රැකියාව පැත්තෙන් උදවුවක් ඕනේ.......!!!!!!!
මචන්ලා මම වැඩ කරන්නේ, ණය සහ ණය අයකිරීම් සම්බන්ඳ කේෂත්රයක.. ඉතින් මේකෙදි විශේෂයෙන් අක්රමික වුන ණය අයකරගැනීම කියන කාර්යයට තමා මට මුල් තැන දීලා වැඩකරන්න වෙන්නේ.. ඒකෙදි අපි අනුගමනය කරන්නෙ සාම්ප්රදායික ක්රමයන් වන ණයකරුට දුරකථන ඇමතුම් ලබා දීම, ලියුම් යැවීම, විසිත්ත කිරීම වගේ ක්රමයන්.. මෙතනදි කියන්න ඕනෙ මම මේ කේෂත්රයට අලුත් කෙනෙක්.. ඉතින් මට දැනගන්න ඕනේ මේ අක්රමික ණය අයකර ගන්න සාම්ප්රදායෙන් එහා ගිය ක්රම ගැන අදහස් මොනවත් උඹලගෙ හිතට එනවනම් කියපල්ලා, ඊට අමතරව අක්රමික ණයකරු විසිත්ත කරන්න මම යද්දි මම මොන ආකරයෙන්ද හැසිරෙන්න ඕනේ.. ණයකරුව බියගන්වන්න පුලුවන් ක්රම, කොටින්ම අක්රමික වුන ණය ක්රමික කරගන්න මම කුමන වැඩ පිලිවෙලක් දියත් කල යුතුද..? මේ කේෂත්රයේ අත්දැකීම් තියෙන උන්ගෙන් විශේෂයෙන් මන් බොහෝම ගෞරවයෙන් සහය පතනවා..

කට්ට කන්න වෙනවා
ammata siri, udin kiwa wage Mashal art igena ganin, dethun denek kuliyata ganin, licene weapon ekak ganin 