fatta kollo
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,061 113 click here Jun 8, 2010 #22 අම්මල හැමදාමත් අම්මලමයි ....ඒ අයගේ තැන ගන්න කාටවත් බෑ...... ස්තූතියි සහෝ...................
coolharrindra Member Apr 24, 2009 190 36 0 35 Negombo - Katana Jun 8, 2010 #23 CooLharrindrA ලස්සන නිර්මාණයක්. අම්මගෙ ගුන පද කිහිපයකට කැටිකරගත් සාර්තක නිර්මාණයක්. දිගටම ලියමු...
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Jun 8, 2010 #25 හරිම අපූරුයි සහෝ...
BEN TANNYSON Well-known member Dec 19, 2009 12,459 377 83 Jun 8, 2010 #27 මව් සෙනෙහස කෙටියෙන් සරල විදියට ලස්සනට පෙන්නලා තියනවා ඇත්තටම ලස්සනයි බ්රෝ +
Dreams001 Member Dec 6, 2008 15,966 939 0 - ElaKiri Radio - Jun 8, 2010 #29 සුදු රෝස;7613632 said: aththama aththa aiye.......... Click to expand... Bohoma sthoothy sis..
ZurieL Member Feb 8, 2010 2,053 273 0 in a dark cell Jun 8, 2010 #30 lasaanai saho, ammag senehasa gana kiyannam wachana naa.
WwW.lk Well-known member Nov 4, 2009 11,387 762 113 kurunegala Jun 8, 2010 #31 menna okata magenuth tikak http://www.elakiri.com/forum/showthread.php?t=666771
kudos_utopia Member Mar 31, 2008 26,085 368 0 Jun 8, 2010 #32 nice aiya.....lassanai....picture ekak wata liyapu lassana kaviyak....matching poem and image
Dreams001 Member Dec 6, 2008 15,966 939 0 - ElaKiri Radio - Jun 8, 2010 #33 WwW.lk said: menna okata magenuth tikak http://www.elakiri.com/forum/showthread.php?t=666771 Click to expand... Bohoma sthhothy saho..eeth sindhuwa ethana naha ayeth daanawanam hugaak wadagath weewi.
WwW.lk said: menna okata magenuth tikak http://www.elakiri.com/forum/showthread.php?t=666771 Click to expand... Bohoma sthhothy saho..eeth sindhuwa ethana naha ayeth daanawanam hugaak wadagath weewi.
WwW.lk Well-known member Nov 4, 2009 11,387 762 113 kurunegala Jun 8, 2010 #34 Dreams001 said: Bohoma sthhothy saho..eeth sindhuwa ethana naha ayeth daanawanam hugaak wadagath weewi. Click to expand... sinduwa ethana thiyanawa bro.click here kiyala edit karanna ba eka wenas karanna
Dreams001 said: Bohoma sthhothy saho..eeth sindhuwa ethana naha ayeth daanawanam hugaak wadagath weewi. Click to expand... sinduwa ethana thiyanawa bro.click here kiyala edit karanna ba eka wenas karanna
Chooty malli Well-known member Mar 17, 2010 11,438 854 113 ඉන්න තැනක් හොයනව Jun 8, 2010 #36 අම්ම කෙනෙක්ගේ ආදරය මනින්න වචන නැහැ සහෝ බොහොමත්ම ස්තුති REP+
WwW.lk Well-known member Nov 4, 2009 11,387 762 113 kurunegala Jun 8, 2010 #38 අම්මා ගැන විතරක් කිව්වොත් තාත්තට කරන අසාධාරනයක් http://www.elakiri.com/forum/showthread.php?t=686688
අම්මා ගැන විතරක් කිව්වොත් තාත්තට කරන අසාධාරනයක් http://www.elakiri.com/forum/showthread.php?t=686688
maxi boy Well-known member Jan 22, 2010 1,394 85 48 39 මේ පුංචි රටේ.. Jun 9, 2010 #39 අර්ථවත් නිර්මාණයක් සහෝ... කොච්චර වැස්සත් මවු සෙනහස දිය කර යවන්න පුලුවන්ද.....
Dj IcE_A Member Sep 12, 2009 1,593 48 0 36 ෆුල් fun තැනක Jun 9, 2010 #40 ලස්සන නිර්මාණයක අයියේ...සවේදී නිර්මානයක්.. මේක දකිද්දි මට මතක් උනා ගුණදාස කපුගේ මහතාගේ මේ ගීතය... "අම්මේ නුඹේ ඇස් පිය උන දාකට කවුරුද මට පැං උගුරක් දෙන්නේ අම්මේ නුඹ ලොව නැති උන කාලෙක කවුරුද මගෙ දුක සැප විමසන්නේ.."
ලස්සන නිර්මාණයක අයියේ...සවේදී නිර්මානයක්.. මේක දකිද්දි මට මතක් උනා ගුණදාස කපුගේ මහතාගේ මේ ගීතය... "අම්මේ නුඹේ ඇස් පිය උන දාකට කවුරුද මට පැං උගුරක් දෙන්නේ අම්මේ නුඹ ලොව නැති උන කාලෙක කවුරුද මගෙ දුක සැප විමසන්නේ.."