රැකියාව අනුව වෙනස්වන අදායම් බද්දක්!!

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,099
    1
    28,624
    113
    ආදායම් බද්දේ පදනම ආදායම වෙද්දී, ආදායම් නැතුව රැකියාව පදනම් කරගෙන ආදායම් බදු අයකරන එකම රට වෙන්න ඇති. මොළයක් නෙවෙයි මොල ගෙනාපු නැවක්.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    ඒවං මේ සුතං...!

    රැකියාව අනුව වෙනස්වන අදායම් බද්දක් එන්න යනවා සිංහලුන්ට. දොස්තරලට, කැම්පස් ආචාරියන්ට සහ තවත් රජයේ සේවකයින් වර්ග කිහිපයකට සහන දෙන්න නියමිතයි. සොට්ටේයා එවුන්ට නම් ගැලවීමක් නෑ

    kohomada minissu kotawana hati ponsi anduwa..

    ohoma karanawanam wena wena benefits denna ona job eka anuwa..
     
    • Like
    Reactions: topkollek

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    සොප්ටයා උන් නෑ කියලා රටට පාඩුවක් නෑ.

    ඩොලර් නම් ගෑණු රට යවලා හොයන ගාන තමයි දැනටත් තියෙන්නේ

    Annual $1.5 billion dollars enawa IT exports

    Predicted to grow even more by 2025 (not anymore)
     
    • Love
    Reactions: topkollek

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,314
    32,032
    113
    Monawada karanne kiyala ahana unta kiyapalla, job less kiyala, dan unta witharai jiwath wenna aithiya thiyenne, lakepankawe...
     
    • Like
    Reactions: elakiriaddict

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ටැක්ස් අඩු කරනවා කියල තමයි මමත් කිව්වෙ. ආයෙත් කියවල බලපන් :-D
    job based nemei tax adu wenne tax slab adu karnwa hituwata wadaa apit eken income eka wadi hinda. annual target eka 100 billion wunaata yana widihata 150 billion weilu. so relief ekak denwa
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,924
    1
    58,219
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    job based nemei tax adu wenne tax slab adu karnwa hituwata wadaa apit eken income eka wadi hinda. annual target eka 100 billion wunaata yana widihata 150 billion weilu. so relief ekak denwa
    Finance Ministry officials who participated in the discussion pointed out that the government is still below the expected revenue targets this year through the PAYE tax revision.
    https://www.dailymirror.lk/breaking...et-Parliamentary-Committee-assures/108-267218


    The Beat Media GIF by MSNBC
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    Dan $ income gena un tika rata giyama Doctors latai gov untai tourism karala ena suddonta $ walata p*k& denna puluwan part time
     
    • Like
    Reactions: topkollek

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මේකේ ප්‍රයෝගික පැත්ත තමයි එක කට්ටියකට දුන්නහම අනිත් කට්ටියත් ඉල්ලනවා. ඉතින් TAX ගැහුවට වැඩක් නැහැ

    පඩි ටිකක් වැඩි කරන්න ඕනේ ඕනෙනම් අදාල අයට.
     
    • Like
    Reactions: topkollek

    Sen-lu

    Well-known member
  • job based nemei tax adu wenne tax slab adu karnwa hituwata wadaa apit eken income eka wadi hinda. annual target eka 100 billion wunaata yana widihata 150 billion weilu. so relief ekak denwa
    බයියො රවට්ටන්න හොඳයි බං ඔය කතාව 😂😂. ටැක්ස් අඩුකරයි ඡන්දෙ ලංවෙනකොට
     
    • Like
    Reactions: War Fighter

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    job based nemei tax adu wenne tax slab adu karnwa hituwata wadaa apit eken income eka wadi hinda. annual target eka 100 billion wunaata yana widihata 150 billion weilu. so relief ekak denwa

    Pissuda yakoo 🤣

    APIT eken expect karapu gaanen bagayak wage hoyala thiyenne ..

    Anika mun genna yanne profession based tax scene ekak..

    Oka dawas gaanakata kalin newspaper eke giya
     
    • Like
    Reactions: topkollek