පොඩි තීරනයක් ගන්න අවස්තාවක් ඇවිත් තියෙන්නේ..
මම දැනට පුද්ගලික අංශයේ ස්තීර රැකියාවක් කරනවා..සාමන්යන් හොද වැටුපක් ගන්නවා.
ගෙදර බිස්නස් එකෙක් තියෙනවා.ටවුන් එකේ ෆැන්සි බඩු කඩයක්.අපේම ඉඩමක අපේම බිල්ඩිමක..රෙන්ට් ගෙවන්න නෑ..දෙමාපියෝ තමා ඒක කලේ..කොරොනා නිසා වහලා තිබ්බ නිසා ටිකක් පාඩු උනා..දැන් ඉස්සර වගේ ලොකුවට බිස්නස් නැතත් පාඩුවක් නෑ..රැකියාවෙන් ගන්න වැටුපට වඩා හොයන්න පුලුවන් ෆුල් ටයිම් ඒකට යොමු උනොත්..
දැන් කඩේ විකුනන්න හදන්නේ කරන්න කෙනෙක් නැති නිසා..
හිතන් ඉන්න ගානට වඩා ගොඩක් අඩුවට කට්ටිය ඉල්ලන්නේ..ඒ ගනට පාඩුයි..විකුනලා පොතේ දැම්මත් රුපියල බාල්දු වෙන නිසා වැඩක් නෑ..
කඩේ කරනවානම් ජොබ් එකෙන් අයින් වෙන්න ඔනා..
කොරෝනා නිසා අයේ ලොක්ඩවුන් එකකට යන්න උනොත් එතනත් පාඩුයි..
අනික මම එච්චර සමාජශීලී කෙනෙක් නෙවේ..ඇත්තටම බිස්නස් ගැන ලොකු අයිඩියා එකක් නෑ..එත් ගෙදර අය සපෝර්ට් එකෙක් දෙයි කරන්න ගත්තොත්..
දෙමාපියෝ ගොඩ නගපු දේ විනාස වෙයි කියාලත් බයයි..
කඩේ ස්ටොක් එක සිස්ටම් එකකට දාලා,කඩේට කැමරා දාලා ජොබ් එකෙන් අයින් නොවී කරන්න පුලුවන් වෙයිද කියලාත් සැකයි..
මොකෝ කරන්නේ..හිතාගන්න බෑ