්මාණයක්.
    දිගටම ලියමු...
    ;)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මව් සෙනෙහස කෙටියෙන් සරල විදියට ලස්සනට පෙන්නලා තියනවා
    ඇත්තටම ලස්සනයි බ්‍රෝ
    +
     

    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    ලස්සන නිර්මාණයක අයියේ...ස‍වේදී නිර්මානයක්.. :) මේක දකිද්දි මට මතක් උනා ගුණදාස කපුගේ මහතාගේ මේ ගීතය...

    "අම්මේ නුඹේ ඇස් පිය උන දාකට කවුරුද මට පැං උගුරක් දෙන්නේ
    අම්මේ නුඹ ලොව නැති උන කාලෙක කවුරුද මගෙ දුක සැප විමසන්නේ.."
    :D :D