රැකියාව..බිස්නස්..කොරෝනා.

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,910
    1,571
    113
    පොඩි තීරනයක් ගන්න අවස්තාවක් ඇවිත් තියෙන්නේ..
    මම දැනට පුද්ගලික අංශයේ ස්තීර රැකියාවක් කරනවා..සාමන්‍යන් හොද වැටුපක් ගන්නවා.

    ගෙදර බිස්නස් එකෙක් තියෙනවා.ටවුන් එකේ ෆැන්සි බඩු කඩයක්.අපේම ඉඩමක අපේම බිල්ඩිමක..රෙන්ට් ගෙවන්න නෑ..දෙමාපියෝ තමා ඒක කලේ..කොරොනා නිසා වහලා තිබ්බ නිසා ටිකක් පාඩු උනා..දැන් ඉස්සර වගේ ලොකුවට බිස්නස් නැතත් පාඩුවක් නෑ..රැකියාවෙන් ගන්න වැටුපට වඩා හොයන්න පුලුවන් ෆුල් ටයිම් ඒකට යොමු උනොත්..

    දැන් කඩේ විකුනන්න හදන්නේ කරන්න කෙනෙක් නැති නිසා..

    හිතන් ඉන්න ගානට වඩා ගොඩක් අඩුවට කට්ටිය ඉල්ලන්නේ..ඒ ගනට පාඩුයි..විකුනලා පොතේ දැම්මත් රුපියල බාල්දු වෙන නිසා වැඩක් නෑ..

    කඩේ කරනවානම් ජොබ් එකෙන් අයින් වෙන්න ඔනා..

    කොරෝනා නිසා අයේ ලොක්ඩවුන් එකකට යන්න උනොත් එතනත් පාඩුයි..

    අනික මම එච්චර සමාජශීලී කෙනෙක් නෙවේ..ඇත්‍තටම බිස්නස් ගැන ලොකු අයිඩියා එකක් නෑ..එත් ගෙදර අය සපෝර්ට් එකෙක් දෙයි කරන්න ගත්තොත්..

    දෙමාපියෝ ගොඩ නගපු දේ විනාස වෙයි කියාලත් බයයි..

    කඩේ ස්ටොක් එක සිස්ටම් එකකට දාලා,කඩේට කැමරා දාලා ජොබ් එකෙන් අයින් නොවී කරන්න පුලුවන් වෙයිද කියලාත් සැකයි..

    මොකෝ කරන්නේ..හිතාගන්න බෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,424
    100,371
    113
    කඩේ ස්ටොක් එක සිස්ටම් එකකට දාලා,කඩේට කැමරා දාලා ජොබ් එකෙන් අයින් නොවී කරන්න පුලුවන් වෙයිද කියලාත් සැකයි..

    මේක කරත් උබට සෑහෙන්න මහන්සි වෙන්න වෙයි. හැබැයි. ගෙදර කවුරු හරි ඇහැ ගහගෙන ඉන්නව නන් ඕකත් එක්කම උබට ජොබ් එකත් කරගන්න පුලුවන් වෙයි. රිස්ක් එක අඩුම විදිය ඒක කියල හිතෙන්නෙ උබ කියන ඩීටේල් එක්ක
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Job eka beran inna eka nam hondai kiyala mata hithenne. Issarahata Fancy items ganna eka adu wei bun minissunta salli amaru nisa. Anika imports walata unath USD dena ekak na meka me widihata thibboth. Dan kohomath godak cosmetic items ehema gennanna denneth na dollar nathi nisa.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,855
    9,540
    113
    Arkham City
    පොඩි තීරනයක් ගන්න අවස්තාවක් ඇවිත් තියෙන්නේ..
    මම දැනට පුද්ගලික අංශයේ ස්තීර රැකියාවක් කරනවා..සාමන්‍යන් හොද වැටුපක් ගන්නවා.

    ගෙදර බිස්නස් එකෙක් තියෙනවා.ටවුන් එකේ ෆැන්සි බඩු කඩයක්.අපේම ඉඩමක අපේම බිල්ඩිමක..රෙන්ට් ගෙවන්න නෑ..දෙමාපියෝ තමා ඒක කලේ..කොරොනා නිසා වහලා තිබ්බ නිසා ටිකක් පාඩු උනා..දැන් ඉස්සර වගේ ලොකුවට බිස්නස් නැතත් පාඩුවක් නෑ..රැකියාවෙන් ගන්න වැටුපට වඩා හොයන්න පුලුවන් ෆුල් ටයිම් ඒකට යොමු උනොත්..

    දැන් කඩේ විකුනන්න හදන්නේ කරන්න කෙනෙක් නැති නිසා..

    හිතන් ඉන්න ගානට වඩා ගොඩක් අඩුවට කට්ටිය ඉල්ලන්නේ..ඒ ගනට පාඩුයි..විකුනලා පොතේ දැම්මත් රුපියල බාල්දු වෙන නිසා වැඩක් නෑ..

    කඩේ කරනවානම් ජොබ් එකෙන් අයින් වෙන්න ඔනා..

    කොරෝනා නිසා අයේ ලොක්ඩවුන් එකකට යන්න උනොත් එතනත් පාඩුයි..

    අනික මම එච්චර සමාජශීලී කෙනෙක් නෙවේ..ඇත්‍තටම බිස්නස් ගැන ලොකු අයිඩියා එකක් නෑ..එත් ගෙදර අය සපෝර්ට් එකෙක් දෙයි කරන්න ගත්තොත්..

    දෙමාපියෝ ගොඩ නගපු දේ විනාස වෙයි කියාලත් බයයි..

    කඩේ ස්ටොක් එක සිස්ටම් එකකට දාලා,කඩේට කැමරා දාලා ජොබ් එකෙන් අයින් නොවී කරන්න පුලුවන් වෙයිද කියලාත් සැකයි..

    මොකෝ කරන්නේ..හිතාගන්න බෑ
    Kellek wage wadata aragena karagena giya nam hari, camera anam manam dala, system dala
     
    • Like
    Reactions: jeewan tk

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    job income and kaden ena income kiyanna puluwan nam hariyata answer ekak denna tibba

    anyway
    Job eken ayin wenna epa, mokada ayet corona wedi wela ayet kade business adu unoth job ekath naha kadeth naha :)

    කඩේ ස්ටොක් එක සිස්ටම් එකකට දාලා,කඩේට කැමරා දාලා ජොබ් එකෙන් අයින් නොවී කරන්න පුලුවන් වෙයිද කියලාත් සැකයි..

    meka try karala balanna, hoda system ekakui CCTV dala monitor karanna puluwan
    ehema karanna bari nam Supermarket wage ewa kohomada duwanne?
    Ayithi karaya etanata wela inne epeine
     
    • Like
    Reactions: jeewan tk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,453
    67,794
    113
    කඩේ විකුනන්න එපා යකෝ.බද්දට දියන්.ටවුන් එකේ නිසා විකුනන්න එපා..
    Baddata dila Sihaluta raha watunoth aye malata othanin yanne ne.nadu thama marenakan
     
    • Like
    Reactions: jeewan tk

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,825
    113
    සේදවත්ත
    පොඩි තීරනයක් ගන්න අවස්තාවක් ඇවිත් තියෙන්නේ..
    මම දැනට පුද්ගලික අංශයේ ස්තීර රැකියාවක් කරනවා..සාමන්‍යන් හොද වැටුපක් ගන්නවා.

    ගෙදර බිස්නස් එකෙක් තියෙනවා.ටවුන් එකේ ෆැන්සි බඩු කඩයක්.අපේම ඉඩමක අපේම බිල්ඩිමක..රෙන්ට් ගෙවන්න නෑ..දෙමාපියෝ තමා ඒක කලේ..කොරොනා නිසා වහලා තිබ්බ නිසා ටිකක් පාඩු උනා..දැන් ඉස්සර වගේ ලොකුවට බිස්නස් නැතත් පාඩුවක් නෑ..රැකියාවෙන් ගන්න වැටුපට වඩා හොයන්න පුලුවන් ෆුල් ටයිම් ඒකට යොමු උනොත්..

    දැන් කඩේ විකුනන්න හදන්නේ කරන්න කෙනෙක් නැති නිසා..

    හිතන් ඉන්න ගානට වඩා ගොඩක් අඩුවට කට්ටිය ඉල්ලන්නේ..ඒ ගනට පාඩුයි..විකුනලා පොතේ දැම්මත් රුපියල බාල්දු වෙන නිසා වැඩක් නෑ..

    කඩේ කරනවානම් ජොබ් එකෙන් අයින් වෙන්න ඔනා..

    කොරෝනා නිසා අයේ ලොක්ඩවුන් එකකට යන්න උනොත් එතනත් පාඩුයි..

    අනික මම එච්චර සමාජශීලී කෙනෙක් නෙවේ..ඇත්‍තටම බිස්නස් ගැන ලොකු අයිඩියා එකක් නෑ..එත් ගෙදර අය සපෝර්ට් එකෙක් දෙයි කරන්න ගත්තොත්..

    දෙමාපියෝ ගොඩ නගපු දේ විනාස වෙයි කියාලත් බයයි..

    කඩේ ස්ටොක් එක සිස්ටම් එකකට දාලා,කඩේට කැමරා දාලා ජොබ් එකෙන් අයින් නොවී කරන්න පුලුවන් වෙයිද කියලාත් සැකයි..

    මොකෝ කරන්නේ..හිතාගන්න බෑ
    බදු දියන් , ඇග්‍රිමන්ට් ගහපන් පුකට පයින් ගහල එලවන්න පුලුවන් විදියට
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    town වල කඩ විකුනන්න එපා .
    cctv එහම දාල ,1ක් දාල මාස 7.8 දුවපන් ඒ කරලා බලන එක තාම හොද .
    සමාජ සිලි උන්ට වඩා නැති උන්ට bussnes හොදට කරන්ට පුළුවන් .

    යාලුවෝ නෑ ,නයට ඉල්ලන්ට එන්නේ ...
    හවසට සෙට් වෙන්ට අහන්ට එන්නේ නෑ ...
    පාඩුවේ වැඩේ කරන්ගෙන ඉන්ට පුළුවන් ....
     
    • Like
    Reactions: jeewan tk

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ⁣කඩේ විකුනන්න එපා බං. ෆැන්සි අයිටම් නැත්තං වෙන මොනාහරි දාන්න හරි පුලුවන්නෙ
     
    • Like
    Reactions: jeewan tk

    Sen-lu

    Well-known member
  • හොඳ agreement එකක් එක්ක රෙන්ට් කරන්න. එන හොඳම මිලත් එකක්ම කරන්නෙ කව්ද? මොනාද කරන්නෙ. උන්ට කරගෙනයන්න පුළුවන්ද කියන දේවලුත් හොඳට බලන්න. අපේ උං දෙන්නංවාලෙ දෙන හින්ද තමයි ගොඩක්ම ප්‍රශ්න එන්නෙ
     
    • Like
    Reactions: jeewan tk

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් මට හිතන දේ කියන්නේ..කඩේ විකුනන එක නම් බොරු වැඩක් එහෙම උනොත් උබට ජොබ් එක කරලා කරලා දවස කඩයක් ටවුන් එකේ ගන්න වගේ බැලුවොත් එදාට තේරේයි අමාරුව ඒනිසා ඒක මාර විදියට වටිනවා අනික දෙමව්පියෝ ගොඩ නගපු එකක් නේ ඒක ඊට වඩා වටිනවා..ජොබ් එකෙන් අයින් වෙන එකත් මචන් මේ කාලේ පට්ට රිස්ක් එකක් ඒකත් කරන්න එපා ඒ නිසා දෙකම බේරන් ගේමක් ගහන්න බලපන්..පොඩි කාලයකට හරි ඕක බදු දීපන් බලලා හොද එකෙක්ට අඩු වෙන් ඉල්ලන්නේ බන් මේ කාලේ කොරෝනා නිසා, අපි කඩෙන් හම්බ කරන ගානට වඩා අඩුවෙන් තමා කොහොමත් අන්තිමේදී ඒක value වෙන්නේ..
     
    • Like
    Reactions: jeewan tk

    lilman

    Well-known member
  • May 10, 2009
    41,035
    54,676
    113
    Colombo
    Baddata dila Sihaluta raha watunoth aye malata othanin yanne ne.nadu thama marenakan
    ඒ කුලියට දුන්නොත් බන්.බද්දට දුන්නම කාලය ඉවර උනාම යන්න වෙනව.
     
    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    පොඩි තීරනයක් ගන්න අවස්තාවක් ඇවිත් තියෙන්නේ..
    මම දැනට පුද්ගලික අංශයේ ස්තීර රැකියාවක් කරනවා..සාමන්‍යන් හොද වැටුපක් ගන්නවා.

    ගෙදර බිස්නස් එකෙක් තියෙනවා.ටවුන් එකේ ෆැන්සි බඩු කඩයක්.අපේම ඉඩමක අපේම බිල්ඩිමක..රෙන්ට් ගෙවන්න නෑ..දෙමාපියෝ තමා ඒක කලේ..කොරොනා නිසා වහලා තිබ්බ නිසා ටිකක් පාඩු උනා..දැන් ඉස්සර වගේ ලොකුවට බිස්නස් නැතත් පාඩුවක් නෑ..රැකියාවෙන් ගන්න වැටුපට වඩා හොයන්න පුලුවන් ෆුල් ටයිම් ඒකට යොමු උනොත්..

    දැන් කඩේ විකුනන්න හදන්නේ කරන්න කෙනෙක් නැති නිසා..

    හිතන් ඉන්න ගානට වඩා ගොඩක් අඩුවට කට්ටිය ඉල්ලන්නේ..ඒ ගනට පාඩුයි..විකුනලා පොතේ දැම්මත් රුපියල බාල්දු වෙන නිසා වැඩක් නෑ..

    කඩේ කරනවානම් ජොබ් එකෙන් අයින් වෙන්න ඔනා..

    කොරෝනා නිසා අයේ ලොක්ඩවුන් එකකට යන්න උනොත් එතනත් පාඩුයි..

    අනික මම එච්චර සමාජශීලී කෙනෙක් නෙවේ..ඇත්‍තටම බිස්නස් ගැන ලොකු අයිඩියා එකක් නෑ..එත් ගෙදර අය සපෝර්ට් එකෙක් දෙයි කරන්න ගත්තොත්..

    දෙමාපියෝ ගොඩ නගපු දේ විනාස වෙයි කියාලත් බයයි..

    කඩේ ස්ටොක් එක සිස්ටම් එකකට දාලා,කඩේට කැමරා දාලා ජොබ් එකෙන් අයින් නොවී කරන්න පුලුවන් වෙයිද කියලාත් සැකයි..

    මොකෝ කරන්නේ..හිතාගන්න බෑ
    camara dala dala system dala karana eka success neee mamath karanna try kala wade hariyan neee
     
    • Like
    Reactions: jeewan tk